විපක්ෂ නායක R සම්බන්දන්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    para demala balla.. okun thama wenas wela na.. thamath rata bedannamai one unta..sinhala jathiye awasanaya wage..
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    අප ජීවිත කාලය තුල දමිල සහජීවන විපක්ශනායක කෙනෙක් දැකීමට වාසනාව උදා කල ඔබ තුමාට සමස්ත ජාතියේ උපහාරය. ඔබ තුමාගේ ජිවිත කාලය තුල තමිල් ඊලාම් රාජ්‍ය බිහිකීරීමට ශක්තිය ලැබේවා ...!!!
    මීට සහජීවනයෙන් උද්දාමයට පත් සිංහල ජනතාව:love:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඇයි 20 ,19 හරි 21 හරී උනොත් වැඩේ අවුල්ද :frown:
    ලෝලොල්න්ගේ න් රට බේරා ගානට පුළුවන්:love:
    මහින්ද රට බේරගන්න ඉස්සරහට එන්නෙ නැත්තෙ ඇයි?:baffled:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබවත් දැන් කොටියෙක් කියයි.:rofl:

    දැන් මේ මහින්දගෙ ඔඩොක්කු කුක්කො ටික එකතු වෙලා මහින්ද ව පාර්ලිමේන්තු යැවුවෙ දිනූ දේ රැකගමු කියල නේද .කෝ දැන් කෑගහපු විමල්,ගම්මන්පිල ඇතුලු අවස්තාවාදියො රැල.උන් මහින්දගෙ කරේ එල්ලිල ලක්ශ ගනන් චන්ද අරන් ගොඩ ගියා.උන්ගෙ රස්සාව තව අවුරුදු 5 කට ගොඩ.කෝ දැන් උන්.එකෙක් කතාකරාද.උන්ට තිබුනනෙ ඉල්ලන්න විපක්ශ නායක කම.ඔක්කොම කොට නැටි පුකේ ගහන් නිදි.උන් වනන්නෙ වාසියට.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    sanbandan venama rajjak illanne na :no:
    miniha demala kiyala vipaksa nayaka kama dunne nati unoth venne
    eka racist vena ekai. :yes:
    api racist venna venna tamil eun venama rajjyakata yame ida vadi
    eka nisa jativadi matha ain karala, hamoma minissu vage kiyala hituvoth
    unta venama rajjayk ona vena ekak na. sinhala/tamil eunta paduve innath puluwan.

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ස්වයං නිර්ණ අයිතිය මත පදනම්වූ දේශපාලන විසඳුමක් දමිළ ජනතාව වෙත ලබාදෙනු ලබා දෙනු ඇති බවට විශ්වාසයක් ඇතැයි දෙමළ සන්දානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්දන් පවසයි. ඔහු මේ අදහස් ප්‍රකාශ කරේ පසුගිය සෙනසුරාදා(09) මඩකලපුවේ කෝවිලක පැවති උත්සවයකදීයි.

    "අපි තුල ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මෛත්‍රිපාල ජනාධිපතිවරයා දශක හයක් පුර පවතින දමිළ ජනතාවගේ ගැටලුව පිළිබඳ සිංහල ජනතාව දැනුවත් කර සාධාරණ විසඳුමක් ලබාදීමට උත්සහ කරනු ඇති බව." ඔහු පවසයි.

    ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ තම පක්ෂය මේ රටෙන් වෙනම රාජ්‍යයක් නොඉල්ලන බවයි.
    "අපි ජනවාර්ගික ප්‍රශ්නයට ෆෙඩරල් විසඳුමක් ඉල්ලන්නෙත් නෑ."

    සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසන පරිදි රජයේ මුරණ්ඩු ප්‍රතිපත්ති තම පක්ෂයට වෙනම රාජ්‍යක් ඉල්ලීම සඳහා බලකෙරුණු බවයි. නමුත් චෙල්වනායගම් පරික්ෂාකාරී ලෙස ජනවාර්ගික ගැටලුවට වඩා සුදුසු විසඳුමක් වඩ්ඩුකොඩෙයි ප්‍රඥප්තිය හරහා යෝජනා කළ බව ඔහුගේ අදහසයි.

    "දෙමළ ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයක් බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර ප්‍රජාවත් මැතිවරණ ප්‍රතිපල පිළිබඳ අවදියෙන් සිටිනවා. දෙමළ ජනතාව තම ඡන්දය ලබාදිය යුත්තේ ජනවාර්ගික ගැටලුවට සාධාරණ විසඳුමක් සඳහා රජය මෙහෙයවිය හැකි පක්ෂයක් වෙතයි." සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.

    http://lankadaily.com/latestnews/item/6812-2015-05-12-07-53-04
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සම්බන්දන් විපක්ශ නායක උන ගමන් පිල්ලෙයානූයි කරුනයි තොපිට හොදයි.තොපි වගේ ගූ කන බල්ලො.කේ පී ට පුක දියන්.එක එකා ඊලම ඉල්ලුවට දෙන්න තෝ හිතුවද පිස්සු කියල.උන් අවුරුදු 30 ක ඉදන් ඉල්ලනව.කවුද දුන්නෙ.තෝ හිතුවද පාර්ලිමේන්තුවෙ බහුතරයක් ඉන්නෙ දෙමලු කියල.ඌට අමුතුවෙන් විපක්ශ නායක කියල බලයක් ලැබෙන්නෙ නෑ.ඌ කොහොමත් පාර්ලිමේන්තු මන්ත්‍රී.ඌට ඒකම ඇති.

    gu kana balla ubane ponnayo,karuna,KP ilamak illuwada ponna wesiye?
    tho dannawada tamil diaspora eke 90% thama illanne raten wenama kallak kiyala,tho danne nadda sambandan wa un use karanawa kiyala,tho dannawada rataka wipaksha nayakayekta thiyena piliganima,rate pradana wipakshe nayakaya raten wenama kallak illana manasikathweka inna ekek wechcha eke thiyena risk eka thota penne naththe thoge as dekei molei pirila thiyenne goo da ponna pakayo?

    uba methana hamanenna kalin,ewa study karala waren,methaka nikan hukana third class Montessori comment danna kalin goo kana balla...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් මේ මහින්දගෙ ඔඩොක්කු කුක්කො ටික එකතු වෙලා මහින්ද ව පාර්ලිමේන්තු යැවුවෙ දිනූ දේ රැකගමු කියල නේද .කෝ දැන් කෑගහපු විමල්,ගම්මන්පිල ඇතුලු අවස්තාවාදියො රැල.උන් මහින්දගෙ කරේ එල්ලිල ලක්ශ ගනන් චන්ද අරන් ගොඩ ගියා.උන්ගෙ රස්සාව තව අවුරුදු 5 කට ගොඩ.කෝ දැන් උන්.එකෙක් කතාකරාද.උන්ට තිබුනනෙ ඉල්ලන්න විපක්ශ නායක කම.ඔක්කොම කොට නැටි පුකේ ගහන් නිදි.උන් වනන්නෙ වාසියට.

    :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    gu kana balla ubane ponnayo,karuna,KP ilamak illuwada ponna wesiye?
    tho dannawada tamil diaspora eke 90% thama illanne raten wenama kallak kiyala,tho danne nadda sambandan wa un use karanawa kiyala,tho dannawada rataka wipaksha nayakayekta thiyena piliganima,rate pradana wipakshe nayakaya raten wenama kallak illana manasikathweka inna ekek wechcha eke thiyena risk eka thota penne naththe thoge as dekei molei pirila thiyenne goo da ponna pakayo?

    uba methana hamanenna kalin,ewa study karala waren,methaka nikan hukana third class Montessori comment danna kalin goo kana balla...

    උබට අම්මා තාත්තා කථා කරන විධිහ නේද ඔය..:lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol:පරණ ත්‍රෙඩ් අවුස්සන්න රිදිලා.නියම කුණු හොයන සිංහලයෙක්.:rofl:.මගෙන් ඇහුවනම් ඔයිට වඩා හොද ත්‍රෙඩ් එකක් හොයලා දෙනවනේ..:rofl::rofl::rofl:

    ඇයි තෝ වගේ හැම එකාටම cross වෙච්ච කවලන් අවලමෙක් කියලද හිතං හිටියෙ..
    අතේ පාරක් ගහල නිදාගනින්..
    පිම්පියො ෆෝම් කරන්න වෙලාවක් නෑ වැඩ තියනව

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: LHasindu

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස ආර්.සම්බන්ධන් මහතා කතානායකවරයා විසින් පත්කරන ලදී. කතානායකවරයා විසින් දන්වා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කිසිවෙකු නම් නොකළ නිසා ඉන් අනතුරුව වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් හිමිකරගත් දෙමල සන්ධානය වෙත විපක්ෂ නායක ධූරය පිරිනමන බවයි.

    ඉන් අනතුරුව විමල් වීරවංශ මහතා කරුණු දක්වමින් කියා සිටියේ කුමාර වෙල්ගම මහතා විපක්ෂ නායක කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කළ බවයි.

    එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් හටගත් අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඊයේ දිනයේ පොළොන්නරුවේදී ජනපතිගෙන් එය විමසන්නට තිබූ බවය. තවද එම ලිපිය බාරදී අත්තේ පක්ෂයේ සභාපතිට මිස කතානායකවරයාට නොවන බවද අග්‍රාමාත්‍යවරයා විසින් එහිදී පැහැදිලිකර සිටියා.

    කතානායකවරයාද එය තහවුරු කරමින් පැවසුවේ එලෙස මන්ත්‍රීවරුන් 55කගේ අත්සනින් යුත් ලිපියක් තමන් වෙත නොලැබුණු බවයි.

    - See more at: http://offair.nethfm.com/article/25608#sthash.tsMh8wMK.dpuf
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි තෝ වගේ හැම එකාටම cross වෙච්ච කවලන් අවලමෙක් කියලද හිතං හිටියෙ..
    අතේ පාරක් ගහල නිදාගනින්..
    පිම්පියො ෆෝම් කරන්න වෙලාවක් නෑ වැඩ තියනව

    :lol::lol::lol::lol:

    ඒක ඉතින් දන්නේ උබනේ.:rofl:.ඉතින් වැඩ කරගනින් කවුද එපා කිව්වේ.:rofl:.මම දාපු පරණ ත්‍රෙඩ් හොය හොය ඉන්නනම් වෙලාව තියෙනවා නේද පොන්ස්? :lol::lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    gu kana balla ubane ponnayo,karuna,KP ilamak illuwada ponna wesiye?
    tho dannawada tamil diaspora eke 90% thama illanne raten wenama kallak kiyala,tho danne nadda sambandan wa un use karanawa kiyala,tho dannawada rataka wipaksha nayakayekta thiyena piliganima,rate pradana wipakshe nayakaya raten wenama kallak illana manasikathweka inna ekek wechcha eke thiyena risk eka thota penne naththe thoge as dekei molei pirila thiyenne goo da ponna pakayo?

    uba methana hamanenna kalin,ewa study karala waren,methaka nikan hukana third class Montessori comment danna kalin goo kana balla...

    බොලා කොහොමත් කුනුහර්ප කියන ටයිප් එකේ නෙ.තර්ඩ් ක්ලාස් කමෙන්ට් එක කාගෙද කියල බලන අයට තේරෙනව.දැන් තොපේ මහින්ද ගෙ රෝල් එක මොකද්ද කියල පහදල දීපන්.උබල මහින්දගෙ ගලියට කට අල්ලන් ඉදපු උන් නෙ.කෝ අර සින්හල ජාතිය ගැන කතා කරපු පිම්පියො.උන් ගෙ වීව් එක මොකද්ද මේ ගැන.ආයෙ අලුතින් ස්ටඩී කරන්න දෙයක් නෑ.බොලා කොහොමත් බලන් ඉන්නෙ කොටි එනකන් තමයි.ඩයස්පෝරා එකෙන් උන් කන්ට්‍රෝල් කරනවට වඩා සමහර සන්දාන කාරයොන්ගෙ කැම්පේන් වලට උන් ෆන්ඩ් කරා දැනුවත්ව කතා කරපන්.බවු බවු ගෑවට වැඩක් නෑ වේසි.