විපක්ෂයේ සැබෑ නායකයා (ආණ්ඩුව පෙරලමු)
දැන් ටික ටික කට්ටිය ෆොන්සේකා වටේ එකතු වෙන්නව. ප්‍රබල විපක්ෂයක් හදල ආණ්ඩුව පෙරලන්න තමයි ලෑස්තිය. ආණ්ඩුවේ කට්ටියකුත් එන්න තමයි බලන් ඉන්නේ. රනිල්, UNP එක කලා තියෙන්නේ. මේ ගැන මොකද කියන්නේ?
......................................................................
පක්‍ෂයෙන් ප‍්‍රබලයන් අයින් කලා… අලුත් මුහුණු එක්ක ගමනක් යනවා
නවගත්තේගම වෙලේවැව සහ පුත්තලම නගරයේ සංවිධනය කර තිබු ප‍්‍රජාත‍්‍රන්තවාදී පක්ෂයේ රැස්වීම් සඳහා සහභාගී වෙමින් එම පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා පැවසුවේ ජනතාවගේ දුක හදුනන අලූත් මුහුණ සමග අලූත් දේශපාලන සංස්කෘතියක් කරා යෑමට ගමන් ආරම්භ කළ බවත් එහිදී ප‍්‍රබලයන් යැයි කියන පිරිස අයින් කළ බවත්ය.
‘ප‍්‍රබලයො කියන පක්ෂවල පිරිස් සමග අපි දේශපාලනය කළොත් අපිට සිද්ධවෙන්නෙ බල්ලොත් එක්ක නිදාගෙන මැක්කොත් එක්ක නැගිටින්න තමයි. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
පසුගිය දවසක අපි දැක්ක මේ පාලකයාගෙ බාල පුතා රගර් විනිසුරුවරයෙකුට ගහනවා. ජනතාවගෙ මුදලින් කාලා තෙල වැඩිවෙලා. එක මිනිහෙක් නඩත්තු කරන්න වසරකට කෝටි 800 ක් අයින් කරනවා. ලෝකෙ කිසිම රටක නායකයෙක් නඩත්තු කරන්න මෙහෙම මුදලක් වියදම් කරන්නේ නෑ.
අපි දැක්කා පසුගිය දවසක එංගලන්ත අගමැතිගේ බිරිද රැකියාවට යන්නේ කෝච්චියෙන්. අපේ නායකයාගෙ බිරිද රැකියාවක් කළා නම් වෙනම කෝච්චියක් ගේන්න වෙනවා’ යයිද ඒ මහතා පැවසීය.
source www.lankacnews

Last edited: