විභජ්ජවාදී චීවරධාරීන්ගේ වලියBreaking NEWS
මොකක්ද මේ සාසනේට වෙන්න යන්නේ දෙයියනේ? ...අපි ඉවරයි.
මතුවෙච්ච දහම වහන්න ගියාම සැබෑ දහම් දෙසන මාර්ගපලලාභීන් මර්ධනය කරාම මෙහෙම වෙනව හොද හොද සෙල්ලං නොබෝ දිනකින්ම.
https://www.facebook.com/udesh.pata...-hUW9jN-fDGKQOmlanOF19eOKXUnPhtDbniBk&fref=nf
වහාම විභජ්ජවාදී චීවරධාරීන් සසුනෙන් නෙරපව්...

සාසනය රැකගනිව්..
මොකක්ද මේ සාසනේට වෙන්න යන්නේ දෙයියනේ? ...අපි ඉවරයි.
මතුවෙච්ච දහම වහන්න ගියාම සැබෑ දහම් දෙසන මාර්ගපලලාභීන් මර්ධනය කරාම මෙහෙම වෙනව හොද හොද සෙල්ලං නොබෝ දිනකින්ම.https://www.facebook.com/udesh.pata...-hUW9jN-fDGKQOmlanOF19eOKXUnPhtDbniBk&fref=nf
ධර්මය විකෘති කරනවයි කියලා මහලොකු රැස්වීමක් තියලා විභජ්ජවාදි ඝනයෝ ටික රාජ්යානුග්රහයෙන් සoඝරත්නයට අපහාස කරා නොවැ මේ ලගදී..ඔවෑයේ ප්‍රතිපල මෙරට නාමික බෞද්ධයන්ට සොබාවදර්මයෙන්ම ලබා දෙවී ...බයවෙන්න එපා පුතාලා.. කර්මයෙන් ගැලවෙන්න බෑ ...
වහරක සහ වලස්මුල්ලේ හිමිවරු තමයි නිවැරදි ධර්මය දේශනා කරන්නේ ..ඒක බොරුයි කියන්න විභජ්ජ නඩයට තියා සක්කරයටවත් බෑ ...
විභජ්ජ නඩයේ ආර්ය ධ්‍යාන ඔප්පු කරපියව්.නැතිනම් සසුනෙන් පලයව්....
වහාම විභජ්ජවාදී චීවරධාරීන් සසුනෙන් නෙරපව්...


සාසනය රැකගනිව්..
Last edited:



