විඳීම් මනඃකල්පිතයි...
ඇගේ රුව රූප සුන්දරියන් වැඳිරි මෑල්ලන් බවට පත් කිරීමට සමත්ය. ඈ දෙස බලා සිටීම පවා හැඟීම් නැමති නළාවෙන් රාගය නැමැති තනුව වාදනයකර මාගේ සුරතල් සර්පයා රංගනයකටක යොමුකිරීමක් වැන්න.
මම දබරඟිල්ල ඈගේ සියුමැලි දෙතොලේ දාරය වටා වටයක් දක්ෂිණාවර්තව පැදකුනු කෙරෙව්වෙමි. ඒ තිසර යුවල ජලයෙන් නහවන්නට මා පටන් ගතිමි. සෙමින් සෙමින් පිරිමදින කල තිසරයින් නව ජීවයක් ලබන්නාක් මෙන් සෙමෙන් සෙමෙන් හිස ඔසවා මදෙස බලයි. ඇගේ ඉඟ මිටින් ගත හැකිදැයි පරීක්ෂා කිරීමට මා පටන් ගතිමි. එය ඉතා සියුම් පරීක්ෂණයකි. ඇඟිලි තුඩින් ඉතාමත් සෙමෙන් ඇගේ සමේ ස්පර්ශ වන නොවන ලෙසට උකුල පිටුපස සිට ඉඟ දක්වා සෙමෙන් ගෙන යා යුතුය. මම ඇය විඳිමින් සිටිමි..
හිතින්!
http://onezerozerowords.blogspot.com/2012/11/blog-post_19.html