නැ බං...එතකොට අපි රට බෙදන්න කැමති වෙනවා....අපිට සිංහල දේශයක්..උන්ට දෙමළ දේශයක්....තොපිව ඊළමට දක්කනවා නැත්තම් මුහුදට දානවා...ආයි රට වෙනුවෙන් යුද්ධ කරන්නේ නැ

දැන් මේ මහින්දගෙ ඔඩොක්කු කුක්කො ටික එකතු වෙලා මහින්ද ව පාර්ලිමේන්තු යැවුවෙ දිනූ දේ රැකගමු කියල නේද .කෝ දැන් කෑගහපු විමල්,ගම්මන්පිල ඇතුලු අවස්තාවාදියො රැල.උන් මහින්දගෙ කරේ එල්ලිල ලක්ශ ගනන් චන්ද අරන් ගොඩ ගියා.උන්ගෙ රස්සාව තව අවුරුදු 5 කට ගොඩ.කෝ දැන් උන්.එකෙක් කතාකරාද.උන්ට තිබුනනෙ ඉල්ලන්න විපක්ශ නායක කම.ඔක්කොම කොට නැටි පුකේ ගහන් නිදි.උන් වනන්නෙ වාසියට.
ඒක තමයි වහෙන් ඔරෝ ඉල්ලන්නෙ. නැත්නම් පාර්ලිමේන්තුවෙ වැඩි ආසන ගණනක් ගත්තු පක්ශය විපක්ෂනායක උනාම රිදෙයිද?![]()
නෑ බන්.. මන් හිතන්න විදිහට.. ඉස්සර තිබිච්ච ටි එන අ එකට වැඩ දෙන් වෙනස් ..




අනේ තෝ වගේ මෝඩ මුසලයෙක්....ගෙදර හරක් පට්ටියක් තිබ්බද අම්ම නිතර ආව ගිය?පාර්ලිමෙන්තුවට මන්ත්රීවරු පත්වීමේදී දියුරුමක් තියෙනව ඒකීය රාජ්ය වියුහය පිලිගන්නව කියල අලුතෙන් ඒකට එකතු අරල තියෙනව,ත්රස්තවාදයට අරමුදල් දීම රට තුල වෙනම රාජ්යක් සදහා දේශනාපැවැත්වීම නතර කරල.නව පාර්ලිමෙන්තුවෙ දියුරුම් දෙකක්.ඒක දැම්මෙ දෙමල ජාතික සන්ධානය වෙනම රජ්යක් පිලිබද සන්කල්පය පාර්ලිමෙන්තු ගමනත් එක්ක අහොසි කරන්න වගේම මහින්ද රාඩා හරහා කොටින්ට සල්ලි දීපු සීන් එක මාට්ටු උන ගමන් මන්ත්රී ධූරය අහොසි කරල විදුලිපුටුවට අරින්න(එහෙම එකක් නැති නිසා වැලිකඩ දාල හිරකාරයො ලව්ව අරින්න ).
සම්බන්දන් ඊලම අත්හැරල නැත්නම් කොහොමද බූරුවො පාර්ලිමෙන්තු එන්නෙ.
දැන් කියන්නේ මෙරටේ ඉපදුන චන්ද අයිතිය තියන. පර්ලිමෙන්තුඅට තෙරිපත්වියගකි දෙමල අයෙක්ට තමන්ගේ රටේ විපක්ෂනායක වෙන බැරිනම්. එකියන්නේ උන් මෙරටේ උන් නෙවෙයිනේ. එතකොට උන්ට විපල්ෂ නායක වෙන්න උන් වෙනම රටක් හදාගන්න ඕනද.![]()
JVP එකට ඡන්දෙ දුන්න නම් මේ තත්වෙ උදා වෙන්නෙ නෑ.කොහෙද උඹලා පණ්ඩිතයෝ නේ. උඹලා ඡන්දෙ නොදැම්මට අනික් මිනිස්සු ඡන්දෙ නොදා ඉන්නෙ නෑනෙ. ඡන්ද අයිතිය පාවිච්චි නොකිරීම ගොන්කමක්
අනුර කුමාර කැමති වෙච්ච නිසා උඹත් කැමති වෙන්න ඕන නේද ?
දැන් එතකොට සන්ධානයට ඡන්දෙ දිපු ලක්ෂ ගාණට ඒ අයිතිය නැද්ද?


JVP ekata seat 6k hamba unama seat 16k hamba unu TNA ekata nodi thaman illagaddi UPFA UNP eka ganata wetenawa neda?
Minissunta katawal kadenakan keyboard kadenakan ekane kiwwe wedi balayak denna kiyala JVP ekata
UNP UPFA walata 100 90 wage loku ganna deddi ayi thawa 15k denna bari JVP ekata?
Bortuwata rathu ali kiyala chodana karapu aya ada ali ekka wadi wela innawa..
anna 140 ganakin mega cabinet ekath sammatha karagena
වහලුනි ඔබ වහලකු වූ පමණින් අපවද වහලුන් ලෙස නොසිතන්න්. මෙය කොළ රතු, නිල, කහ, දුබුරු සියලු වහලුන්ට අදාලවේ.
සන්දනේ ලක්ස්හගන ගැන ඔබ සන්දානය පත්කරගත් සඳන නායක යන්ගෙන් අසන්න.
අපේ කුරහන් තලප කන මහා සිංහලයට තිබුනනේ අබිතව හඩනගල විපක්ෂනායක කෙනෙක් යෝජනා කරන්න.
ඉති එක නම් යෝජනා කරන්න දුන් වෙලාවේ කරන්න එපැයි. මෙතන කියල වැඩක් තියෙයි. ඔන්න් කිරියේ විපක්ෂනායක පත්කරනවනම් කමක් නැ
ඇයි උඹ දැක්කේ නැද්ද වෙල්ගම විපක්ෂ නායක ධුරයට හොඳයි කියලා කියනවා.....දැන් මොකටද බං මහින්ද රට බේරගන්න, උ හොරා නේ...තෝපි යවපු අනුර කරපු ලබ්බක් තියනවද?
නටන බල්ලන්ගෙන් ප්රවේසම් වනු.![]()
ඉති එක නම් යෝජනා කරන්න දුන් වෙලාවේ කරන්න එපැයි. මෙතන කියල වැඩක් තියෙයි. ඔන්න් කිරියේ විපක්ෂනායක පත්කරනවනම් කමක් නැ