විපක්‍ෂනායකකම මහින්දට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    විපක්‍ෂනායකකම මහින්දට

    පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක කාර්යාලය ලබන සතියේදී මහින්ද රාජපක්‍ෂ මහතා වෙත භාරදෙන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂ නායකවරයා ලෙස කතානායකවරයා විසින් පිළිගත්තද මෙතෙක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක කාර්යාලයේ දෙමළ ජාතික සන්ධානය රැදි සිටින බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා ඊයේ (21) චෝදනා කළා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාර්ල්ස් නිර්මලනාදන් මේ බව කියාසිටියා.

    NETH
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    paw oiii jeppo tika. un hithagena hitiye unta labei kiyala. pahugiya tike sirikothe toilet heduwa nisa. Raniluth balagena giyama patta molayak thamai
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    paw oiii jeppo tika. un hithagena hitiye unta labei kiyala. pahugiya tike sirikothe toilet heduwa nisa. Raniluth balagena giyama patta molayak thamai

    48395825_2028204227273129_3667344438000091136_n.jpg