ආණ්ඩුවේ දුෂණ වංචා සහ ටෙන්ඩර් හොරෙන් දීම වැනි කරුණු රාශියක් එකතුකරලා විශාල වරජන ප්‍රමාණයක් සිදු කිරීමට පොදු විපක්ෂය හදිසියේ තීරණය කරලා තියෙනවා.
මේ සඳහා විවිධ සංගම් සමග මේ දිනවල සාකච්චා කරමින් පවතින බව විපක්ෂයේ ආරංචි මාරග පවසනවා.
එළඹෙන මැයි දිනයට ප්‍රථම, රටේ සියලු ආයතන , සහ ක්‍රියාකාරීන් යොදාගනිමින් මුළු රටපුරාම මේ වරජන පවත්වන්න පුළුවන් විදිහ තමයි සාකච්චා කරමින් පවතිනවා කියන්නේ.
තව සාකච්චා වට කිහිපයක් පොදු විපක්ෂය මගින් සංවිධානය කරමින් පවතින බවත් මේ සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ , සංගම් එකතු කරගැනීමට යෝජනා වී තිබෙනවා .
තවත් කල් නොයවා ආණ්ඩුවේ නොමනා ක්‍රියා සහ බොරු මත සහ ජනතාව රැවටීම යන කරුණු මුල්කරගෙන පලවෙනි රැලිය සහ වරජනය තව දින 10ක් ඇතුලත සිද්ද වීමට නියමිත බව විපක්ෂයේ ක්‍රියාකාරීන් පවසා තිබෙනවා .