විපක්ෂ නායක ධුරයේ වෙනසක්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පිරිසක් එක් කර ගනිමින් පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරයේ වෙනසක් ඇති කිරීමට යම් සැලසුමක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.


    ආණ්ඩුව තුළ සිටින කලකිරී ඇති මන්ත‍්‍රීවරු, විපක්ෂයේ භූමිකාව පිළිබඳව නොසෑහීමකට පත්ව ඇති මන්ත‍්‍රීවරු එක් කරගනිමින් මෙම සැලසුම ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවත් මේ වන විටත් එහි සාකච්ඡ අවස්ථා කිහිපයක්ම සිදු කර ඇති බවද සඳහන්ය.


    සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළ කර සමගි ජන බලවේගය තුළ යෝජනාවක් සම්මත කර ගැනීම මෙම සාකච්ඡුාවන්හි අභ්‍යන්තරික තොරතුරු හෙළිවීමත් සමඟ සිදුවූවක් බව ද වාර්තා වේ.


    දැනට විපක්ෂ නායක ධුරයේ කටයුතු කරන සජිත් පේ‍්‍රමදාස මහතා ඉන් ඉවත් කර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණීමට බලාපොරොත්තු වන රනිල් වික‍්‍රමසිංහ මහතා පත් කිරීම එකී සැලසුම බව කියවේ.


    මෙම සාකච්ඡා සඳහා ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රබලයන් කිහිප දෙනෙකුගේ සහාය හිමිවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුර තොරතුරු වාර්තා වේ.

    cnews

    :lol::lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ආයේ මුන් පොනිලවම දාගත්තොත් පොනිලා බූරු පුතාට අරිනවා ඇරිල්ලල් දේශපාලන ජීවිතේ ඉවරයි

    Danuwath, paradunath, jeewath unath, marunath ranila kohoma hari Parliament ekata enawa. 🤣
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මෝඩ වැඩක්,

    රනිල් ආපහු විපක්ෂ නායකයා වුනොත් සජිත්ට වාසියි, තමන්ගේ තැන නැති කරනවා කියල ඇ්ඩියාව පටන් ගනීවි. එක මාකට් කරාවි, රනිල් විපක්ෂ නායකයා විදිහට ඉන්න තාක් මිනිස්සුන්ට සීන් එක මතක් වෙනවා,
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    රනිල්ට දුන්නා වගේ නෙමෙයි ගන්න බෑනේ.අනික රනිල්ට කොච්චර පිදුවත ඌ සලකන්නේ මලික්ලට විතරයි.ඔවා දන්න එකෙක් නන් ඔය ගොන් වැඩේ කරන එකක් නෑ.පාඨලී නන් හීන් නූලෙන් මොකකට හරි අර අදිනවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නාට්ටි. ඒ වුනාට සජබේ එවුන්ට දෑන් තේරිලා ඈති රන්ජා හිරුණිකාට කිව්වේ ඈත්ත කියලා.. කිසිම කෑපසිටියක් නෑති මිනිහෙක්.. රනිල් එක්ක බලනකොට.. හෑබෑයි රනිලා විපක්ෂ නායක වුනා කියන්නේ ගෝඨාට 2024 ෂුවර්
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    නාට්ටි. ඒ වුනාට සජබේ එවුන්ට දෑන් තේරිලා ඈති රන්ජා හිරුණිකාට කිව්වේ ඈත්ත කියලා.. කිසිම කෑපසිටියක් නෑති මිනිහෙක්.. රනිල් එක්ක බලනකොට.. හෑබෑයි රනිලා විපක්ෂ නායක වුනා කියන්නේ ගෝඨාට 2024 ෂුවර්
    ෆොන්සේකා වගේ කෙනෙක් පත්කර ගත්තොත් හරි 2024 නාකි මයිනව ආයේ ජනේලේ එල්ලන්න පුලුවන්.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ෆොන්සේකා වගේ කෙනෙක් පත්කර ගත්තොත් හරි 2024 නාකි මයිනව ආයේ ජනේලේ එල්ලන්න පුලුවන්.
    තවදුරටත් army එකේ පොරවල් රට හදයි කියල හිතන්න අමාරුයි, කියන්නත් බෑ who knows. Next time Dr. පැතුම්ට. පරදියි කමක් නෑ.