විපතට පත් අයට උදව් කරන ජනපති ආර්යාව

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    විපතට පත් අයට උදව් කරන ජනපති ආර්යාව

    ගං වතුරෙන් පීඩා විදින කැලණිය හා අවට ජනතාවගේ සැප දුක බැලීමට ශිරන්ති වික්රමසිංහ රාජපක්ෂ මැතිනිය හා රෝහිත රාජපක්ෂ මහතා පැමිණි අතර ජනතාවට අවශ්ය ආහාර ද්රව්ය හා පහසුකම් ලබා දීමට අවශ්ය කටයුතු සුදානම් කරමින් ආධාර උපකාර කරනු ලැබුහ.
    13254574_1118359541558362_189601747640788521_n.jpg



    13267891_1118359564891693_3069991211834484849_n.jpg


    13220854_1118359588225024_907962569140999927_n.jpg

    13230312_1118359618225021_2553610269845433906_n.jpg
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    පාර්ලිමේන්තු මන්තූ මහින්ද රාජපක්ෂගෙ වයිෆ් නේද? Not ජනපති ආර්යාව.

    මේ ඉන්නෙ ජනපති ආර්යාව.

    TH16_SIRISENA_2311781g.jpg
     
    • Like
    Reactions: Kalu_Banda

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්රී වරුන් අසරණ මිනිසුන්ට සහන සලසයි
    ගංවතුරෙන් හා නාය යාමෙන් විපතට පත් වූ අරණායක ජනතාවගේ දුක සැප බලමින් ඔවුන්ට ආධාර උපකාර කිරීම සදහා හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මැතිතුමන් සහභාගී විය.හම්බන්තොට දිස්ත්රික්කයේ නාමල් රාජපක්ෂ මන්ත්රී තුමන් මනු ගුණ දම් වැඩසටහන හරහා සංවිධානය කර තිබු වෙසක් දන්සැල් අවලංගු කොට එම මුදල් විපතට පත් ජනතාවගේ අවශ්ය තාවයන් වෙනුවෙන් ලබා දීමට කටයුතු කිරීමටද උපදෙස් දෙනු ලැබිය. අරනායක විපටත් පත් ජනතාවට සහන සැලසීම සදහා.ඒකාබද්ද විපක්ෂය වෙනුවෙන් කෙහෙළිය රබුක්වැල්ල.කනක හේරත්.කාංචන විජේසේකර.දිලුම් අමුණුගම.තාරක බාලසුරිය.පියල් නිශාන්ත.ඩිවි චානක පාර්ලිමේන්තු මන්ත්රී වරුන්ද එක්ව සිටියහ..

    13244105_1118349224892727_8050469902029894791_o.jpg



    13248568_1118349238226059_3924379872028894759_o.jpg


    13227435_1118349271559389_5191598780391649287_o.jpg

    13248546_1118349351559381_8385033171314067163_o.jpg
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    balapanko adan awilla tiyana eka
    marathon wage
    dena eka nam hodai machan
    eth oya csn eke ekak adan awe eka promote karannada
    sirama oka nam kakkumata awa gamanak nemei bn promoting
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර්ලිමේන්තු මන්තූ මහින්ද රාජපක්ෂගෙ වයිෆ් නේද? Not ජනපති ආර්යාව.

    මේ ඉන්නෙ ජනපති ආර්යාව.
    සරල හිටoම කියුව එයාගෙ උන්දට ආර්යාව කියන්ඩ එපා කියල,:lol::lol: ඉතින් මහින්දගෙ වයිෆ්ට ආර්යාව කියුව කියල අවුලක් නැ.;)
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    සරල හිටoම කියුව එයාගෙ උන්දට ආර්යාව කියන්ඩ එපා කියල,:lol::lol: ඉතින් මහින්දගෙ වයිෆ්ට ආර්යාව කියුව කියල අවුලක් නැ.;)

    අනිවා mcn
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වතුරට බහින්න බයයි වගේ. දුවන්න බලාගෙන ඇවිල්ල තියෙන්නේ.
    13220854_1118359588225024_907962569140999927_n.jpg


    මෙන්න මිනිස්සු
    13260189_593338520820599_9062938863941821653_n.jpg

    13221539_573379476173482_2457883241443175363_n.jpg

    13254044_573377209507042_936704505387836657_n.jpg

    13245416_1046034132099304_2954774958542896851_n.jpg

    13227003_1045906318778752_7468842592814735083_n.jpg

    13254141_1044787542223963_836647395824355581_n.jpg
     
    • Like
    Reactions: robinprr

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වතුරට බහින්න බයයි වගේ. දුවන්න බලාගෙන ඇවිල්ල තියෙන්නේ.

    අවුරුදු 70 විතර වයසක ගෑණියෙක්ට පුලුවන්ද යකෝ ඔය වගේ වතුරෙ බැහැල ආධාර බෙදන්න?
    තෝ මන්ද මානසික පොරක්ද??
     
    • Like
    Reactions: HKavinda

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,797
    113
    පාර්ලිමේන්තු මන්තූ මහින්ද රාජපක්ෂගෙ වයිෆ් නේද? Not ජනපති ආර්යාව.

    මේ ඉන්නෙ ජනපති ආර්යාව.

    TH16_SIRISENA_2311781g.jpg

    salara janadhipathi e kaale kiwwa neda eyage wife ta aaryawa kiyanna epa kiyala hitan
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    13243990_10153407577251467_7664918900926502121_o.jpg


    මහින්ද ජීප් පේලියකින් ඇවිල්ල quadcopter එකෙන් බලල හිහින්. මිනිස්සු හූ කියල යනකන්ම..මෙහෙමත් පොන්න රජෙක් අපිට හිටියනේ නේද.


    අනිත් කාඩ් බෝඩ් වීරයා

    13230100_10208498146824548_4831237088978848539_n.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පාර්ලිමේන්තු මන්තූ මහින්ද රාජපක්ෂගෙ වයිෆ් නේද? Not ජනපති ආර්යාව.

    මේ ඉන්නෙ ජනපති ආර්යාව.

    TH16_SIRISENA_2311781g.jpg
    මේ දර ඇහිදපු ගෑනිට ආර්යාවක් කියන්න පුලුවන්ද බං කටක් ඇරලා? 8 පාස් නැති එකෙක් රටේ ජනාධිපති උනාම ඉතින් එහෙමත් කියන්න වෙනවා එක අතකින්...