විභජ්ජවාද අභිධර්ම සම්භාෂණය
විභජ්ජවාද දුර්මත විදාරණය කරණු වස් මහා සංඝරත්නය උදෙසා වන ආභිධර්මික සම්භාෂණය හා අසිරිමත් ස්වර්ණමාලි මහා ස්තූප පූජා පෙළහර
2018. 05. 12 දින උදෑසන සිට රාත්‍රී 12. 00 දක්වා අනුරාධපුර ස්වර්ණමාලි මහසෑ අභියස දී පැවැත්වේ. කාලසටහන මෙතැනින් ලබාගන්න.
විභජ්ජවාද අභිධර්ම සම්භාෂණය
2018. 05. 12 දින උදෑසන 7.00 සිට ප.ව. 03.00 දක්වා මහා සංඝරත්නය දහස් නමකගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.
වර්ෂ කිහිපයක් මුළුල්ලෙහි දිවයිනේ නන් දෙසින් වැඩම කළ මහාසංඝරත්නය උදෙසා ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය ඇතුළු ස්ථාන කිහිපයක දී අතිසාර්ථකව පවත්වන ලද සමන්තපාසාදිකා ධර්මවිනය සම්භාෂණය, ආලෝකෝ උදපාදි ධර්මවිනය ප්‍රත්‍යවලෝකනය යන සුවිශේෂී ධර්මවිනය සම්භාෂණ මෙවර විභජ්ජවාද ආභිධර්මික සම්භාෂණය නමින් 1000නමක් මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් ස්වර්ණමාලි මහසෑරදුන් අභියස දී පැවැත් වේ.
නිවැරදි ධර්ම විශ්ලේෂණක් කිරීමට අවශ්‍යය පේටකාගත න්‍යායන් හා ආභිධර්මික විශ්ලේෂණ පිළිබඳ මහා සංඝරත්නය දැනුවත් කිරීම
ත්‍රිපිටක පර්යාප්තිය පරිශීිලනය හා සංරක්ෂණයෙහි ලා භික්ෂුව සතු කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම
ධර්මය පිළිබඳව සමාජ ගතවන කථං කථිතාව (කෙසේ ද කෙසේ ද යන සැකය) පිළිබඳ හා ධර්ම අධර්ම විනිශ්චය පිණිස වන ශාසනික න්‍යායන් ඇතුළත් පර්යේෂණාත්මක විවරණයකි.
මෙහෙයවීම: පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ
අරමුණු:
සුපේසල, ශික්ෂාකාමී, ධර්මවිනය ධර භික්ෂු පරපුරක් බිහි කිරීම තුළින් සම්බුදුසසුනේ චිරස්ථිතිය
යුද්ධයෙන් දිවි අහිමි වූ ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම
යුද්ධයේ දී ආබාධිත වූ රණවිරුවන් කුසලයට නැඹුරු කිරීම හා චිත්ත ධෛර්යය වර්ධනය කිරීම
ලක්මාතාවට හා ලෝවැසියන් සඳහා සෙත් පැතීම