ඔන්න බලපන් හෙට විපක්ෂයේ එවුන් නාගන්න නෑම....
අයේ ජනතා ප්‍රශ්නයක්වත් ඊලග අවු 4 කතා කරන්න බැරි වෙන්න චොරවෙනාවා...
බලහන් මීඩියා වලට ඇවිල්ලා කියන දේවල් රනිල් ව බැදුම්කරයට හිරේ දාන්නලු මේක පොඩි එකක් නිසා අත අරින්න ලූ.
එතනම මුන් මිනිස්සුන්ට දෙන එක බලහන් , මිනිස්සු නිකම්ම හිතෙනවා..
මේ යකාට පොඩි එකකට හරි ඇතුලට දාපු එක හොදයි කියලා
ඊට වඩා ඉමෝෂනල් විදිහට වැඩේ කරන්න තිබ්බා....
හත්පෝලේ නාගෙන ඉවරයි
මම හිතුවේ නාමල්වත් පරිනත ඇති කියලා මේ වගේ දෙයක් හැඩ්ල් කරන්න මිනිහත් තාම නැහැ.....
ඉස්සරට මිනිස්සුන්ට ගොඩක් අමාරුවෙයි මේවගේ අපරිණත නායකයොත්
එක්ක