1977 ජේආර් ශ්රීලන්කා එක විපක්ශෙට එන්න දෙන්නෙ නතිව සුලු පක්ශ ගෙනත් ජාතිවාදය ඇවිස්සුවා, මේ බෑනත් ඒ ටිකම ප්බයත් එක්ක එකතුවෙලා කලා , තව ටික දවසකින් එදා යුද්දෙන් ගන්න බරිවුනු ඊලම පාර්ලිමේන්තුවෙන්ම දෙනවා, චන්දෙ දුන්නු උන තවම මහින්දට හොරා කිය කිය හිටපල්ල, මත්තලට වී, තොපිට කොන කපාගෙන , උතුරට යන්න වීස අරගෙන පිදුරු කකා , කොත්තමල්ලි බිබී ඉන්න දවසට තොපේ පොඩි උන් සාප කරයි






