විපක්‍ෂයේ අයට බලය අල්ලන්න පුලුවන් වෙයිද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,046
    15,555
    113
    New Zealand
    මේ වෙද්දි ප්‍රකාශිත ප්‍රතිඵල අනුව (10.00 P.M) මාලිමාවට වඩා විපක්‍ෂයේ ආසන සංඛ්‍යාව වැඩි ප්‍රතිඵල කීපයක්ම දැක්කා. මාලිමාවට ආසන 7ක් තියෙද්දි අනිත් පක්‍ෂවලට ආසන 8-10 අතර ප්‍රමානයක් තියනවා. අලියා, ටෙලිෆෝන් එක, පොහොට්ටුව, පුටුව, සමහර ස්වාධීන කණ්ඩායම්, සර්වජන බලය කියලා වෙන වෙන නම් වලින් ඉන්නේ එකම සෙට් එකනේ. මේ අයට එකතු වෙලා සභාවල බහුතරේ හදාගෙන ඒ අයගේ කෙනෙක් සභාපති කරන්න පුලුවන් ද? මේකේ නීත්‍යානුකූල තත්තවය කොහොමද?
     
    • Like
    Reactions: Cenon and Asmodeus

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,169
    113
    Bump

    Ow ehema tama wenne bahuthareta tama loku putuwa yanne. Mannam kiyanne malimawata me parath deelama danna ona nattam okun salli pass nokara bailawal gahala tawa aurudu 5k ape jiwithe winasa karala daanawa.
    Ranila lankawa indiawata wikunanawa wikunanawa kiyala hithuwata anuraya awath eka wenas une na agreement ekakwath pennuwe nane. Monawa unath mahinda baiyage wada gana pahadeemak thiyanawa mun degollantama wada
     
    • Like
    Reactions: Camacho

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මේ වෙද්දි ප්‍රකාශිත ප්‍රතිඵල අනුව (10.00 P.M) මාලිමාවට වඩා විපක්‍ෂයේ ආසන සංඛ්‍යාව වැඩි ප්‍රතිඵල කීපයක්ම දැක්කා. මාලිමාවට ආසන 7ක් තියෙද්දි අනිත් පක්‍ෂවලට ආසන 8-10 අතර ප්‍රමානයක් තියනවා. අලියා, ටෙලිෆෝන් එක, පොහොට්ටුව, පුටුව, සමහර ස්වාධීන කණ්ඩායම්, සර්වජන බලය කියලා වෙන වෙන නම් වලින් ඉන්නේ එකම සෙට් එකනේ. මේ අයට එකතු වෙලා සභාවල බහුතරේ හදාගෙන ඒ අයගේ කෙනෙක් සභාපති කරන්න පුලුවන් ද? මේකේ නීත්‍යානුකූල තත්තවය කොහොමද?

    Horaa kanna dennam
    Kalin Chodanaa, nadu ayin karannam kiyala DEAL demmoth tamai wedey...
    Horu kipa denek Deal karala gani

    Big sorry for the genuine Voters
    😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,866
    113
    මේ වෙද්දි ප්‍රකාශිත ප්‍රතිඵල අනුව (10.00 P.M) මාලිමාවට වඩා විපක්‍ෂයේ ආසන සංඛ්‍යාව වැඩි ප්‍රතිඵල කීපයක්ම දැක්කා. මාලිමාවට ආසන 7ක් තියෙද්දි අනිත් පක්‍ෂවලට ආසන 8-10 අතර ප්‍රමානයක් තියනවා. අලියා, ටෙලිෆෝන් එක, පොහොට්ටුව, පුටුව, සමහර ස්වාධීන කණ්ඩායම්, සර්වජන බලය කියලා වෙන වෙන නම් වලින් ඉන්නේ එකම සෙට් එකනේ. මේ අයට එකතු වෙලා සභාවල බහුතරේ හදාගෙන ඒ අයගේ කෙනෙක් සභාපති කරන්න පුලුවන් ද? මේකේ නීත්‍යානුකූල තත්තවය කොහොමද?
    එහෙම එකතුවෙන්න ටිකක් අමාරුයි, ඒත් එකතු වෙන තැනුත් තියෙයි.

    මම හිතන්නෙ මෙකෙන් වෙන ලොකුම දේ තමා මිනිස්සු ලපයා සහ පිරිවරට පුකට පයින් එකක් ගහලා "කියවිල්ල නවත්තලා කරනවා කියපු ටික කරපන්, නැත්තන් ඊලඟ පාර මේ ටිකත් නෑ" කියලා සැරට කියපු එක.

    පහුගිය ටිකේ එලිපිට දඩි පච කියලා පස්සෙ හෙන උද්දච්ච විදියට ඒවා justify කරපුවට වෙන්න ඕනා මිනිසුන්ට මුන්ව එපා උනේ.

    අනික කිසිම ආරක්ශාවක් නෑ රටේ. මුන් ඒකවත් පිලිගන්නෙ නෑ
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,235
    645

    atta
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,555
    113
    New Zealand
    Horaa kanna dennam
    Kalin Chodanaa, nadu ayin karannam kiyala DEAL demmoth tamai wedey... Horu kipa denek Deal karala gani😂
    😂
    ඔප්‍ෂන් 2ක් තියනවා

    1. විපක්‍ෂයේ උන් එකතුවෙලා සභාවේ බලය පිහිටුවන්න ඕනි. සභාවේ බලේ පිහිටුවට පස්සේ වැඩ කරන්න සල්ලි පාස් කරේ නැති උනොත් ආණ් ඩුවෙන් ගේම ඉල්ලන්න ඕනි.

    2. විපක්‍ෂයේ උන් මාලිමාවටම සභාවල් ටික පිහිටුවන්න දීලා කරලා පෙන්නපල්ලා කියලා බලාගෙන ඉන්න ඕනි. කකුලෙන් අදින්න යන්න හොදනෑ. අවුරුදු 5 ඉවර වෙද්දි මලිමාවේ උන් වැඩ පෙන්නුවේ නැත්නම් ඒකේ වාසිය එන්නේ විපක්‍ෂයට. (කොහොමත් මාලිමාවේ ප්‍රාදේශිය සභා කාරයොත් මහ උන් වගේ කයිය ගගාහා ඉදියි. වැඩක් කරන එකක් නෑ. )
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,235
    645
    113
    ඔප්‍ෂන් 2ක් තියනවා

    1. විපක්‍ෂයේ උන් එකතුවෙලා සභාවේ බලය පිහිටුවන්න ඕනි. සභාවේ බලේ පිහිටුවට පස්සේ වැඩ කරන්න සල්ලි පාස් කරේ නැති උනොත් ආණ් ඩුවෙන් ගේම ඉල්ලන්න ඕනි.

    2. විපක්‍ෂයේ උන් මාලිමාවටම සභාවල් ටික පිහිටුවන්න දීලා කරලා පෙන්නපල්ලා කියලා බලාගෙන ඉන්න ඕනි. කකුලෙන් අදින්න යන්න හොදනෑ. අවුරුදු 5 ඉවර වෙද්දි මලිමාවේ උන් වැඩ පෙන්නුවේ නැත්නම් ඒකේ වාසිය එන්නේ විපක්‍ෂයට. (කොහොමත් මාලිමාවේ ප්‍රාදේශිය සභා කාරයොත් මහ උන් වගේ කයිය ගගාහා ඉදියි. වැඩක් කරන එකක් නෑ. )
    atta
     
    • Like
    Reactions: DasunDe

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පුලුවන් එකතු වෙලා හදන්න 2018 වල පොහොට්ටුවේ දින්න ඒවා වලත් ජෙප්පෝ යුන්පි එකත් එක්ක එකතු වෙලා හැදුවා.
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    විපක්ෂයේ පක්ෂ ලොකුවට උත්සහ දරන එකක් නැහැ බලය පිහිටුවන්න.

    මාලිමාවට සබාපති පත් කරන්න ඉඩ දීලා ඉදි.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    මුන්ටම බලය පිහිටවල කරං යන්න දෙයි. මොකද මුං ඇනගන්නව කියල ශුවර් නිසා ඊළඟට බලය ගන්න ඉන්න අයට ඒක හොඳ දෙයක්.

    කයියො ටිකට කයිය නවත්තල වැඩ කරගෙන යන්න කියල තමයි ඔය මිනිස්සු කියල තියෙන්නෙ