විප්ලවේ දුරයි !

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    1640600367364.png
    🔺
    JVP නොවන දේශපාලන මතවාද දරන්නන් "වහල්ලු" වන අතර පුත්තලමේ සිට ගඩොල් පුච්චා අතින් වියදම් කරං JVP පක්ෂ මුලස්ථානයට එවන්නන් "සහෝදරයෝ" වේ.
    🔺
    JVP නොවන දේශපාලනඥයන්ට ලැබෙන තෑගි "අල්ලස්" වන අතර JVP නායකයන්ට ලැබෙන තෑගි "උපකාර" වේ.
    🔺
    රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම "නිදහස් අධ්‍යාපනයේ මළගම" වන අතර JVP නායකයන් ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම "අධ්‍යාපනයේ සම අවස්ථා ලැබීම" වේ.
    🔺
    JVP නොවන දේශපාලන මතවාදයන් දරන භික්ෂූන් වහන්සේලා "කහකඩයන්" වන අතර JVP සමුළුවට එන භික්ෂූන් වහන්සේලා "සුපේක්ෂල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා" වේ.
    🔺
    වෙනත් පක්ෂවලට සහය දෙන උගතුන් "කඩේ යන්නන්" වන අතර JVPයට සහය දෙන උගතුන් "විද්වතුන්" වේ.
    🔺
    රාජ්‍ය ආයතනවලට ආණ්ඩුව පත්කළ තනතුරු දරන්නන් "හෙංචයියන්" වන අතර JVPයට මුදල් වියදම් කළ ඊබ්‍රාඃහිම් නානා ජාතික ලැයිස්තුවට දැමීම "සුදුස්සාට සුදුසු තැන දීම" වේ.
    🔺
    JVP නොවන දේශපාලන ලිපි ලියන්නන් "කුලී ලියන්නෝ" වන අතර JVP‍ය වෙනුවෙන් ලිපි ලියන්නන් "දාර්ශනිකයෝ " වේ.
    🔺
    වෙනත් රටවලින් ණය, ආධාර ගැනීම "හිඟාකෑම" වන අතර JVP නායකයන් පාක්ෂිකයන්ගෙන් පිනට යැපීම "අභිමානය" වේ.
    🔺
    වෙනත් පක්ෂවලට සහය දෙන රංගන | ගායන ශිල්පීන් "නලාකරුවෝ" වන අතර JVPයට සහය දෙන රංගන | ගායන ශිල්පීන් "ප්‍රතිභාපූර්ණ කලාකරුවෝ " වේ.
    🔺
    වෙනත් පුද්ගලයන් ගස් කැපු විට "ඔක්සිජන් හිඟ වෙන" අතර මහියංගනේ JVP සහෝදරයන් ගස් කපා පක්ෂ මුලස්ථානයට එවූ විට " ඔක්සිජන් වර්ධනය" වේ.
    🔺
    අනෙකුත් දේශපාලනඥයන් කියනා මුසාවාද "බොරු" වන අතර JVP නායකයා කියනා බොරු "පරම සත්‍ය" වේ.

    දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි,
    3% යි,
    විප්ලවේ දුරයි !

    =================
    සොනාල ගුණවර්ධන
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේ රට වැටිල තියන ආර්තික පරිහානියට වග කියන්න ඕනෙත් ජෙප්පොම තමයි.

    88/89 සමයෙ,

    බස් රත 24000ක්
    දුම් රිය එන්ජින් 600ක්
    කුඩා තේ කම්හල් 120ක්
    ෆැක්ටරි 1999ක්
    ට්‍රාන්ස්ෆොමර් 500ක්
    පාලම් 380ක්
    ඇල වේලි 80 ක්

    ඇර්හුලු ඩොලර් බිලියන් 900 ට අදික විනාශයක් සිදු කල ජෙප්පන්ට බලය ලබාදීම සියතින් ගෙල සිද ගැනීමකි.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    මේ රට වැටිල තියන ආර්තික පරිහානියට වග කියන්න ඕනෙත් ජෙප්පොම තමයි.

    88/89 සමයෙ,

    බස් රත 24000ක්
    දුම් රිය එන්ජින් 600ක්
    කුඩා තේ කම්හල් 120ක්
    ෆැක්ටරි 1999ක්
    ට්‍රාන්ස්ෆොමර් 500ක්
    පාලම් 380ක්
    ඇල වේලි 80 ක්

    ඇර්හුලු ඩොලර් බිලියන් 900 ට අදික විනාශයක් සිදු කල ජෙප්පන්ට බලය ලබාදීම සියතින් ගෙල සිද ගැනීමකි.
    ඇයි ලංකාවෙ හිටපු මොල ටික නැති කරල දැම්ම එක
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මේ රට වැටිල තියන ආර්තික පරිහානියට වග කියන්න ඕනෙත් ජෙප්පොම තමයි.

    88/89 සමයෙ,

    බස් රත 24000ක්
    දුම් රිය එන්ජින් 600ක්
    කුඩා තේ කම්හල් 120ක්
    ෆැක්ටරි 1999ක්
    ට්‍රාන්ස්ෆොමර් 500ක්
    පාලම් 380ක්
    ඇල වේලි 80 ක්

    ඇර්හුලු ඩොලර් බිලියන් 900 ට අදික විනාශයක් සිදු කල ජෙප්පන්ට බලය ලබාදීම සියතින් ගෙල සිද ගැනීමකි.


    සුනාමි සල්ලි හොරකම් කරපු නාකි මයිනව මුලින්ම බලේට ගේන්නත් උදව් කලේ ජෙප්පෝ ම තමයි
     

    Sen-lu

    Well-known member
  • මෙහෙමයි මචං තව අවුරුදු 3 ක් තියෙනවනෙ ස' ඒ අවුරුදු තුනේදි වැඩ පෙන්නුවාම ජෙප්පොන්ට විප්ලව නෙවෙයි දුවන්නවත් ඉඩමදි වෙයි. පවු ජෙබ්බො 🤭
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සොනාලයි, නිලන්ත සත්සර ගමගේටයි monthly 125,000 ගානෙ ගෙවනවා. ගමගේ කාරයා අපේ ඉස්කෝලෙ අපිට වඩා ටිකක් සීනියර්.
     
    • Like
    Reactions: Solo Rider

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඇයි බදු සීනි වංචාව‍ෙ
    ජෙප්පො මොන අංචියක් ඇදලා හරි එදා ඉදලම බලේ තියාගත්තා මිසක් වෙන උන්ට ආණ්ඩු කරන්න දුන්න යැ? උන් තමයි වගකියන්න ඕන මෙව්වට
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ රට වැටිල තියන ආර්තික පරිහානියට වග කියන්න ඕනෙත් ජෙප්පොම තමයි.

    88/89 සමයෙ,

    බස් රත 24000ක්
    දුම් රිය එන්ජින් 600ක්
    කුඩා තේ කම්හල් 120ක්
    ෆැක්ටරි 1999ක්
    ට්‍රාන්ස්ෆොමර් 500ක්
    පාලම් 380ක්
    ඇල වේලි 80 ක්

    ඇර්හුලු ඩොලර් බිලියන් 900 ට අදික විනාශයක් සිදු කල ජෙප්පන්ට බලය ලබාදීම සියතින් ගෙල සිද ගැනීමකි.

    patta aparada mewa
    yuddedi kochchara inasha wenna athda
    sinhalu/muslim gaha ganiddi
    mati amatiyo/gov.loku putuwala un hora kapuwa kochcha athda
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒකනේ කියන්නේ අපි හම්බු කලොත් අපි කනවා කියලා.. ඔය කොයි පක්සෙත් නොගිනිය හෑකි තරම් මහජන මුදල් විනාශ කරලා තියෙන්නේ..
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මේ රට වැටිල තියන ආර්තික පරිහානියට වග කියන්න ඕනෙත් ජෙප්පොම තමයි.

    88/89 සමයෙ,

    බස් රත 24000ක්
    දුම් රිය එන්ජින් 600ක්
    කුඩා තේ කම්හල් 120ක්
    ෆැක්ටරි 1999ක්
    ට්‍රාන්ස්ෆොමර් 500ක්
    පාලම් 380ක්
    ඇල වේලි 80 ක්

    ඇර්හුලු ඩොලර් බිලියන් 900 ට අදික විනාශයක් සිදු කල ජෙප්පන්ට බලය ලබාදීම සියතින් ගෙල සිද ගැනීමකි.
    ඒ දත්ත කොහෙන්ද හම්බුනේ.....හිතට එන ගනන් දැම්මද?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඒ දත්ත කොහෙන්ද හම්බුනේ.....හිතට එන ගනන් දැම්මද?
    නෑ ආවට ගියාට @Solo Rider ඔව්වා දාන්නේ නැහැ. ලොකු සන්ගනයකින් පස්සේ තමයි ඔය දත්ත ඉදිරිපත් කරන්න ඇත්තේ... 🤭 🤭 :P :P
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,254
    36,312
    113
    කෑගල්ල

    මුන්ට නිකන් රිප්ලයි කරලා කාලේ කන්න එපා. මේවට උත්තර දේන්න ඔනේ චන්දේකින්ම තමා. මුන් මෙහේම හිගන්න ගියොත් ජේප්පෝ නිකම්ම දිනනවා. :lol: :lol::lol:

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒක තමයි නේද. ඊලගට රාජපක්ෂල එන්නෙ නෑ කියල දන්නව නෙ.
    එතකොට තියන solution දෙකෙන් එකක් තමයි මේ යට තියෙන්නෙ.

     
    • Like
    Reactions: Solo Rider