විපක්ෂ නායක R සම්බන්දන්

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
සිංහල කොටා ගන්න බැරි එකා අනිත් උන්ට කාර්ඩ් ගහනවා..ඔන්න නියම සිංහලු..:rofl::rofl::rofl:

වල්ල නැති පොනිස්

තැනකට ගිහිල්ලා (මන් කිව්වේ වැදගත් ත්රෙඅඩ් එකකට ගිහිල්ලා) කට ඇරලා කියන්න පුළුවන් නමක්ද බන් උබ ඉදල ඉදල හදාගත්තේ.
ෂික් යකෝ ........

හසන්ත මට වහ කුප්පියක් ගෙනත් දෙන්න.!!!

:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    වල්ල නැති පොන්ස්..ඔව් ඉතින් වල්ලක් නැත්නම් ඌ කොහොමත් පොන්ස් කෙනෙක්නෙ කොනලස්.:rofl::rofl:

    අය්යෝ ලිදේ .අ .......................:lol::lol::lol:

    :baffled:අඩෝ මුට අද ඇති .මු සිය දිවි හානි කරගයි .
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වල්ල නැති පොනිස්

    තැනකට ගිහිල්ලා (මන් කිව්වේ වැදගත් ත්රෙඅඩ් එකකට ගිහිල්ලා) කට ඇරලා කියන්න පුළුවන් නමක්ද බන් උබ ඉදල ඉදල හදාගත්තේ.
    ෂික් යකෝ ........

    හසන්ත මට වහ කුප්පියක් ගෙනත් දෙන්න.!!!

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    වල්ල තියෙන පොන්ස්ලත් ඉන්නවද බන්?ඒ උබලා වෙන්න ඇති..:lol::lol::lol:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.

    11959983_10153475429596259_1145791386763976579_n.jpg
    sambandan jatyantara prasna hodata wisandala dei... rathu palasen enda neme dan kudalagena yamalaa.:P.:lol::lol:
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    අපෝ නෑ..මහින්ද මන්ත්‍රී වෙලත් උබලා ඔය තාම ජීවත් වෙන්නේ.:rofl::rofl:
    වල්ල නැති පොන්ස්..ඔව් ඉතින් වල්ලක් නැත්නම් ඌ කොහොමත් පොන්ස් කෙනෙක්නෙ කොනලස්.:rofl::rofl:

    වල්ල නැතත් මන් ඉන්නවා නේද :lol::lol::lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    උබ හරි බන් මේකේ ඉන්නවා දැන් පුදුම වෙසිගේපුතාලා සෙට් එකක්..UNP කඩේ ගියාට කිසිම අවුලක් නැහැ,එත් වැරැද්දක් වැරදි විදියට දකින්නේ නැති,එකත් හරි විදියට දැකලා ඔලු හෝදන්න යන පොන්න සෙට් එකක්,නිකන් අපේ ලේ පිච්චෙනවා දැක්කම..

    කල කිරුන නිසාමයි එකවුන්ට් එක දෙන්න හැදුවේ එකෙක්ට :baffled:

    සිරාවටම ඇත්ත කතාව.මේකෙ මේ සිංහලෙන් කොටන්නෙ හම්බ හැත්ත බන් වැඩිපුරම.දෙමල එවුනුත් ටිකදෙනෙක් ඉන්නවා.මේව ගැන කතා කරල වැඩක් නෑ බන්.දේශපාලනය එපා වෙලා තියන්නෙ.රටට හිතැති එකෙක්වත් නෑ.සේරම පරගැතියන්ට යට වෙලා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිරාවටම ඇත්ත කතාව.මේකෙ මේ සිංහලෙක් කොටන්නෙ හම්බ හැත්ත බන් වැඩිපුරම.දෙමල එවුනුත් ටිකදෙනෙක් ඉන්නවා.මේව ගැන කතා කරල වැඩක් නෑ බන්.දේශපාලනය එපා වෙලා තියන්නෙ.රටට හිතැති එකෙක්වත් නෑ.සේරම පරගැතියන්ට යට වෙලා.

    nBumVLI.png

    :yes::rolleyes:
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Meka mata therena widiyata loku gamble ekak... meka sarthaka wennath puluwan asarthaka wennath puluwan..sarthaka unoth lankawata ratak washayen godak hodai..demala prashnayata sthira wisandumak..e minissunta thanak labuna kiyananth puluwan..anika hemadama tamil parties katha kale eyalage minissu wenuwen witarai...dan eylata ehema karanna baha sinhala,muslim api wenuwenuth katha karanna wenawa..mokada wipaksha nayaka niyojanaya wenne eka jathiyakata pamanak nowana nisa... federal illanna awoth thamai prashne wenne... eka thamai anith baya..ekai meka loku gamble ekak kiwwe..kohomahari me prashna tika wisandenawa nam loku deyak eekeeya ratak widiyata..kalayata tikak ida deela balamu monawada eyala karanne kiyala...habai federal wage illuwoth man hithanne eka palanaya karanna puluwan janadipathige widayaka balathala walata..api balamu
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    මොක..කොන නෑ කිව්වා?:rofl:
    UOTE=Sadun Buwa;18912661]වල්ල නැති පොන්ස්..ඔව් ඉතින් වල්ලක් නැත්නම් ඌ කොහොමත් පොන්ස් කෙනෙක්නෙ කොනලස්.:rofl::rofl:[/QUOTE]
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පාර්ලිමෙන්තුවට මන්ත්‍රීවරු පත්වීමේදී දියුරුමක් තියෙනව ඒකීය රාජ්ය වියුහය පිලිගන්නව කියල අලුතෙන් ඒකට එකතු අරල තියෙනව,ත්‍රස්තවාදයට අරමුදල් දීම රට තුල වෙනම රාජ්යක් සදහා දේශනාපැවැත්වීම නතර කරල.නව පාර්ලිමෙන්තුවෙ දියුරුම් දෙකක්.ඒක දැම්මෙ දෙමල ජාතික සන්ධානය වෙනම රජ්යක් පිලිබද සන්කල්පය පාර්ලිමෙන්තු ගමනත් එක්ක අහොසි කරන්න වගේම මහින්ද රාඩා හරහා කොටින්ට සල්ලි දීපු සීන් එක මාට්ටු උන ගමන් මන්ත්‍රී ධූරය අහොසි කරල විදුලිපුටුවට අරින්න(එහෙම එකක් නැති නිසා වැලිකඩ දාල හිරකාරයො ලව්ව අරින්න ).
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    මේකේ ඉන්න වේසිගෙ පුතාලා ටික දැක්කම මරාගන මැරෙන්න හිතෙනවා යකෝ :angry: වෙනස පටන් ගත්තා විතරයි. තොපි වෙනසක්නේ ඉල්ලුවේ බලාගන ඉදපල්ලා ලගදීම හම්බවෙයි තොපිට ලොකු වෙනසක්.​
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Meka mata therena widiyata loku gamble ekak... meka sarthaka wennath puluwan asarthaka wennath puluwan..sarthaka unoth lankawata ratak washayen godak hodai..demala prashnayata sthira wisandumak..e minissunta thanak labuna kiyananth puluwan..anika hemadama tamil parties katha kale eyalage minissu wenuwen witarai...dan eylata ehema karanna baha sinhala,muslim api wenuwenuth katha karanna wenawa..mokada wipaksha nayaka niyojanaya wenne eka jathiyakata pamanak nowana nisa... federal illanna awoth thamai prashne wenne... eka thamai anith baya..ekai meka loku gamble ekak kiwwe..kohomahari me prashna tika wisandenawa nam loku deyak eekeeya ratak widiyata..kalayata tikak ida deela balamu monawada eyala karanne kiyala...habai federal wage illuwoth man hithanne eka palanaya karanna puluwan janadipathige widayaka balathala walata..api balamu

    OW meka loku risk ekak... JVP ekata seat 20k tibbanam kisi case ekak naha :dull:

    Federal illuwot 2/3k oni machan, ekai e dawas walama kiwwe JVP ekata wedi seat denna, JVP ekata chanda denna bari nam buddhimath ratata adare set ekak thamange paksha walin yawanna kiyala... aduma gane mewata wirudda wennawat eka paththakata weine kiyala :)

    Rataka wipakshayak natiwa amarui...
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    මොළයක් තියෙන එවුන් ටිකක් හිතපන්.. සම්බන්ධන් විපක්‍ෂ නායක කමට එනවට වැඩියෙන් විරුද්ධ කවුද කියල.. වැඩියෙන්ම විරුද්ධ යුරෝපයේ ඉන්න දෙමළු.. උන්ගෙ සරණාගත වීසා වලට කෙලවෙන වගයි