එහෙම ගිහිපු අය ඉන්නවද ගොඩක්?
මට හිතෙන විදිහට මේ කරන degree එකෙන් මෙලෝ ගේමක් ගහගන්න බෑ වගේ..
(IT related...ඔව් ඔව් skills(connections) නෑ හොද තැනකට පැනගන්න.. gpa එක 3.3 තියෙන්නෙ)
මොකද්ද මෙහෙම කෙනෙක්ට ගොඩයන්න තියෙන ක්‍රමය.. korean ද?
වයස 25 යි
bump!
------ Post added on Aug 31, 2025 at 5:28 AM