විප්ලවය හෙවත් විමුක්තිය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    විප්ලවය කියන්නේ යම්කිසි දෙයක් නොලැබෙන තැන කරන අරගලය.

    ඉතින් මෙහෙම අරගලයක් කරන්න, ''නොලැබුණු'' බොහෝ දෙනෙක් එකතුකරන් විප්ලවයක් කරනවා.

    මුලින්ම කරන්නේ හිස් අවකාශයක් තුල ජීවත්වෙන, කුලිට වෙලා ඉන්න සෙට් එකක් හොයාගන්න එක.

    ගමක නිකරුනේ කාලය ගෙවන, එදිනෙදා ජීවිතය ගැන, බත් පිගාන ගැන හිතන කොටසක් තෝරාගන්නවා.
    මුන්ට සමාජයේ, අල්ලපු ගෙදර, ගමේ, නගරයේ සහ රටේ ලොකු ගෙවල්වල ඉන්න එවුන් විඳින ජීවිතය උඹලට වඩා වෙනස්, උන් සැපේ උඹල දුකේ කියන, හංවඩුව උන්ට ගස්සවනවා.
    ඔන්න මොලේ ඇතුලට හිමිට රිංගුවා විප්ලවය.

    උන්ට කියල දෙන්නේ නැහැ, එහෙම නැත්නම් හිතන්න තැනක් ඉතුරු කරන්නේ නැහැ.
    පෙන්නන්නේ අරූට තියෙනවා උඹට නැහැ කියන සංකල්පය විතරයි.

    උන්ට, එහෙම නැත්නම් නිකමුන්ට, තනි දවස හිතන එවුන්ට හිතන්න වෙලාවක් වත් දෙන්නේ නැහැ, අරූ හොඳට ඉගෙනගෙන, අමාරුවෙන් ගොඩනගාගත් ජිවිතයක් තියෙනවා කියල. හැමවෙලේම අනාගතය ගැන හිතල නොයෙක් දේවල් කරලා උත්සාහයෙන් සල්ලි හොයල ලොකු ගෙයක් හදාගෙන, යානවාහන අරගෙන ඉන්නේ කියල.

    කොටින්ම ගමෙන් ඇවිත් ඉගෙනගන්න එකයි, නගරයේ හැදුනු එකයි අතර ඉරක් ඇඳලා බෙදනවා.
    උන්ට අලයෝ කියනවා.
    විප්ලව හොයන එවුන් කරන්නේ පන්තිපරතරය පෙන්නන එක විතරයි.

    උන් පෙන්නන්නේ නැහැ, පන්ති පරතරය ඇතිවෙලා තියෙන්නේ, උත්සාහයෙන් දියුනුවුණු, ඉගෙනගෙන දියුනුවුණු, පරම්පරාවෙන් දියුනුවුණු, එහෙම නැත්නම් රෑ දවල් නැතුව උපරිමයෙන් වැඩකරලා හදාගත්තු ජිවිතයක් කියල. සමහරු හොරකම් කරලත් ජිවත් වෙනවා. උනුත් ඒකට ප්ලැන් ගහල නේ කරන්නේ. නිකරුනේ කාලය කන එකාට එකත් නැහැ. (හොරකම හොඳයි කියන එක නෙමේ කියන්නේ).

    රැඩිකල් මිනිස්සු ගොඩක්, උඩින් දෙනකන් ඉන්න, අනිකගැන ඉරිසියාවෙන් ඉන්න, අරුට මට වඩා තියෙනවා කියන, ආණ්ඩුවෙන් නිකන් ඉගෙනගෙන රස්සාවත් දියන් කියන මානසිකත්වයෙන් ඉන්න, අවුරුදු 20-23 විතර විශ්වවිද්‍යාලයේ ගිහින් පිකටින්, පාගමන්, කුහකකම් ගොඩනගාගත් මිනිස්සු. බොරුනම් හොඳට හොයල බලන්න. එහෙම නැත්නම් ඉගෙනගන්න කාලය යොදවපු නැති, දෑතේ කර්මාන්තයක් ඉගෙනගත්තු නැති ඒ
    ගොඩක් එවුන් නිකමෝ.

    උන්ට අමාරුවෙන් අනිකවගේ දඟලල කීයක් හරි හොයාගෙන, වැඩිපුර හොයාගෙන හොඳ ජිවිතයක් ගැන හිතන්නේ නැහැ.

    මෙන්න මේ වගේ ඩයල් එකතුවෙලා විමුක්ති පෙරමුනවල්, විමුක්ති සංවිධාන, සංගම් හදාගෙන අනිකට වැඩියෙන් තියෙන්නේ අපිට නැහැ කියන මතය ජීවිතය පුරාම අරන් යනවා. සාපයක් විතරයි අන්තිමට.

    මෙන්න මේ ඩයල් ගමෙන් නගරෙට අමාරුවෙන් එන එවුන් අල්ලන්, අරුට තියෙන දේ පෙන්නලා අරගල කරමු කියල, ඌව කරටියේ තියාගෙන රට වටේ යනවා.

    විමුක්තිය සහ අරගලය.

    විප්ලවය​

    ------ Post added on Dec 9, 2021 at 11:32 AM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,859
    17,907

    Itin cheenet wiplawayak une. Ada un loke inna rich ma rata ne. Umbata eka gena monada kiyanna tiyenne?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    Itin cheenet wiplawayak une. Ada un loke inna rich ma rata ne. Umbata eka gena monada kiyanna tiyenne?
    චිනේ තිබුනේ කාර්මික විප්ලවයක්.
    නැතුව පන්ති බේද ගැන කියපු ටයර්, බස් පුච්ච්චන, ට්‍රාන්ස්ෆොර්මර් පුච්චපු විප්ලවයක් නෙමේ
    හරි නේද?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ප්‍රංශ විප්ලවය,රුසියන් විප්ලවය ගැන මොකද හිතන්නේ.ඒවත් කරේ නිකමොද?ඒවගෙන් උනේ සාපයක්ද?