සින්දුවනම් තිබ්බ බන් මගේ ඩෙස්ටොප් පරිගණකයේ, අවාසනාවට මන් දැන් ඉන්නේ ලැප් එකේ. පසුවට සොයා දෙන්නම්.
ගූගල් දෙය්යන්ට කියලා බලන්නං

සින්දුවනම් තිබ්බ බන් මගේ ඩෙස්ටොප් පරිගණකයේ, අවාසනාවට මන් දැන් ඉන්නේ ලැප් එකේ. පසුවට සොයා දෙන්නම්.

බෙහෙත් කරගෙන යනවා මචන්, තවම කියන්න තරම් අඩුවක් නෑ, ඔපරේට් කරන්න දින දාල ඉන්නේ. තැන්ක්ස් ඇහුවට.


මනුස්සකම කෙල්ලෙක් දැක්කම විතරක් ඇති වෙන එකනෙ වැඩේ![]()

ඔව් බන් සිරාවට.... දැන් ඉන්න හැත්ත තනි බොරුව අතාරින්නේ.. අහින්සක මිනිස්සු මරවනවා......![]()

තැන්ක්ස් මචන්, කිරියේ ගොඩක් දෙනෙක් මුලින්ම මේ ගැන දැනගත්තු වෙලේ මන් හිටිය තත්වෙන් ගොඩ එන්න උදව් කළා.
මනුස්සකම කෙල්ලෙක් දැක්කම විතරක් ඇති වෙන එකනෙ වැඩේ![]()
සෝමෙයා දැනුත් පාරෙ යන්නෙ වෙස් වලාගෙන නේද බං ?![]()
Man hithanne mata ara wicharaya theruna![]()


ඔන්න ඕකනේ ඉතින් කියන්නේ, සිංහල ටිකක් ඉගන ගන්නවත් සපෝට් එකක් දෙන්නේ නෑනේ.සිංහල වෙදකමත් හොරාට ගිහිල්ලා එහෙනං...![]()
මොනවා කලත් හොදක්ම වෙන්න කියලා ප්රාර්ථනා කරමු![]()
දෙයි හාන්දුරුවනේ.....පාරේ තනිපංගලමේ බැහැල යන්ඩ බැරිවෙන කතාවක් හදහන්කෝ පුලුවන්නම්,![]()


හොරු වැඩි වෙලා නිසා හොදට බේත් කරන වෙද මහත්තයා දිහාත් මිනිස්සු බලන්නෙ වපර ඇහෙන්![]()
සින්දුවේ මුල කෑල්ල මතක නං කියපං අයියේ..![]()
ගූගල් දෙය්යන්ට කියලා බලන්නං![]()
DNA බන් ඔහොම හිටියට හෙන විසේ කාරයා.... මේ ලගදි සන්ගීතෙකට ගිහින් මිරිකල දුවල ඇව්ත් ලු
වහින වෙලාවට එලියට බහිනවා එහෙම නෙවෙයි ... ඔන් මම නොකිව්වයි කියන්න එපා 
අනිවා බන්..අව්ලකදි නැති උන් වෙන වෙලාවකට මොකටද?
DNA බන් ඔහොම හිටියට හෙන විසේ කාරයා.... මේ ලගදි සන්ගීතෙකට ගිහින් මිරිකල දුවල ඇව්ත් ලු


ඔය කියන කතාවලට උබලට හෙන ගහනවා බෝල ..වහින වෙලාවට එලියට බහිනවා එහෙම නෙවෙයි ... ඔන් මම නොකිව්වයි කියන්න එපා
![]()




හොදටම රිදිලා™ මගෙ බොක්කට..![]()




.