විපක්ෂ ආතල්

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    200877305_3420498978176577_7892612906652762531_n.jpg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa
    උඩ එක වැරදියි… බොරු දාන්න එපා
    🤔
    නිකන් කකා ඉන්න එවුන්ට කරන්න වැඩකුත් තියෙන්න ඕනිනේ.

    මේ තියෙන්නෙත් ඒ කාලේ අප්පච්චි ගත්ත ආතල් එකක්

     
    • Haha
    Reactions: Identity

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa
    වැඩි කරපු හින්දද පැද්දේ ? තෙල් ගහන්න නැව එනකන් බලන් හිටපු උන්ට උන දෙයක් 🤭
    පොඩි දෙයක් අල්ලන් හරි සුද්ද කරන්න තමා බලන්නේ නේ.. 🤭🤭

    හේතුව මොකක් උනත් දෙගොල්ලොම සිගිති ආතල් එකක් ගන්නේ කියලා තේරෙන්නේ ම නෑ නේ... 🌚
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොඩි දෙයක් අල්ලන් හරි සුද්ද කරන්න තමා බලන්නේ නේ.. 🤭🤭

    හේතුව මොකක් උනත් දෙගොල්ලොම සිගිති ආතල් එකක් ගන්නේ කියලා තේරෙන්නේ ම නෑ නේ... 🌚

    කිසිම දේශපාලුවෙකුට මගේ කැමැත්තක් නෑ ( ස ඇර). ඉඳල හිටලා බොරුවක් කීවට කමක් නෑ හැමදාම කියන්න යන්න එපා.

    උඹලට වෙන විකල්පයක් තියනවද ? මුලින්ම කරන්න ඕනේ විකල්පේ කන බුතය එලවල දාන එක කියල තේරුම් ගන්න උඹලට කොච්චර කල් යයිද ?
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    ගොන් පක්කු ටික. වැදගත් වැඩක් කරන්නම් කවදාවත් කල්පනා වෙන්නෙ නෑ..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    බලේ තියෙන කාලේ බැංකු කඩලා,බෝම්බ පුපුරනකන් බලන් ඉදලා,ගෑනු වගේ රණ්ඩු වෙලා ලෝකෙටම කේලම් කියලා දැන් බලේ නැති කරගෙන අත් ට්‍රැක්ටර් පදිනවා..
    anthimata ath tractare pihita thamai 🙂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lokuma athal1 from mahindaaa
    තෙල් නැතුව පෝලිමේ ඉද්දි ආතල් කියපු එකෙක් දැක්කමයි, උබල ඕව ඇවිල්ල ඒ කාලෙ කියන්ඩ තිබ්බෙ බන්, බල්ලො වගේ හැoගිලා උන්න නේද .. 🤭🤭🤭