විපක්ෂ නායකවරයාගෙන් නවනීදන් පිල්ලේට ලිප&

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    විපක්ෂ නායකවරයාගෙන් නවනීදන් පිල්ලේට ලිප&

    hon_ranil_wickramasinghe-219x300.jpg


    විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන්පිල්ලේ වෙත ඊයේ (09) ලිපියක් යොමු කර තිබෙනවා. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ‍්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේ දී රජයෙන් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙම ලිපියෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බව සදහන්.


    හිටපු අග‍්‍රාමාත්‍ය මහාමාන්‍ය ඞී.එස්. සේනානායකගේ පිළිරුව නිදහස් චතුරස‍්‍රයෙන් ඉවත් කරන ලෙසත්, නිදහස් චතුරස‍්‍ර භූමියෙන් බෞද්ධ කොඩි ඉවත් කරන ලෙසත් ඇය රජයෙන් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙහිදී ප‍්‍රශ්න කර තිබෙනවා. හිටපු අග‍්‍රාමාත්‍ය මහාමාන්‍ය ඞී.එස්. සේනානායක නිදහස් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයා මෙන්ම, තම පක්ෂයේ සමාරම්භක නායකයා බව ද විපක්ෂ නායකවරයා මෙම ලිපියෙන් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් මෙම ප‍්‍රකාශය පිළිබදව පැහැදිලි කිරීමක් කඩිනමින් බලාපොරොත්තු වන බවයි විපක්ෂ නායකවරයා තම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.


    68741389.jpg
     
    Last edited:
    • Like
    Reactions: Legend 1000

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හොදයි,ඔය එක්කම යුද්දෙයේ අවසාන කාලයේ මානව හිමිකම් කඩ උනේ නැ කියත් කියුමක් යැවුවනම් තවත් හොදයි.
     

    Legend 1000

    Member
    Sep 24, 2011
    196
    17
    0
    ape gedara
    හොදයි,ඔය එක්කම යුද්දෙයේ අවසාන කාලයේ මානව හිමිකම් කඩ උනේ නැ කියත් කියුමක් යැවුවනම් තවත් හොදයි.
    එච්චර ලොකු නිහතමානි කමක් නම් බලාපොරොත්තු වෙන්න බැහැ,නමුත් මෙක හරි කල එක ලොකු දෙයක් බන්z
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    gallery chuun ekata karapu wadak,gotha kodi galawana kathawa kiwwe gallerye innna
    moda kawumo bahuthareta. dan muta oni eke chuun eka thamange paththata ganna
    pata bedayen thorawa rate moda kawumo bahutharayata kodi tika thibboth athi.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇති යන්තං වික්‍රමසිංහ ලොක්කට ටිකක් රිදිල තියනව ඒකෙන්...........

    මට නම් අහන්න තියෙන්නේ ආරක්ෂක ලේකම් වරයා අහපු දේ තමා........

    අපේ නිදහස් චතුරස්‍රෙයන් මහාමාන්‍ය සේනානායක පිළිරුව ඉවත් කරන්න කියන්න ඇය අපට කවුද?
    :growl: