විභජ්ජවාදී චීවරධාරීන්ගේ ප්‍රොඩාව හෙලිව&#

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඇස් පොට්ට වී නැත්නම්,කන් බිහිරි වී නැත්නම්,මන්ද බුද්ධික නැත්නම්,රෙද්ද පල්ලෙන් බේරෙන සාසනාලයෙන් කතා කරන උන්,ජාතික උරුමයක් බවට පත් කළ ත්‍රිපිටකයෙන්ම මේවාට උත්තර දීපල්ලා.නැත්නම්"ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ-සැපයක් යැයි කකුළුව දිය කෙලියේ" යනුවෙන් වීදාගම මෛත්‍රී ස්ථවිර පාදයන් වහන්සේ විසින් ශ්‍රී බුද්ධ දේශනාවට අනුව පද බඳින ලද කවියේ අර්ථයවත් වටහා ගන්න උත්සාහ කරපල්ලා.


    සිරා කතාව :lol::lol::lol::lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමේ කොමඩිය!

    09.jpg



    ඔබට රූපවාහිනිය ස්පර්ශ කළ හැකිය. එහෙත් එහි විකාශනය වන ප්‍රවෘත්ති ස්පර්ශ කළ නොහැකිය. එලෙසින්ම පොතක් ස්පර්ශ කළ හැකිය. පොතේ අන්තර්ගතය ස්පර්ශ කළ නොහැකිය. මාධ්‍ය සහ සංදේශය යනු එකිනෙකට වෙනස් මානයන් දෙකකින් හඳුනාගෙන විග්‍රහ කළ යුතුය. මාධ්‍ය වෙනස් වේ. එය කාලානුරූපීය. අතීතයේ කටපාඩම් කළ දේ, පසුව තඹපත්, ගල්පුවරු, තල්පත් ආදියෙහි ලියැවිණි. එය ම පසුව කඩදාසි මත ලියැවිණි. පසුව මුද්‍රණය විණි. දැන් සයිබර් අවකාශය තුළ අස්පර්ශනීය වශයෙන් සකස්විණි. මාධ්‍ය එසේ ය. කාලීනව වෙනස් වේ. එහෙත් සංදේශය වෙනස් වන්නේ නැත.
    මේ අනුව බලන විට ත්‍රිපිටකය යනු කුමක්දැයි අප විග්‍රහ කර බැලිය යුතුය.
    බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ඇරඹි පළමු ධර්ම සංගායනාවේදී භාණක පරම්පරා වශයෙන් බෙදී ධර්ම, විනය වනපොත් කිරීමේ කාර්යය ඇත්ත වශයෙන්ම ආරම්භ වූයේ බුද්ධ දේශනාව විකෘති නොවී පවත්වා ගැනීම පිණිසය. එහිදී වනපොත් කිරීමේ පහසුව පිණිස සූත්‍ර, විනය හා අභිධර්ම වශයෙන් කොටස් තුනකට වෙන් කරගන්නා ලදි. ත්‍රිපිටකය යනු එය විය.
    මෙසේ කටපාඩමින් පවත්වාගෙන ආ ධර්මය, රාජ්‍ය පූර්ව පළමුවැනි සියවසේදී ලංකාවේදී පොත් මත ලියැවිණි. එය පළමුවර රචනා කරන ලද්දේ තල්පත් මතද, නැතිනම් ලෝහ පත්‍ර මතද යන්න විවාදාත්මක කරුණකි. කෙසේ නමුත් අද වන විට මූලාශ්‍ර වශයෙන් භාවිත කරනු ලබන සිංහල වර්ණ මාලාවෙන් රචිත ත්‍රිපිටක ග්‍රන්ථ පවතින්නේ පුස්කොළ පොත් වශයෙනි. මම එවැනි ත්‍රිපිටක කිහිපයක්ම සංරක්ෂණය කර ඇති අයෙක් වන බැවින් ඒවායේ පවත්නා සංසන්දනාත්මක අඩුපාඩු අප්‍රමාණ බව ප්‍රත්‍යක්ෂයෙන් දනිමි.
    කෙසේ වෙතත් අද වන විට ලෝකයේ නොයෙක් භාෂාවන්ගෙන් ත්‍රිපිටක මුද්‍රණය වී තිබේ. මුල්ම ත්‍රිපිටක මුද්‍රණය කරන ලද්දේ සියමේ දී 1870 ගණන් වලදීය. එම තායි ත්‍රිපිටක මුද්‍රණයෙන් දැනට ඉතිරිව ඇති එකම අංගසම්පූර්ණ පොත් කට්ටලය සංරක්ෂණය කිරීමට ද මා හවුල් වී තිබේ.
    නැවත අප සිංහල ත්‍රිපිටක දෙස බැලුවහොත්, වඩාත් ශාස්ත්‍රීය සිංහල ත්‍රිපිටක සංස්කරණය වශයෙන් සැලකිය හැක්කේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලා ග්‍රන්ථ පෙළ යි. ඒ හැරුණු විට දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් කළ පොත් පෙළක් ඇතත් එය ශාස්ත්‍රීය ප්‍රකාශනයක් නොවේ. මේ හැරුණු විට තායිලන්තයේ ධම්මකායි විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා අන්තර්ජාතික බෞද්ධ ඇකඩමිය එක්ව මූල පාඨ ග්‍රන්ථ සංසන්දනය කරමින් ත්‍රිපිටක සංස්කරණයක් සකස් කරන ලදි. එය තායි, ලංකා, බුරුම, ඉන්දියා අත්පිටපත් ආශ්‍රයෙන් කළ ඉතා අනගි සංස්කරණයක් විය. එහි සියලු කොටස් පළවී ඇත්දැයි නොදනිමි.
    කෙසේ වෙතත්, අදටත් වඩාත් යෝග්‍ය ත්‍රිපිටක සංස්කරණය සේ සැලකිය හැක්කේ පී.ටී.එස්. හෙවත් පාලි ටෙක්ස්ට් සොසයිටි මගින් පළ කළ ඉංග්‍රීසි ත්‍රිපිටක සංස්කරණයයි.
    දැන් ත්‍රිපිටකය ජාතික උරුමයක් වන්නේ කෙසේදැයි සිතා බැලිය යුතුය.
    ලෝක උරුම සඳහා යුනෙස්කෝව මගින් සම්මත කරන ලද නිර්ණායක, දේශීය කරමින් ජාතික උරුමයන් නම් කරනු ලැබිය යුතුය. ඒ සඳහා යුනෙස්කෝව මගින් හඳුනාගෙන ඇති නිර්ණායක මෙසේය.
    1. මානවයාගේ නිර්මාණශීලීත්වයේ අග්‍රඵලයක් වීම
    2. වාස්තු විද්‍යා, තාක්ෂණික, කලාත්මක, නගර සැලසුම්, භූමිනිර්මාණ යනාදී ක්ෂේත්‍රයක් තුළ මානව සන්තතියේ ප්‍රමුඛ හැරවුමක් වීම
    3. අනන්‍ය වාස්තවිකත්වය
    4. වෙනත් තැනක දක්නට නොලැබෙන මානවයා විසින් කරන ලද සුවිශේෂී ආකාරයේ භෞතික නිර්මාණයක් වීම.
    5. මානව ජනාවාස, පාරිසරික සබඳතා සම්බන්ධ අග්‍රගණ්‍ය උරුමයක් වීම
    6. ජීවන සංස්කෘතිය, කලාත්මකභාවය, සාහිත්‍යයික අගය පිළිබඳ ‘ස්පර්ශ කළ හැකි’ උරුමයක් වීම
    කිසියම් දෙයක් ජාතික හෝ ජාත්‍යන්තර උරුමයක් බවට හඳුනාගත හැක්කේ ඉහත නිර්ණායක අනුව ය. එහිදී පැහැදිලි වන ප්‍රධානම කරුණ වන්නේ “ජාතික හෝ ජාත්‍යන්තර උරුමයක් අනිවාර්යයෙන්ම භෞතික ස්වරූපයක් ගත යුතු බවයි.”
    සරලවම කිවහොත් උරුමයක් යනු සංරක්ෂණය කළ හැකි භෞතික සම්පතකි.
    දැන් ත්‍රිපිටකය ජාතික උරුමයක් වන්නේ කිනම් පදනමකින් ද යන්න විමසිය යුතුය.
    1. එය භෞතික සම්පතක් නොවේ. පන්සල්වල පොත්ගුල්හි මීයන්ට භෝජන වූ පුස්කොළ ත්‍රිපිටක බොහෝ ය. පී.ටී.එස්. ත්‍රිපිටක පිටපත් බොහෝ ගණනක් ලොව පුරා ඇත. බුද්ධ ජයන්ති ත්‍රිපිටක පිටපත් බොහෝ ගණනක් ඇත. මහමෙව්නාවේ සිඟිති ත්‍රිපිටකය කියා එකක් ද ඇත. නැදිමාලේ ත්‍රිපිටකය කියා එකක්ද ඇත. සිරිධම්මගේ ත්‍රිපිටකයක් ද ඇත. තායි ත්‍රිපිටක ද ඇත. ඩිජිටල් ඒවා ද ඇත. මේ සියල්ල එකිනෙක සසඳා බැලුවොත් එකිනෙකට වෙනස් තැන් බොහොමයක් හඳුනා ගත හැකිය.එසේ නම්,
    මේවා අතරින් ජාතික උරුමයක් වන්නේ කිනම් ත්‍රිපිටකයද?
    2. ජාතික උරුමයක් සංරක්ෂණය කළ හැකිවිය යුතුය. දැන් ආණ්ඩුව සංරක්ෂණය කරනු ලබන්නේ පුස්කොළද? කඩදාසිද? නැතිනම් ඩිජිටල් ත්‍රිපිටකද? සංරක්ෂණය කරනු ලබන්නේ කවරෙක්ද?
    3. ත්‍රිපිටකය භෞතිකව සංරක්ෂණය කිරීම කෙසේ කළත්, එහි අභ්‍යන්තරව පවතින ධර්ම සංදේශය සංරක්ෂණය කරන්නේ කෙසේද? සංරක්ෂකයා කවුද? හෑගොඩ විපස්සි ද? ගලගොඩ අත්තේ ඥානසාරද? පිටිදූවේ සිරිධම්මද? නැතිනම් කිරිබත්ගොඩ ඥානානන්දද?
    4. අනෙක් ජාතික උරුම අතර ඇති මාලිගාව, සීගිරිය, දඹුල්ල, අනුරාධපුර, පොළොන්නරු, ගාල්ල යනාදියේ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණය ද දරයි. නකල්ස්, බඹරකන්ද, පිදුරුතලාගල යනාදී තැන් සම්බන්ධ වගකීම පරිසර අමාත්‍යාංශය, වන සංරක්ෂණ හා වනසත්ව අධිකාරීහු දරති.
    ත්‍රිපිටකය සංරක්ෂණය කොට පවත්වා ගැනීමේ වගකීම දරන්නේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවද? එවිට මහානායකලාට හෝ දියවඩන්නාට ඕනෑ ලෙසට හෝ ත්‍රිපිටකය වෙනස් නොවෙනු ඇත් ද?
    ත්‍රිපිටකය යනු කිසිසේත්ම ලංකාවේ පෞද්ගලික බූදලයක් නොවේ. එය ජාතික උරුමයක් කිරීම ත්‍රිපිටකය හෑල්ලු කිරීමකි. ආණ්ඩුව විසින් සිංහල බෞද්ධ නිලය අල්ලා චූන් කිරීමකි.
    පස්වැනිදා මහලොකුවට පැවැත්වූ උත්සවයෙන් පසු ජාතික උරුමයක් බවට පත්වූයේ එතැන ගොඩ ගසා තිබූ පොත් සේල් එක මිසක් බුද්ධ දේශිත සුවාසු දහසක් ධර්මස්කන්ධය නොවන බව දැන්වත් මෝඩ ලංකා-බෞද්ධයන් තේරුම් ගත යුතුය.
    පොත භෞතික/වාස්තවික බැවින් ජාතික උරුමයක් කළ හැකිය. එහෙත් අස්පර්ශනීය ධර්මය ජාතික උරුමයක් වන්නේ කෙසේ ද?
    අඩු තරමින් බහුභාණ්ඩිකව පන්සල්වල තබාගෙන පුස්කන, මීයන් කන, “සියලු පුස්කොළ පොත්” ජාතික උරුමයක් කළා නම් එය කාලෝචිත හා හරවත් තීරණයක් වනු ඇත.
    දැන් ජාතික උරුම ත්‍රිපිටකය කියා පිටිදූවේ සිරිධම්මටද පොත් සෙට් එකක් අච්චු ගැස්විය හැක. ජාතික උරුම ත්‍රිපිටකය හෝල් සේල් දමා, බුක්ෆෙයා එකේදී ඩිස්කවුන්ට් පිට විකිණීමටද පිළිවන! ජාතික උරුම ත්‍රිපිටක ඩීවීඩීද තිබිය හැක.
    ඉනුදු නොනැවතී, ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉල්ලීමක් ද කරන්නට යෑම ඉන්ටර්නැෂනල් ජෝක් එකක් වන්නට නියමිතව ඇත. එය සීගිරිය යනු ලෝකයේ ‘අටවැනි පුදුමය’ යැයි අපි ම පාරම් බාගත්තාට වඩා හාස්‍යයක් වනු නොවනුමාන ය.
    බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘ජාතික උරුමයක්’ හෝ ‘ලෝක උරුමයක්’ නොවන බව වටහා ගන්නට තරම්වත් මෙරටේ භික්ෂුන්ට මොළයක් නැතිවීම ගැන අප කම්පා විය යුතුය. ධර්ම මාර්ග ප්‍රතිපදාව බල්ලට ගියත් ත්‍රිපිටකය ජාතික උරුමයක් කොට ආතල් එකක් ගැනීමට අපිට හැකිවිය.


    අහෝ මෝඩ සිංහල බෞද්ධයා!


    රාවය January 18, 2019
    නිමේෂ තිවංකර සෙනෙවිපාල

    :yes::yes::yes:විභජ්ජවාදීන්ට ඇඩ්‍රස් නැතිවෙන්නම දීලා :cool::cool::cool:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ධර්මය විකෘති කරනවයි කියලා මහලොකු රැස්වීමක් තියලා විභජ්ජවාදි ඝනයෝ ටික රාජ්යානුග්‍රහයෙන් සoඝරත්නයට අපහාස කරා නොවැ මේ ලගදී..ඔවෑයේ ප්‍රතිපල මෙරට නාමික බෞද්ධයන්ට සොබාවදර්මයෙන්ම ලබා දෙවී ...බයවෙන්න එපා පුතාලා :cool::cool:.. කර්මයෙන් ගැලවෙන්න බෑ ... :no:

    වහරක සහ වලස්මුල්ලේ හිමිවරු තමයි නිවැරදි ධර්මය දේශනා කරන්නේ ..ඒක බොරුයි කියන්න විභජ්ජ නඩයට තියා සක්කරයටවත් බෑ ...:angry:




    විභජ්ජ නඩයේ ආර්ය ධ්යාන ඔප්පු කරපියව්.නැතිනම් සසුනෙන් පලයව්....:angry: