විනිවිද පෙනෙන කන්නාඩියක් ලැබුනොත් උඹල ඉස්සෙලම ගෑනි දිහාද?

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    174.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    අඩෝ 2000 වගේ ටීවී සීරීස් එකක් ගියා, X files වලද මන්දන්නේ නෑ එක එපියක් වෙන්න ඕන මතක හැටියට. එකෙක් ඉන්නවා ඌ නිකන් රන් කෙවිටේ වගේ කාටවත් නොපෙනී යන්න පුළුවන් බලයක් හම්බෙනවා. හැබැයි ඌ සේරම ඇඳුම් ගලවාගෙන ඉන්නේ. අන්තිමේ මූ පාර පනිද්දී වාහනේකට හැප්පෙනවා. වාහනේ එකාටත් මුව පෙන්නේ නැති නිසා හප්පගෙන යන්නේ, මතකද කාට හරි ඒ කතාව? ඌ කරන්නෙත් ගෑනු නානවා බලන්න යන එක නොපෙනී.. කඩ්ඩ සීරීස් එකක්. 🤔
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පාරේ යනකොට ටයර් පැනපු ඇන්ටිලයි නාකි අච්චිලයි පේනකොට කන්නාඩි දෙක පොලවේ ගහන්න හිතෙයි
    Sirawatama...
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,295
    4,092
    113
    අඩෝ 2000 වගේ ටීවී සීරීස් එකක් ගියා, X files වලද මන්දන්නේ නෑ එක එපියක් වෙන්න ඕන මතක හැටියට. එකෙක් ඉන්නවා ඌ නිකන් රන් කෙවිටේ වගේ කාටවත් නොපෙනී යන්න පුළුවන් බලයක් හම්බෙනවා. හැබැයි ඌ සේරම ඇඳුම් ගලවාගෙන ඉන්නේ. අන්තිමේ මූ පාර පනිද්දී වාහනේකට හැප්පෙනවා. වාහනේ එකාටත් මුව පෙන්නේ නැති නිසා හප්පගෙන යන්නේ, මතකද කාට හරි ඒ කතාව? ඌ කරන්නෙත් ගෑනු නානවා බලන්න යන එක නොපෙනී.. කඩ්ඩ සීරීස් එකක්. 🤔
    උගෙ බොඩි එකට කහ පාට කුඩක් දාලනෙ හැඩේ බැලුවෙ
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    අඩෝ 2000 වගේ ටීවී සීරීස් එකක් ගියා, X files වලද මන්දන්නේ නෑ එක එපියක් වෙන්න ඕන මතක හැටියට. එකෙක් ඉන්නවා ඌ නිකන් රන් කෙවිටේ වගේ කාටවත් නොපෙනී යන්න පුළුවන් බලයක් හම්බෙනවා. හැබැයි ඌ සේරම ඇඳුම් ගලවාගෙන ඉන්නේ. අන්තිමේ මූ පාර පනිද්දී වාහනේකට හැප්පෙනවා. වාහනේ එකාටත් මුව පෙන්නේ නැති නිසා හප්පගෙන යන්නේ, මතකද කාට හරි ඒ කතාව? ඌ කරන්නෙත් ගෑනු නානවා බලන්න යන එක නොපෙනී.. කඩ්ඩ සීරීස් එකක්. 🤔
    ඒ කතාව ෆට්ට බන්. විනිවිද පෙනෙන දිලිසෙන එකෙක් බෑගයක් අරන් යද්දිද කොහෙද වාහනේ හැප්පෙන්නේ මට මතක විදියට 🧐🧐
     
    • Wow
    Reactions: Heshan Daminda

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    හූරන ලොතරැයි
    1980 දශකයේ මුල හූරන ලොතරැයි හඳුන්වා දෙනකම් අපි ඇඟිලි ගැන ගැන හිටියා.

    ඊට හේතුව, මුළු ලංකාවටම තිබුන එකම අධෝරක්ත ( Infrared) කිරණ භාවිතාවෙන් පරීක්ෂා කල හැකි උපකරණය මම එවකට අධ්‍යාපනය ලබාපු ආයතනයේ පමණක් තිබුන නිසායි.

    ලොතරැයි නිකුත් කල දිනට පසුදින උදේ හැම දෙනාගේම අරමුණ උනේ මේ ටිකට් එකක් infrared මගින් චෙක් කරන එකයි. නමුත්, ඒක අසාර්ථක උනා. කිසිම දෙයක් පේන්නේ නැහැ.

    අපේ රටට 1980 දී infrared මහා ලොකු දෙයක් උනාට ලෝකයේ දියුණු රටවල් ඒ ගැන හොඳින් දන්නා නිසා ඒ ටිකට් infrared මගින් කියවන්න බැරි ආකාරයට හදලා තිබුනා.
     
    • Like
    Reactions: Dhanushka.N