විපක්ෂ නායකලා වැඩී හරියට ලීඩ් කරන්න එකෙක් නැහැ...

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    ඔන්න බලපන් හෙට විපක්ෂයේ එවුන් නාගන්න නෑම....
    අයේ ජනතා ප්‍රශ්නයක්වත් ඊලග අවු 4 කතා කරන්න බැරි වෙන්න චොරවෙනාවා...
    බලහන් මීඩියා වලට ඇවිල්ලා කියන දේවල් රනිල් ව බැදුම්කරයට හිරේ දාන්නලු මේක පොඩි එකක් නිසා අත අරින්න ලූ.

    එතනම මුන් මිනිස්සුන්ට දෙන එක බලහන් , මිනිස්සු නිකම්ම හිතෙනවා..
    මේ යකාට පොඩි එකකට හරි ඇතුලට දාපු එක හොදයි කියලා

    ඊට වඩා ඉමෝෂනල් විදිහට වැඩේ කරන්න තිබ්බා....
    හත්පෝලේ නාගෙන ඉවරයි
    මම හිතුවේ නාමල්වත් පරිනත ඇති කියලා මේ වගේ දෙයක් හැඩ්ල් කරන්න මිනිහත් තාම නැහැ.....

    ඉස්සරට මිනිස්සුන්ට ගොඩක් අමාරුවෙයි මේවගේ අපරිණත නායකයොත්
    එක්ක
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443

    මේ ඉන්නේ ප්‍රසන්න රණවීර ඇමතිතුමා
     
    msan

    Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    saji kiyanawa ewa thernne nathuwa athi.

    meke hoyanna ona u kiyana wachana.

    1756130991736.png
     
    Attachments

    • 1756130958689.png
      1756130958689.png
      409.3 KB · Views: 23

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,176
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අධිකරණය තීරණය කරයි සීයගෙ එංගලන්ත සවාරිය හරිද වැරදිද කියලා..බටලන්ද, මහබැංකු ඒව ගැනත් CID හොයනව ඇතිනෙ.

    ගිය පාර අනාත වෙච්ච දේසපාලුවොන්ටයි, සීයා එපා කියල සජබෙ හදාගත්ත එවුන්ටයි තමා පුපේ අමාරුව.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    විපක්ෂය දුර්වල වෙන්න හේතුව පවුල්වාදය නිසා තමන්ගෙ පක්ෂෙන් හරි හමන් එකෙකුට උඩට එන්න දුන්නෙ නැති එක
    Rwan wijewordene hitapu taram market une na neh..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    මුන්ට කෙල වෙනවා කියලා හොදටම දන්නවා, හැබැයි එකට එකතු වෙලා වැඩක් කරගන්න බෑ... එකට එකෙක් මුදුනා වෙන්න හදනවා. ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ.. ඕකෙන් වෙන්නේ මිනිස්සුන්ට තවත් මුන්ව එපා වෙන එක.

    ඔය කියන විදිහට රනිල පාර්ලිමේන්තු අවොත් සජියගේ විපක්ෂනායක කමටත් හුලන් කියල පොර දන්නවා.නාමලයටයි සජියටයි තියෙන්නෙත් වගේම ප්‍රස්නයක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    2න්ඩ් ලෙවල් උන් සද්දයක් නැතුව ඉන්නේ ටොප් ලේවල් එක ගූ වෙලා , කීපයක් අස්සට ගියාම බලය ගන්න පක්ශවල . උන්ටත් මුංව එලවගන්න ඕනේ නම් මේක වෙන්න දීලා බලං ඉන්න ඕනේ . Unp එකෙත් අර ජයවර්ධන නියෝජ්ය එකා මීටින් එකේ කට කොනින් හිනා වෙවී හිටියේ . මේක මේම වෙලා ටොප් ලේවල් හැදිගෑවුනාම තමා උන්ට මේක අතට අරන් අලුත් ක්‍රමයට හැඩගැහිල නීතියෙන් දේශපාලනයෙන් ලිබරල්වාදී අදහස් වලින් මේ කොමියුනිස්ට් ආන්ඩුවට ගේමක් ගහන්න පුලුවන් . මේ පල් හොරු ටික හැදිගෑවෙන් නැතුව පොඩි ඇච්චො බැච්චොන්ට කට පුක වහන් ඉන්න වෙන්නේ
     
    • Like
    Reactions: hide_spider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    ඔන්න බලපන් හෙට විපක්ෂයේ එවුන් නාගන්න නෑම....
    අයේ ජනතා ප්‍රශ්නයක්වත් ඊලග අවු 4 කතා කරන්න බැරි වෙන්න චොරවෙනාවා...
    බලහන් මීඩියා වලට ඇවිල්ලා කියන දේවල් රනිල් ව බැදුම්කරයට හිරේ දාන්නලු මේක පොඩි එකක් නිසා අත අරින්න ලූ.

    එතනම මුන් මිනිස්සුන්ට දෙන එක බලහන් , මිනිස්සු නිකම්ම හිතෙනවා..
    මේ යකාට පොඩි එකකට හරි ඇතුලට දාපු එක හොදයි කියලා

    ඊට වඩා ඉමෝෂනල් විදිහට වැඩේ කරන්න තිබ්බා....
    හත්පෝලේ නාගෙන ඉවරයි
    මම හිතුවේ නාමල්වත් පරිනත ඇති කියලා මේ වගේ දෙයක් හැඩ්ල් කරන්න මිනිහත් තාම නැහැ.....

    ඉස්සරට මිනිස්සුන්ට ගොඩක් අමාරුවෙයි මේවගේ අපරිණත නායකයොත්
    එක්ක

    බඳුම්කරේට හිරේ දාන්න බැරුව ඇති තියරියට අනුව
     
    • Like
    Reactions: hide_spider

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,302
    726
    113
    අධිකරණය තීරණය කරයි සීයගෙ එංගලන්ත සවාරිය හරිද වැරදිද කියලා..බටලන්ද, මහබැංකු ඒව ගැනත් CID හොයනව ඇතිනෙ.

    ගිය පාර අනාත වෙච්ච දේසපාලුවොන්ටයි, සීයා එපා කියල සජබෙ හදාගත්ත එවුන්ටයි තමා පුපේ අමාරුව.
    .
     
    • Like
    Reactions: kinkon