විනෝද සැනකෙළියේ තරුණියගේ කලිසම ගැලවේ

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,363
    573
    113
    උබල එන්නද ?
    විනෝද සැනකෙළියේ තරුණියගේ කලිසම ගැලවේ

    කොස්ටාරිකා රාජ්‍යයේ ‘ලා ටැගාඩා‘ නමැති විනෝද සැනකෙළියක කැරකෙන මෙරිගෝ රවුමක දී සිය පෙම්වතියගේ කලිසම ගැලවීමෙන් අපහසුතාවයට පත්වූ පෙම්වතා ඇගේ ශරීරය ආවරණය කිරීමට වෑයම් කළ දර්ශනයක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
    ගැස්සෙමින් පැද්දෙමින් ඉහළට විසිවෙමින් දැඩි වේගයෙන් ගමන් කරන එම යන්ත්‍රය තුළ තවත් පිරිසක් සිටි අතර එහි ගමන් වේගය හා ගැස්සීම හේතුවෙන් අදාළ තරුණිය ඇඳ සිටි කලිසම ගැලවී යයි. ඇය යට ඇඳුමක්ද ඇඳ නොසිටි බව විදෙස් මාධ්‍යවල සඳහන් කර තිබිණි. මෙයින් බලවත් අසීරුතාවයට පත්වූ තරුණිය වෙනුවෙන් ඒ අසලම සිටි ඇගේ පෙම්වතා ඉදිරිපත්වී තරුණියගේ කලිසම සකස් කර ගැනීමට උදව් කරන ආකාරය කැමරාවේ සටහන් වී ඇත. ඇය වේගයෙන් ගමන් කරන එම යන්ත්‍රයේ ආරක්ෂක වැට දෑතින්ම අල්ලාගෙන සිටි නිසා ඇගේ කලිසම අල්ලා ගැනීමට හැකියාවක් නොවීය.
    නමුත් කලිසම ගැලවී ඇගේ ශරීරය නිරාවරණය වූ අතර පෙම්වතා සිය පාදය උපයෝගී කරගෙන ඇය ආවරණය කිරීමට උත්සාහ ගත්තේය.
    කොස්ටාරිකාවේ සැප්ටෝ සැකකෙළිය එරට අගනුවර වන සැන් ජෝස් හි සෑම වසරකම අවසානයේ දෙසැම්බර් 25 සිට ජනවාරි 3 වැනිදා දක්වා පැවැත්වේ. සෑම දිනකම සැනකෙළියට 25000කට ආසන්න පිරිසක් එහි එති.





    Source - http://www.lankadeepa.lk/index.php/articles/373115
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    Jim-Carrey-Smile-Shrug-Bruce-Almighty.gif
     

    0001

    Member
    Dec 20, 2015
    86
    6
    0
    "ඇය යට ඇඳුමක්ද ඇඳ නොසිටි බව විදෙස් මාධ්‍යවල සඳහන් කර තිබිණි"

    අවුල තියෙන්නෙ මෙතන තමයි