විපක්ෂ නායක සජිත්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    විපක්ෂ නායක සජිත්

    මිනිහාගේ විපක්ෂ නායක කෙරුවාව ගැන මොකද හිතන්නේ? මන් නම් හිතන්නේ ආණ්ඩුවට ලොතරැයියක් ඇදුනා වගේ පොර විපක්ෂනායක වුණ එක
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    රනිල් එක්ක වගේම අවුරුදු විස්සක් විතර විපක්ෂෙට වෙලා ඉන්න බැරිය යූඑන්පිය :P

    රනියාට නම් ගේම් හරි ගහන්න පුළුවන් ඒකට සජියා 🙄🙄🙄
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,884
    113
    Joker kohe hitiyath joker thamayi. Okagen supiri fun ekak ganna puluwan issarahata. election ekata gon katha kiyayi eka digata.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිංහල බෞද්ධ ජන්ද ටිකට කෙළ හලන්නෙ ඔය..UNP උන් හිතන්නෙ සජිත් නායකයා උනහම ඒ ටික අායෙත් ලැබෙයි කියලා...:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම නං කැමතියි. ඌ හොඳ පොර තාත්තගෙ වැරදි තිබ්බට. තාත්තගෙත් වැරදි කියන්නෙ ඒ කාලෙ තිබ්බ වාතාවරණෙ ගැන සලකන්නැතුවනෙ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම නං කැමතියි. ඌ හොඳ පොර තාත්තගෙ වැරදි තිබ්බට. තාත්තගෙත් වැරදි කියන්නෙ ඒ කාලෙ තිබ්බ වාතාවරණෙ ගැන සලකන්නැතුවනෙ.

    සජිත්ගෙ ජැක්පොට් මතකද?:P
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මම නං කැමතියි. ඌ හොඳ පොර තාත්තගෙ වැරදි තිබ්බට. තාත්තගෙත් වැරදි කියන්නෙ ඒ කාලෙ තිබ්බ වාතාවරණෙ ගැන සලකන්නැතුවනෙ.

    :rolleyes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,884
    113
    මම නං කැමතියි. ඌ හොඳ පොර තාත්තගෙ වැරදි තිබ්බට. තාත්තගෙත් වැරදි කියන්නෙ ඒ කාලෙ තිබ්බ වාතාවරණෙ ගැන සලකන්නැතුවනෙ.
    thaaththa thamayi sinhala maligawatte, armour veediya, maradana, gunasighepura, baseline para okkoma halal kare.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    thaaththa thamayi sinhala maligawatte, armour veediya, maradana, gunasighepura, baseline para okkoma halal kare.

    තාත්ත පුතා නෙමේනෙ. ඒ කාලෙ ඔහොම මුස්ලිම් විරෝධයක් තිබ්බෙ නෑ. ඒ කාලෙ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඉන්දියන් හමුදාව. ඒකට විරුද්ධව මොනා හරි දෙයක් කලේ තාත්ත :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,884
    113
    තාත්ත පුතා නෙමේනෙ. ඒ කාලෙ ඔහොම මුස්ලිම් විරෝධයක් තිබ්බෙ නෑ. ඒ කාලෙ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඉන්දියන් හමුදාව. ඒකට විරුද්ධව මොනා හරි දෙයක් කලේ තාත්ත :yes:
    ada thiyenne bauddha wirodhaya. eke mulin ma inne putha. adatath sajith ge twitter facebook accs baluwoth kawuda sajith ta inne? at least 80% muslims. sajith salakanneth unta tamayi kawada hari awoth.