විනීතව හැසිරෙන්න මචං

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඒ මචන් මේකේ Girls ලා ඉන්නවා
    I Can Assure That
    මමත් හිතුවේ නෑ කියලා :(
    ඒත් ඉන්නවා


    බස් එකේ කණ්ඩායම් පිටින් උඹලා දාන ත්‍රෙඩ්ස් හිනා වේවි කියෝනව :sorry::sorry::sorry:
    වැඩිපුරම අසහන thread දාන්නෙ මේකෙ ගෑණු තමා.
     
    • Wow
    Reactions: Micheal Corleon

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    innawa itin sahena kal idala. amuthu deyak nemene. :P
    WhatsApp Image 2023-01-11 at 6.18.02 PM.jpeg
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඉතිං කෙල්ලන්ටත් ඉන්න කියපන් බං මේකෙ...උනුත් කොහේහරි ඉන්න එපැයි...😎
    අනික අපි කුනුහරප කිව්ව කියල උන්ගෙ පතිවත කෙලෙසෙන්නෙ නෑනෙ..😂
    උඹ දන්නවද දන්නෑ සමහර කෙල්ලො ඉන්නව ජෙන්ට්ස් පර්ෆියුම්ස් ගහන - ලේඩීස් ඒවයෙ ෆ්‍රේග්‍රන්ස් මදි කියල, කොල්ලො වැඩිපුර බලන පත්තර /මැගසීන්ස් ගන්න- ලෙඩීස් ඒවයෙ කෑම හදන හැටි විතරයි තියෙන්නෙ කියල, කොල්ලො වැඩිපුර ආස්සරේ කරන- කෙල්ලො සමහරු අවුල් කියල, ස්කූටර්/ ඔටෝ පොඩි කාර්/වීල් වලට පට්ට අකමැති- ලොකු බයික්/මැනුවල් වාහන වලට ආස..

    එහෙම එකේ කුනුහරපයක් දෙකක් කියල සැපේ හිටාං බං...😂😂
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඒ කපල් එකව්න්ට් වෙන්න බයිද????
    කොල්ලා මොකද කරන්නේ කියලා බලන්න usetname,ps අරන් කෙල්ල ලොග් වෙලා ඉන්නවා ඇති 😏😌


    කෙල්ලොනව සාදාරනීකරනය සදහා පමනක් දමන ලදී
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඒ මචන් මේකේ Girls ලා ඉන්නවා
    I Can Assure That
    මමත් හිතුවේ නෑ කියලා :(
    ඒත් ඉන්නවා


    බස් එකේ කණ්ඩායම් පිටින් උඹලා දාන ත්‍රෙඩ්ස් හිනා වේවි කියෝනව :sorry::sorry::sorry:
    ithin apita pukada uththo
     
    • Haha
    Reactions: Micheal Corleon

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සීදේවි කියලා කථා උනානම් @NRTG වෙන්න ඇති අනිවාර්යෙන්
    In Love Hearts GIF by SpongeBob SquarePants
    ඇත්තද බන් මේ @Solo Rider @Ashan052 @Stimulus mind @PHBhagya 😂😂

    එයා මගෙනේ. ඇයි මේ කාටවත් වේදනා
    එයාට වෙන කෙනෙක් ඉන්නවලු ඒකපාර්ශවිකව උඹේ කරගත්තට 😂
    ------ Post added on Jan 12, 2023 at 5:00 AM