විපක්ෂයේ සැබෑ නායකයා (ආණ්ඩුව පෙරලමු)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,133
    5,945
    113
    canada
    විපක්ෂයේ සැබෑ නායකයා (ආණ්ඩුව පෙරලමු)

    දැන් ටික ටික කට්ටිය ෆොන්සේකා වටේ එකතු වෙන්නව. ප්‍රබල විපක්ෂයක් හදල ආණ්ඩුව පෙරලන්න තමයි ලෑස්තිය. ආණ්ඩුවේ කට්ටියකුත් එන්න තමයි බලන් ඉන්නේ. රනිල්, UNP එක කලා තියෙන්නේ. මේ ගැන මොකද කියන්නේ?

    ......................................................................
    පක්‍ෂයෙන් ප‍්‍රබලයන් අයින් කලා… අලුත් මුහුණු එක්ක ගමනක් යනවා

    නවගත්තේගම වෙලේවැව සහ පුත්තලම නගරයේ සංවිධනය කර තිබු ප‍්‍රජාත‍්‍රන්තවාදී පක්ෂයේ රැස්වීම් සඳහා සහභාගී වෙමින් එම පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා පැවසුවේ ජනතාවගේ දුක හදුනන අලූත් මුහුණ සමග අලූත් දේශපාලන සංස්කෘතියක් කරා යෑමට ගමන් ආරම්භ කළ බවත් එහිදී ප‍්‍රබලයන් යැයි කියන පිරිස අයින් කළ බවත්ය.

    ‘ප‍්‍රබලයො කියන පක්ෂවල පිරිස් සමග අපි දේශපාලනය කළොත් අපිට සිද්ධවෙන්නෙ බල්ලොත් එක්ක නිදාගෙන මැක්කොත් එක්ක නැගිටින්න තමයි. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

    පසුගිය දවසක අපි දැක්ක මේ පාලකයාගෙ බාල පුතා රගර් විනිසුරුවරයෙකුට ගහනවා. ජනතාවගෙ මුදලින් කාලා තෙල වැඩිවෙලා. එක මිනිහෙක් නඩත්තු කරන්න වසරකට කෝටි 800 ක් අයින් කරනවා. ලෝකෙ කිසිම රටක නායකයෙක් නඩත්තු කරන්න මෙහෙම මුදලක් වියදම් කරන්නේ නෑ.

    අපි දැක්කා පසුගිය දවසක එංගලන්ත අගමැතිගේ බිරිද රැකියාවට යන්නේ කෝච්චියෙන්. අපේ නායකයාගෙ බිරිද රැකියාවක් කළා නම් වෙනම කෝච්චියක් ගේන්න වෙනවා’ යයිද ඒ මහතා පැවසීය.


    source www.lankacnews
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඊයෙ ෆොන්සේක අපේ ගමේ මීටින් එකකට ආව..මමනම් ගියේ නෑ හැබැයි වාහනෙන් බැහැල අත වනනව දැක්ක,මෙහේනම් පොරට වැඩි සරුවක් නෑ :rolleyes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,133
    5,945
    113
    canada
    සජිත් ටත් තියෙන්නේ ෆොන්සේකා එක්ක එකතු වෙන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ෆොන්සේකා හොද මිනිහෙක්. ඇත්ත කෙලින් කතා කරනවා. එත් මගේ පෞද්ගලික මතය නම් ඔහු දේශපාලනයට හරියන්නේ නෑ. ඔහුට තැනක් ලැබුනත් ඔහුද මේ මඩේ එරෙනවා මචං

    සජිත් ෆොන්සේකා එක්ක එකතුවෙනවා නම් එකත් හොදයි.

    මගේ අදහස විධායක ජනපති පුටුව අහෝසි කරලා දාන එක. එතකොට තනි කෙනෙකුට නටන්න බෑ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,133
    5,945
    113
    canada
    ෆොන්සේකා හොද මිනිහෙක්. ඇත්ත කෙලින් කතා කරනවා. එත් මගේ පෞද්ගලික මතය නම් ඔහු දේශපාලනයට හරියන්නේ නෑ. ඔහුට තැනක් ලැබුනත් ඔහුද මේ මඩේ එරෙනවා මචං

    සජිත් ෆොන්සේකා එක්ක එකතුවෙනවා නම් එකත් හොදයි.

    මගේ අදහස විධායක ජනපති පුටුව අහෝසි කරලා දාන එක. එතකොට තනි කෙනෙකුට නටන්න බෑ.

    දේශපාලනය කියන්නේ සාපේක්ෂ දෙයක්. රනිල් ට දේශපාලනය පුළුවන් නම් ෆොන්සේකාටත් පුළුවන් (ඒට වඩා හොදට) .ෆොන්සේකා විධායක ජනපති පුටුව අහෝසි කරනවා කියල තියෙනවා.