විභාගයෙන් පසු ඔබට ලියමි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සින්දුවනම් තිබ්බ බන් මගේ ඩෙස්ටොප් පරිගණකයේ, අවාසනාවට මන් දැන් ඉන්නේ ලැප් එකේ. පසුවට සොයා දෙන්නම්.
    11.gif
    සින්දුවේ මුල කෑල්ල මතක නං කියපං අයියේ..
    ගූගල් දෙය්යන්ට කියලා බලන්නං :D
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මනුස්සකම කෙල්ලෙක් දැක්කම විතරක් ඇති වෙන එකනෙ වැඩේ :rofl:

    උබල මහා කැත මිනිස්සු ...
    එහෙම එකක් වත් ගොඩ දා ගන්න දෙන්නේ නැති හැටි
    මේක මහ කූර සමාජයක්
    මට නම් දැන් එපා...වෙල තියෙන්නේ :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන් සිරාවට.... දැන් ඉන්න හැත්ත තනි බොරුව අතාරින්නේ.. අහින්සක මිනිස්සු මරවනවා...... :no::no:
    2.gif
    හොරු වැඩි වෙලා නිසා හොදට බේත් කරන වෙද මහත්තයා දිහාත් මිනිස්සු බලන්නෙ වපර ඇහෙන් :dull:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    තැන්ක්ස් මචන්, කිරියේ ගොඩක් දෙනෙක් මුලින්ම මේ ගැන දැනගත්තු වෙලේ මන් හිටිය තත්වෙන් ගොඩ එන්න උදව් කළා.

    අනිවා බන්..අව්ලකදි නැති උන් වෙන වෙලාවකට මොකටද?

    මනුස්සකම කෙල්ලෙක් දැක්කම විතරක් ඇති වෙන එකනෙ වැඩේ :rofl:

    DNA බන් ඔහොම හිටියට හෙන විසේ කාරයා.... මේ ලගදි සන්ගීතෙකට ගිහින් මිරිකල දුවල ඇව්ත් ලු
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමෙයා දැනුත් පාරෙ යන්නෙ වෙස් වලාගෙන නේද බං ? :baffled::rofl:

    සිරාවටම බන්, මේ ඊයේ පෙරේදා දවසකකිරියේ ත්‍රෙඩ් එකක මන් කෙල්ලෙක් එක්ක කොමෙන්ට් දැම්ම. අම්මටසිරි ඒ ගෑනු දරුවට පී එම් එස් එම් එස් ගොඩ ගැහිලා, ඔක්කොම මන් ගැන හොඳ කියල අපේ එළකිරියේ අයියල මල්ලිලා යවල තියෙන්නේ. උඹට කියන්න මේකේ ඉන්න මල් ජන්ගියෝන්ට මාර දුකක් තියෙන්නේ අක්කි බබාලා ගනයිනැඟී පැට්ටෝ ගැනයි.

    මන් ගැන කියල තියන ඒවා අහපුවම අධෝ මාර්ගයෙන් වාතය පිටවෙනවා. එච්චරටම ආදර බර දේවල් කියල තියෙන්නේ.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    11.gif
    සින්දුවේ මුල කෑල්ල මතක නං කියපං අයියේ..
    ගූගල් දෙය්යන්ට කියලා බලන්නං :D

    නැත මල්ලි, ඕක සනීපද ලයිව් ගහනගොදක් නන්ස්ටොප් වල තියනවා පොඩ්ඩක් බලහන්.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    DNA බන් ඔහොම හිටියට හෙන විසේ කාරයා.... මේ ලගදි සන්ගීතෙකට ගිහින් මිරිකල දුවල ඇව්ත් ලු

    ඔය කියන කතාවලට උබලට හෙන ගහනවා බෝල ..:angry: වහින වෙලාවට එලියට බහිනවා එහෙම නෙවෙයි ... ඔන් මම නොකිව්වයි කියන්න එපා :dull:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    අනිවා බන්..අව්ලකදි නැති උන් වෙන වෙලාවකට මොකටද?



    DNA බන් ඔහොම හිටියට හෙන විසේ කාරයා.... මේ ලගදි සන්ගීතෙකට ගිහින් මිරිකල දුවල ඇව්ත් ලු

    :shocked::frown:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    ඔය කියන කතාවලට උබලට හෙන ගහනවා බෝල ..:angry: වහින වෙලාවට එලියට බහිනවා එහෙම නෙවෙයි ... ඔන් මම නොකිව්වයි කියන්න එපා :dull:

    හොදටම රිදිලා™
    මගෙ බොක්කට.. :lol::lol::lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දැන්නම් ඉන්ට හිටින්දම බෑ බාන්ස්, ඔලුව නිකන් කැරකෙනවා වගේ, මන් යනවා නිදාගන්ඩ. යන ගමන් පොඩ්ඩක් යූ පෝර්න් ටියුබ් පැත්තේ ගිහිල්ල ටෙරා පැට්‍රික් අක්කවත් බලාගෙනම යනවා. එහෙමනම් කස්ටියටම සුභ රාත්‍රියක් වේවා.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    හොදටම රිදිලා™
    මගෙ බොක්කට.. :lol::lol::lol::lol:

    යකඩෝ බෝල වලට හෙන ගැහුවම උගේ අනාගතේ වතුරෙනේ, ඔහොම දේවල් වලට හෙන ඉල්ලන්ඩ එපා යකෝ:angry::angry::angry::angry::angry:.