විනෝදාංශයක් ලෙස swimming කරන අය ඉන්නවද?
නුගේගොඩ, කොට්ටාව අවට හොද කියලා හිතෙන swimming pools මොනාද, ඔබතුමන්ලා යන?
membership වගේ ඒවා තියෙනවද බන්?
![]()
nugegoda anula eke pool ekata palayan
j'pure pool eka tiyanwa...
Royal institute pool eka eha paththe..j'pure
?thanks machan +4bump
ado thank you machanlaa. . . +4
ubalath yanawada swim karanna?
දෙහිවල station එකට එහා පැත්තේ හොද එකක් තියෙන්ව බං
BuMp
Thank you very much machan, J'pura uni eka lagai wageKottawa/Pannipitiya area - Pannipitiya Dharmapala, Kottawa Dharmapala schools, Louver College
Nugegoda area - Fingara Club, Anula, Royal Institute, Jayawardhanapura Uni., Sanhinda Leisure Center
+4
yes api yanne..Thurstan Pool ekata...ape office eken free membership aran tiyanwa ...



ජෝශප් එකේ පුල් එකට නම් ඉස්සර ගියා
පස්සෙ කාලයක් තස්ර්ටන් එකේ පුල් එකට ගියා
දැන් නම් වෙලාවක් නැති තරම්
+4pannipitiye dharmapale kiyala skul ekak tiyenawa eke pool ekak tiyenawa membership denawa

+4 hehehe. . . ජීවිතේ priorities වෙනස් වෙනවනේ බන්. . .![]()
+4
මචෝ. . . උබ වැරදිලාවත් ඒකෙ membership details දන්නේ නැද්ද?+4
crwata?senagada bn?6500/= for year, December wala register wenna one, week 1 ta dawas 2k yanna puluwan,
normally yanawanam dawasata 150/= only, Handawe 6-8 time period eka