විනිවිද පෙනෙන දුරකතනයක්

[D]ark Hacker

Member
Jan 5, 2011
158
37
0
විනිවිද පෙනෙන දුරකතනයක්

එල්ජී[LG] සමාගම විසින් නිපදවා ඇති මෙම ජංගම දුරකතනය නම් කරලා තියෙන්නේ GD900 නමින්.මෙය වීදුරු වලින් තැනූ, විනිවිද පෙනෙන [Transparent], ස්පර්ශ සංවේදී [Touch sensitive] යතුරු පුවරුවක් සහිත ලොව පළමු ජංගම දුරකතනයයි.
 
Hikzz ela eeti dan LG GD 900 kiyane 1year wage parana phone ekak , eka dan lankawe abans eketh sell karanawa neee.

mena meka thama phone eka


window_phone2.jpg