විපක්ෂ නායක R සම්බන්දන්

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    24c61at.jpg

    මේකෙ ඉන්නව සුපිරි බල්ලො රැලක්.අම්මට තාත්තට සාප කර කර රෙප් කපනව.කොන්ද පන තියනවනම් නියම පිරිමි වගේ කතා කරමු ත්‍රෙඩ් එකේ දෙමවුපියොන්ට සාප නොකර.
     
    • Like
    Reactions: dimuthmike

    waligamaya

    Well-known member
  • 24c61at.jpg

    මේකෙ ඉන්නව සුපිරි බල්ලො රැලක්.අම්මට තාත්තට සාප කර කර රෙප් කපනව.කොන්ද පන තියනවනම් නියම පිරිමි වගේ කතා කරමු ත්‍රෙඩ් එකේ දෙමවුපියොන්ට සාප නොකර.
    .අයියෝ ඔය සුකර බුරු රැල නොහොත් සිංහ හම පොරවාගත් බූරුවෝ කියන කතා ගැන සතේකට මායිම් කරන එපා
     
    • Like
    Reactions: dimuthmike

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    akamaththak naththan mokada pons sambandanta waten puka denne,elipita katha karapanko,ai dan puka bima anila lajjai wageda?

    parliment eke raya gewala rate wipaksha nayaka wenas karanna baha pons,e wage decision ekak ganiddi thopi yawapu moda sirisenai ranilui hithanna ona eka parak newei siy parak,dan un wade waraddagena iwarai...

    thawa puka deepan.. pake prathipaththi deshapalane thope :lol:

    මම කිසිම දේශපාලකයෙක්ට පුක දෙන්නෙ නෑ .තොපි වගේ බත් කන හරක් ඉන්නකන් මහින්ද මහත්තය ඉවර කරපු යුද්දෙ ඉවරයක් වෙන්නෙ නෑ.දෙමල කියල රටෙන් එලවන්න බෑ බන් මිනිස්සු.අපි යුද්ද කරේ දෙමල මිනිහ එක්ක නෙවෙයි.දෙමල අන්තවාදියො එක්ක.පොඩ්ඩක් ඒක වෙන්කරගෙන ඉදපන්.උබ අහන එකකටවත් උත්තර දෙන්නෙ නෑ එ.මම ආයිත් අහනව විපක්ශ නායක පත්කරනව කියල දැන දැන ස්ටේජ් වල කෑමොර දීපු දේශප්‍රේමී විමල් එහෙම මොකද කරේ.මහින්දගෙ දැන් පාර්ලිමේන්තුවෙ රෝල් එක මොකක්ද,යකෝ වටෙන්ම සෙනග ඇදන් මීටිමේදි විතරක් සින්හලකම ගැන කතා කරන එක නෙවෙයි සින්හලකම,ඔතනදිනෙ කතා කරන්න තිබුනෙ.

    අනික උබලට දෙමල එකා කකුස්සිය හෝදනකොට,රෙදි අපුල්ලනකොට,කකුස්සි වලඅ අදිනකොට හොදයි.පාර්ලිමේන්තු ඇවිත් විපක්ශ නායක උනාම හොද නෑ.මොකද්ද ඒ බෙදීම.අද දෙමල මිනිහගෙ මයින්ඩ් සෙට්එක වෙනස් නොකරොත් තව අවුරුදු 20ක් යද්දි ආපහු අන්තවාදියො බිහි වෙනව.උන්ගෙ මයින්ඩ් හැදුවොත් දෙමල මිනිහාම තමයි අන්තවාදයට විරුද්ද වෙන්නෙ.උබලගෙ පුන්චි මොල කල්පනා කරන්නෙ අවුරුදු 5ක් ගැන විතරයි.රටට ඊලගට මොකද වෙන්නෙ කියල කල්පනා කරන්නෙ නෑ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ah owne uba lindata watunane 18 wenidane...
    BTW ubalage chanda walata pin sidda wenna Dilan SB parliament awit anduwa shakthimak karaddi linda thawa tikak haraganna wenne hitan :P

    uu kiyala thiyenne umbata newe bola, umba kohewath yana thoppi daganna epa, umba quote karapu ekata kiyala thiyenne..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව

    පොන්සියෝ කරුණා සහ පිල්ලෙයාන් අවේ ඉඉලම අත ඇරලා
    නමුත් සම්බන්දන් එහෙම නෙමෙයි

    තොට ඊක තේරුම් ගන්න බැරි හැටි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    පොන්සියෝ කරුණා සහ පිල්ලෙයාන් අවේ ඉඉලම අත ඇරලා
    නමුත් සම්බන්දන් එහෙම නෙමෙයි

    තොට ඊක තේරුම් ගන්න බැරි හැටි

    ethakota sambhandan.. eelama illanawada? ey ehenam ath adanguwata ganne neththe? ehema karanawanam eeka rajya wirodhi wedak, ehema neweda?
     
    • Like
    Reactions: dimuthmike

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව

    පොන්සියෝ කරුණා සහ පිල්ලෙයාන් අවේ ඊළම අත ඇරලා
    නමුත් සම්බන්දන් එහෙම නෙමෙයි

    කවදාහරි සිංහල මිනිහගේ හමෙන් සපත්තු මහනවා කියපු මිනිහෙක් සබන්දන් කියන්නේ

    තොපිට ඒක තේරුම් ගන්න බැරි හැටි... ගිහින් දීපන් පුක සම්බන්දට
     
    waligamaya

    Well-known member
  • Ah owne uba lindata watunane 18 wenidane...
    BTW ubalage chanda walata pin sidda wenna Dilan SB parliament awit anduwa shakthimak karaddi linda thawa tikak haraganna wenne hitan :P

    uu kiyala thiyenne umbata newe bola, umba kohewath yana thoppi daganna epa, umba quote karapu ekata kiyala thiyenne..
    :yes::yes::baffled::baffled::baffled:
     
    waligamaya

    Well-known member

  • පොන්සියෝ කරුණා සහ පිල්ලෙයාන් අවේ ඊළම අත ඇරලා
    නමුත් සම්බන්දන් එහෙම නෙමෙයි

    කවදාහරි සිංහල මිනිහගේ හමෙන් සපත්තු මහනවා කියපු මිනිහෙක් සබන්දන් කියන්නේ

    තොපිට ඒක තේරුම් ගන්න බැරි හැටි... ගිහින් දීපන් පුක සම්බන්දට

    කියපු දවස කියපන්, අපිට දන ගන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    පොන්සියෝ කරුණා සහ පිල්ලෙයාන් අවේ ඊළම අත ඇරලා
    නමුත් සම්බන්දන් එහෙම නෙමෙයි

    කවදාහරි සිංහල මිනිහගේ හමෙන් සපත්තු මහනවා කියපු මිනිහෙක් සබන්දන් කියන්නේ

    තොපිට ඒක තේරුම් ගන්න බැරි හැටි... ගිහින් දීපන් පුක සම්බන්දට

    Pudagalikawa mama kamati na TNA ekata wipaksha nayaka kama giya ekata. Meke hoda naraka depattak tiyanawa.

    Eth machan ape rate thun weni pakshaya une JVP nemei TNA ekata chanda dunnu minissu waga kiyanna oni.. JVP eka puna puna kiwwa wedi balayak wipakshaye denna kiyala..

    Dan tiyana UNP UFPA anduwata Anura wage ekek wipaksha nayakaya nowuna eka loku sathutak
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තමන්ගෙ පක්ශෙ උන් හැම වෙලාවෙම හරි කියන උන්ට මේකත් අවුලක් නෑ .
    රටේ ජාතික ගී 2 යි එකත් කමක් නෑ ලු .ලොකෙ එකම රට ජාතික ගීය බාශා 2 කින් කියන .
    ඊලගට කොඩිය එකත් කමක් නෑ කියපියව් .
    සම්බන්දන් කියන්නෙ ඊලම බලාගෙන ඉන්න එකෙක් කියලා තේරෙන්නෙ නැති වෙන්න බබාල නෙමෙයි නෙ බන් මේකෙ ඉන්නෙ.
    හැම දේටම එහෙයි කියන එහෙයියො වෙන්නෙ නැතුව වැරදි දේට වැරදී කියන්න පුරුදු වෙයල්ල .

    අපරාදෙ අපේ මැරිච්ච කොල්ලො ටික ....
     
    Nope, New Zealand walath thiyanawa, Maori and English, Maori unge functions waladi Maori eka witharay kiyanne.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    anna ekane ithin lankawe thibbama moko ne?

    Jathika githa 2k tiyana eka harida weradida kiyala apita eka para kiyanna ba :no:

    Samanyen eka jathika giyak tiyana eka tamai hodama widiya. eth metana api mula indala waradda gatta...

    sudda yatat karan inna kale okkoma english walin weda kale. Tamil minissu Sinhala nemei english igena gatte.. passe eka parata sinhala rajya bashawa kalama e ayata kara kiya ganna deyak naha.. passe Tamil bashawat rajya bashawak widiyata gatta wisheshayenma 13 sanshodanaye :)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    anna ekane ithin lankawe thibbama moko ne?

    mama honday kiyanneth ne, narakay kiyanneth ne, hebey thibbath awula mokakda?
    jathika geeya demalen newe sanskrutha walin kiwwath eeke weredda mokakda? jathika geeyen karanne ratata gawurawa karana eka, eeka mona bashawen kalath mokada wenne?
    Sri lankawa kiyanne sinhala witharamada?
     
    • Like
    Reactions: deanXX

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Nope, New Zealand walath thiyanawa, Maori and English, Maori unge functions waladi Maori eka witharay kiyanne.

    Maori කියන්නෙ උන්ගෙ පාරම්පරික බාශාව එහෙම නැතුව එහෙ එහෙම වෙනම ජාතියක් නෑ .