විපක්ෂයේ ඉන්න බෑ

2osama

Well-known member
  • Oct 25, 2010
    14,760
    5,284
    113
    මාලඹේ
    තාම කෑව ගමන් දිරවන්න යනවා සාමාන්‍යයෙන් පැය 5-8 බන්. සෞඛ්‍ය පාඩම කරේ නැනේ ද උබ. දිරවල එලියට එන ඒවා තමා මරු ඉතින් . එකට අපි පොඩ්ඩක් කාලය දීල ඉමු. අපිට පේනව ටික ටික ලාව එනවා පොඩි භූමි කම්පන පත්තු වෙනවා 😂
    ඔබේ හීන ඔබ දකින්න ඔහොම හීන දැක දැක අවුරුදු 40 විතර හිටපං විපක්ෂේම 🤣🤣🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    4,605
    1,926
    113
    සේදවත්ත
    ඔබේ හීන ඔබ දකින්න ඔහොම හීන දැක දැක අවුරුදු 40 විතර හිටපං විපක්ෂේම 🤣🤣🤣🤣
    2005 ආව බඩුවක් 2010 කිව්වා අමරණීයයි බ්‍රෝ මම කියලා 2015 එල්ලුවා උලුවස්සේ . එමනිසා දෙශපාලනයෙන් හිස ඉදිමුවා නොගන්න .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    22,935
    2,500
    113
    2005 ආව බඩුවක් 2010 කිව්වා අමරණීයයි බ්‍රෝ මම කියලා 2015 එල්ලුවා උලුවස්සේ . එමනිසා දෙශපාලනයෙන් හිස ඉදිමුවා නොගන්න .
     
    • Like
    Reactions: asylum