1928 ජුනි 14 වෙනි දින ආර්ජන්ටිනා වේදී උපත ලද ශ්‍රේෂ්ට විප්ලවවාදියා වශයෙන් හැදින්නුවද කිසිදු වරදක් නැතැයි මම සිතමි.20 වෙනි සියවසේ ජනතාවට සුවිශේෂී බලපෑමක් හා ප්රේබොධයක් ඇති කරනු ලැබු දේශපාලන ප්‍රතිරූපය චේ ගුවෙරාය. බුවනස් අයස් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාදිය ලත් හෙතම ලතින් ඇමරිකාව පුරා සැරිසරමින් පිඩිත ජනතාවගේ ජිවන අරගලය වෙනුවෙන් සිය තුරුණු දිවිය කැපකළ අසහාය ලතින් ඇමරිකානුවා මොහුය.1954 දී ග්‍රන්මා යාත්‍රාවෙන් පිදෙල් කස්ට්රෝ ඇතුළු විප්ලව වාදීන් සමග මක්ෂිකොව සිට ගමන් අරඹා කියුබාව තුල සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කර එරට ජනතාවට විමුක්තිය උදාකරදිමෙන් නොනැවතුණු ඔහු බොලිවියාවේ විප්ලවීය අරගලය තුලදී සිය ජීවිතය ලෝක සමාජවාදය හා උන්නතිය වෙනුවෙන් ජිවිතය කැප කල මේම විප්ලවවාදියා හට 1967 ඔක්තොම්බර් 9 දී ජිවිතයෙන් සමු දීමට සිදු විය.
පසු කාලීනව ලොව පුරා නොයෙක් සංස්කෘතී ආකර්ෂණීය ප්රතිරුපියකු වු එරන්ඩ්වෝ"චේ ආර්ජන්ටිනාවේ මාක්ස්වාදියෙක්,විප්ලවවාදියෙක් , දේශපාලඥයෙක්රචකයෙක්, මුදාමතවාදීයෙක්, වෛද්‍යවරයෙක් මෙන්ම, ගරිල්ලානායකයෙක් ද විය.
තරැණ වෛද්‍ය සිසුකේ ලෙස ලතින් ඇමරිකාවේ ගමන් කර චේ එම ප්‍රදේශය පුරා පැතිරුනු දුප්පත්කම දැකීමෙන් විශාල පරිවර්තනයකට ලක් විය. එම ගමනේදි ඔහු ලද අත්දැකිම් නිරික්ෂණය අනුව මෙම දුප්පත්කමට සහ එම ප්‍රදේශයේ සමානාත්මතවය නැති විමට හේතු ලෙස ධනවාදය, නව ධනවාදය හා අධිරාජ්‍යවාදය දුටුවේය. මෙම තත්ත්වය වෙනස් කිරිමට එකම ක්‍රමය ලෝක විප්ලවයක් බව ඔහු විශ්වාස කළේය.මෙම විශ්වාසය නිසා ඔහු ගෝතමාලානි සමජ විප්ලපවයට, ජනාධිපති ජාකොමෝ අර්මෙන්ඩ් ගුස්මේන් යටතේ සම්බන්ධ විය. මෙම ජනපති ඇමේරිකාවේ CIA සහය ඇතිව බලයෙන් පහ කෙරුනු අතර, මින් චේගේ විප්ලවකාරි දෘෂ්ටිවාදය තවත් ශක්තිමත් විය. පසුව ඔහු මෙක්සිකෝවේ, ෆිඩෙල්කැඩ්ත්‍රෝගේ 26 වැනි ජුලි ව්‍යාපාරයේ වැදගත් කාර්ය භාරයක් ඉටු කලහ. ඔවුන් ඇමේරිකානු සහය ලැබු කියුබානු ඒකාධිපතියෙකු වු Fulgencio Batista බලයෙන් පහ කළහ.කියුබානු විප්ලවයෙන් පසුව ඔහු එම රජයේ ප්‍රධාන තනතුරු කීපයක් හෙබවීය.ජාතික බැංකුවේ සභාපති ලෙස, උත්තරීතර නඩු පවරන්නෙක් (විල්පවවාදි අධිකරණය මණ්ඩලයේ සහ පැරණි රජයේ සිටි සැකකාර යුධ අපරාධකරැවන් මරණයට පත්කරවීමට) කටයුතු කළේය.
ඒ අතර කියුබානු සමාජදය වෙනුනේ ලොව නොයෙක් දේ රචන කලේය. ඔහුගේ නිකුත් කල ග්‍රන්ත අතර ගරිල්ල යුධක්රම මේ න්‍යාය සහ පුහුණුව / ක්රියාවේ යෙදවී යන උපදෙස් සහිත ග්‍රන්තය. චේ 1965 කියුබාව හැරගොස් Congo – Kinshasa හ බොලිවියාවේ විල්පලවය ඇති කිරීමට උත්සහ දැරිය එම ප්රයත්නය නිශ්පල විය. CIA හි උදව් සමග ඔහු අල්ලාගෙන පසුව මරණයට පත් කරන ලදි.
චේට උපහාර වේවා...
Last edited: