විභජ්ජවාදී චීවරධාරීන්ගේ වලියBreaking NEWS

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    මොකක්ද මේ සාසනේට වෙන්න යන්නේ දෙයියනේ? ...අපි ඉවරයි.:dull:මතුවෙච්ච දහම වහන්න ගියාම සැබෑ දහම් දෙසන මාර්ගපලලාභීන් මර්ධනය කරාම මෙහෙම වෙනව හොද හොද සෙල්ලං නොබෝ දිනකින්ම.

    https://www.facebook.com/udesh.pata...-hUW9jN-fDGKQOmlanOF19eOKXUnPhtDbniBk&fref=nf

    ධර්මය විකෘති කරනවයි කියලා මහලොකු රැස්වීමක් තියලා විභජ්ජවාදි ඝනයෝ ටික රාජ්යානුග්‍රහයෙන් සoඝරත්නයට අපහාස කරා නොවැ මේ ලගදී..ඔවෑයේ ප්‍රතිපල මෙරට නාමික බෞද්ධයන්ට සොබාවදර්මයෙන්ම ලබා දෙවී ...බයවෙන්න එපා පුතාලා :cool::cool:.. කර්මයෙන් ගැලවෙන්න බෑ ... :no:

    වහරක සහ වලස්මුල්ලේ හිමිවරු තමයි නිවැරදි ධර්මය දේශනා කරන්නේ ..ඒක බොරුයි කියන්න විභජ්ජ නඩයට තියා සක්කරයටවත් බෑ ...:angry:

    විභජ්ජ නඩයේ ආර්ය ධ්යාන ඔප්පු කරපියව්.නැතිනම් සසුනෙන් පලයව්....:angry:

    වහාම විභජ්ජවාදී චීවරධාරීන් සසුනෙන් නෙරපව්...:angry::angry::angry:සාසනය රැකගනිව්..
     
    Last edited:

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    අඩේ මොකක්ද බං විභජ්වාදී හා විභජ්ජවාදී විරෝධි කියන්නේ? හරි කෝකද? පැහැදිලි කරලා කියපල්ලකෝ :confused:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අඩේ මොකක්ද බං විභජ්වාදී හා විභජ්ජවාදී විරෝධි කියන්නේ? හරි කෝකද? පැහැදිලි කරලා කියපල්ලකෝ :confused:

    විභජ්ජවාදී විරොදීන් තමයි හරි .. විබජ්ජවාදීන් කරන්නේ මාර්ගපලලාබින්ට පහර ගසන එක.. උන්වහන්සේලා දෙසන පිවිතුරු සද්ධර්මයට පහර ගහන එක ...:yes:
     
    Cyper

    Well-known member
  • අභීත බුද්ධපුත්‍රයින් වහන්සේලා පිරිසකගේ එකමුතුවෙන් පසුගිය දිනක මහා සඟ සමුළුවක් පැවැත්වූ බව ඔබ කවුරුත් දන්නවා ඇත...
    එහිදී උන්වහන්සේලාගේ අසමගියක් හේතුවෙන් භික්ෂූන් අතර ගැටුමක් වූබවට එක්තරා වීඩියෝවක් අන්තර්ජාලය තුල සැරිසරනවාද ඔබ දැක ඇත...
    පහත ඇත්තේ එම වීඩියෝවයි..
    එම වීඩියෝව ප්‍රචාරය කරනු ලබන පිරිස් විසින්...
    විභජ්ජවාදී නමින් පෙනීසිටිමින් නිමල දහම වෙනුවෙන් පෙනී සිටින්නාවූ හිමිවරුන් හට අපහාස වන අයුරින් හා උන්වහන්සේලා සමගි සම්පන්න නොවන බවට වූ උදෘත යටතේ ඉහත වීඩියෝව අන්තරජාල මාද්‍යය හරහා ලහිලහියේ ප්‍රචාරය කරමින් සිටී...
    එම නිසාවෙන්...
    ඒ පිළිබඳව 100% ක්ම වගකිව හැකි..
    නම සඳහන් කල නොහැකි...
    ගරුතර බුද්ධපුත්‍රයන් වහන්සේ නමක් වෙතින් මා කරුණු විමසා සිටියෙමි...
    සත්‍ය කරුණනම්...
    මීවනපලාන හා වහරක යන අධර්මවාදී උභය සංස්තාවන්ගේ පූර්ණ අනුදැනුම සහිතවූ පිරිසක් පෙර සූදානමක් සහිතවම එම ස්තානයට ඇතුලු වී තිබේ...
    ගිහියන් දෙදෙනෙකු හා එම විකෘර්තිය වැලඳගත් භික්ෂූන්වහන්සේලා සිව්දෙනෙක් මේ අතර සිට ඇතිඅතර...
    භික්ෂූන්වහන්සේලා නියමිත අසුන්වල අසුගෙන සිටියදී...
    එක් ගිහියකු ගිහියන්ගේ අසුන්වල සිට මෙම වීඩීයෝව සඳහා පෙර සූදානම්ව බලා සිට ඇත...
    අනෙක් ගිහියා හා එක් භික්ෂුවක විසින් අතිගරු මහනායක හිමියන් ඉදිරියට පැමිණ වියරුවෙන් හැසිරී ඇතිඅතර..
    මහනායක හිමිට අනතුරක් වේය යන බිය හේතුවෙන් සංවිධායක පිරිස වූ විභජ්ජවාදී නම් සංවිධානයේ බුද්ධපුත්‍රයින් වහන්සේලා ඉදිරියට පැමිණ ඔහු වලකා ඇත...
    එම අවස්තාවේදී වූ සිදුවීම .. අවස්තාව උදාවනතෙක්,...
    අනෙක්පස සූදානම්ව සිට ගිහියා වීඩියෝ කරගෙන ඇති අතර...
    තම දායකයින් ලෙසින් පෙන්වා කලහකාරී පුද්ගලයා හා වීඩියෝකරු රැගෙන ආ අධර්මවාදී භික්ෂූන් සිව්දෙනා අතුරින් අනෙකුත් තිදෙනා හොර රහසේම පැනගොස් ඇත...
    අදාල පුද්ගලයා මේවනවිටත් පොලිස් බාරයේ පසුවන අතර...
    මීට වඩා දෙයක් නොපවසන මෙන් මාහට කරුණු පහැදිලි කල හිමියන් කල ඉල්ලීම නිසාවෙන්, මෙපමණකින් දැනුවත් කිරීම නිමා කරමි...
    කෙටියෙන් පවසතොත්...
    මීවනපලාන හා වහරක දෙපිරිස එක්වී.. මෙකී මහා සඟසමුලුව නිරර්තක භාවයට පමුණුවා...
    ඉන් තමාට වාසි ලබාගැනීමට කල උපක්‍රමයක් බවට සියලු තොරතුරු හෙලිවී අවසානය...
    එනිසාවෙන් කිසිවෙකු විසින් හෝ විභජ්ජවාදී සංවිධානයේ බුද්ධපුත්‍රයින් වහන්සේලා සැක නොකල යුතුය...
    ........
    අස්තානයේ සැක කල පිරිස්වෙත මෙත් සිතින් සිහිපත් කලෙමි...
    සනත් සුමින්ද මහතාගෙන් උපුටාගත්‍ය්හකි
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    hora rahathunta kade yanda epa paww sidda wei kaala kanni, dhama danne ne neth un lankawe ipaduna kiwwama asawatama piliganna harak
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මම නම් කියන්නේ අපිට ගිහියෝ විදියට මාර්ග ඵල ලබන්නවත්, ‌සෝවාන් ‌වෙන්නවත් අවස්ථාවක් නැහැ. මැරුණට පස්සේ බැනර් වල නිවන් සුව අත්වේවා කියලා ගැහුවට නිවන් අවබෝධ ‌වෙන්නෙත් නෑ. දැන් ‌වෙලා තියෙන්නේ පුළුවන් කාලේ තමන්ගේ පවුල, දරුවෝන්ගේ යහපත ‌වෙනුවෙන් විතරක්, කරන්න පුළුවන් හැම දහ ජරා වැඩක්ම කරලා බැරි කාලේ ‌වෙද්දි ඊගාව ආත්මේ සැපවත් ජීවිතයක් ලබන්න පන්සල් ගානේ, ආශ්‍රම ගානේ ගිහිල්ලා ‌‌නොයෙකුත් විකාර රූපී පුජාවල් කරනවා. ආණ්ඩුවෙන් ‌හම්බවෙන විශ්‍රාම පඩිය තමයි ‌‌මේවට වියදම් කරන්නේ. ‌මේ ව්‍යාපාරික අවස්ථාව ‌තේරුම් ගත්ත හාමුදුරුවෝ හැම තිස්සේම niche market එකක් හදනවා. ඔ්ක තමයි ඔය ‌වෙලා තියෙන්නේ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    අභීත බුද්ධපුත්‍රයින් වහන්සේලා පිරිසකගේ එකමුතුවෙන් පසුගිය දිනක මහා සඟ සමුළුවක් පැවැත්වූ බව ඔබ කවුරුත් දන්නවා ඇත...
    එහිදී උන්වහන්සේලාගේ අසමගියක් හේතුවෙන් භික්ෂූන් අතර ගැටුමක් වූබවට එක්තරා වීඩියෝවක් අන්තර්ජාලය තුල සැරිසරනවාද ඔබ දැක ඇත...
    පහත ඇත්තේ එම වීඩියෝවයි..
    එම වීඩියෝව ප්‍රචාරය කරනු ලබන පිරිස් විසින්...
    විභජ්ජවාදී නමින් පෙනීසිටිමින් නිමල දහම වෙනුවෙන් පෙනී සිටින්නාවූ හිමිවරුන් හට අපහාස වන අයුරින් හා උන්වහන්සේලා සමගි සම්පන්න නොවන බවට වූ උදෘත යටතේ ඉහත වීඩියෝව අන්තරජාල මාද්‍යය හරහා ලහිලහියේ ප්‍රචාරය කරමින් සිටී...
    එම නිසාවෙන්...
    ඒ පිළිබඳව 100% ක්ම වගකිව හැකි..
    නම සඳහන් කල නොහැකි...
    ගරුතර බුද්ධපුත්‍රයන් වහන්සේ නමක් වෙතින් මා කරුණු විමසා සිටියෙමි...
    සත්‍ය කරුණනම්...
    මීවනපලාන හා වහරක යන අධර්මවාදී උභය සංස්තාවන්ගේ පූර්ණ අනුදැනුම සහිතවූ පිරිසක් පෙර සූදානමක් සහිතවම එම ස්තානයට ඇතුලු වී තිබේ...
    ගිහියන් දෙදෙනෙකු හා එම විකෘර්තිය වැලඳගත් භික්ෂූන්වහන්සේලා සිව්දෙනෙක් මේ අතර සිට ඇතිඅතර...
    භික්ෂූන්වහන්සේලා නියමිත අසුන්වල අසුගෙන සිටියදී...
    එක් ගිහියකු ගිහියන්ගේ අසුන්වල සිට මෙම වීඩීයෝව සඳහා පෙර සූදානම්ව බලා සිට ඇත...
    අනෙක් ගිහියා හා එක් භික්ෂුවක විසින් අතිගරු මහනායක හිමියන් ඉදිරියට පැමිණ වියරුවෙන් හැසිරී ඇතිඅතර..
    මහනායක හිමිට අනතුරක් වේය යන බිය හේතුවෙන් සංවිධායක පිරිස වූ විභජ්ජවාදී නම් සංවිධානයේ බුද්ධපුත්‍රයින් වහන්සේලා ඉදිරියට පැමිණ ඔහු වලකා ඇත...
    එම අවස්තාවේදී වූ සිදුවීම .. අවස්තාව උදාවනතෙක්,...
    අනෙක්පස සූදානම්ව සිට ගිහියා වීඩියෝ කරගෙන ඇති අතර...
    තම දායකයින් ලෙසින් පෙන්වා කලහකාරී පුද්ගලයා හා වීඩියෝකරු රැගෙන ආ අධර්මවාදී භික්ෂූන් සිව්දෙනා අතුරින් අනෙකුත් තිදෙනා හොර රහසේම පැනගොස් ඇත...
    අදාල පුද්ගලයා මේවනවිටත් පොලිස් බාරයේ පසුවන අතර...
    මීට වඩා දෙයක් නොපවසන මෙන් මාහට කරුණු පහැදිලි කල හිමියන් කල ඉල්ලීම නිසාවෙන්, මෙපමණකින් දැනුවත් කිරීම නිමා කරමි...
    කෙටියෙන් පවසතොත්...
    මීවනපලාන හා වහරක දෙපිරිස එක්වී.. මෙකී මහා සඟසමුලුව නිරර්තක භාවයට පමුණුවා...
    ඉන් තමාට වාසි ලබාගැනීමට කල උපක්‍රමයක් බවට සියලු තොරතුරු හෙලිවී අවසානය...
    එනිසාවෙන් කිසිවෙකු විසින් හෝ විභජ්ජවාදී සංවිධානයේ බුද්ධපුත්‍රයින් වහන්සේලා සැක නොකල යුතුය...
    ........
    අස්තානයේ සැක කල පිරිස්වෙත මෙත් සිතින් සිහිපත් කලෙමි...
    සනත් සුමින්ද මහතාගෙන් උපුටාගත්‍ය්හකි
    :yes::yes::yes:
     
    විභජ්ජවාදීන්ගේ පින්වත් ගුටි බැට වලට ..

    සාදු සාදු සා:yes::yes::yes: