විභාගයෙන් පසු ඔබට ලියමි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට රිදෙයි අයියා...



    ලියලා දාපන් සහෝ ඇඩෙන වදන් ටිකක්.. පව් මේ යකා!!

    මොනා උනත් ඉතින් මගේ එක බඩවැලේ බොක්කනේ :lol::lol::lol:
    :baffled::baffled: මගෙත් හොද ෆ්‍රෙන්ඩෙක් තමා.. බොක්කක් නං නෙවෙයිද කොහෙද...
    :baffled::rofl:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    avatar385917_12.gif
    avatar385917_12.gif
    avatar385917_12.gif
    avatar385917_12.gif
    avatar385917_12.gif

    vichi rox නන්ගියා ඉතින් ඔයාට කොහොමද බබා..... !!! :baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබල මොන හිතකින්ද බන් මේ අහිංසක මට මේ විදියට වෙනස් කම් කරන්නේ ..:( මට මේවා තේරෙන්නේ නෑ :no:
    2.gif
    මං උඹට එදත් බැන්නා අදත් බැන්නා ඒකෙ වෙනසක් නෑ අනාථයෝ...
    උඹට දෙවි පිහිටයි :love:
    2.gif
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    2.gif
    මං උඹට එදත් බැන්නා අදත් බැන්නා ඒකෙ වෙනසක් නෑ අනාථයෝ...
    උඹට දෙවි පිහිටයි :love:
    2.gif

    පව් බන් මගේ ඩීන්ඒ අනාත කුකුලට ඇයි උබලා ඔහොම බනින්නේ!! :(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පව් බන් මගේ ඩීන්ඒ අනාත කුකුලට ඇයි උබලා ඔහොම බනින්නේ!! :(:(:(
    2.gif
    යකෝ මේකට ආවෙ චැට් කරන්නද.. කවිය ගැන මොනවා හරි කියපල්ලකො
    මානසිකව වැටුනා :baffled:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    දින ගැන ගැන හිත ලතැවුන..
    විභාගෙ ඔබෙ ඉවර වෙන්න....
    ඒ පැතුමට කල් පිරිලා..
    අළුත් පණක් ඇගට එන්න....
    සිහින ලොවින් ඉගිල්ලිලා
    පියවි ලොවේ මුනගැහෙන්න....
    මං එනවා ඔය නෙත් දෙක..
    ලග මොහොතක් නතරවෙන්න....

    ඉවසිල්ලෙන් සැනසිල්ලෙන්
    වසර දෙකක් පහු කෙරුවේ...
    ඔයාගෙ පාඩම් හින්දයි ..
    මගෙ නෙත් දෙක නිදිමැරුවේ...
    රෑ තුන්යම හීන ගෙනා..
    ඔය රූ මතකෙට නැගුවේ...
    කිසි වෙනසක් නෑ තවමත්..
    ආදරෙ කවියක ලියවේ......

    මල් කඩන්න රෑට රෑට ...
    තහනම් කල විභාගයට...
    හෙටින් පස්සෙ තිත තියලා...
    අළුත් වැඩක් පටන් ගන්න....
    අම්මගෙ දුරකථතන වලට..
    එපා තවත් වද කරන්න.....
    නව ජංගම දුරකථනය..
    හැන්දෑවට අතට ගන්න......

    නොදැක ඉන්න බෑ මට නම්..
    සින්දු කියවෙනා යාමේ...
    සදළුතලාවක තනිවී ..
    ඔබේ නමයි මුමුනන්නේ.....
    හෙටින් පසුව වසිනා නව..
    වසන්තයේ වරුසාවේ...
    තෙමී නටමු ඔබ එනවද...
    ආදර කුමරිය මාගේ......

    පාට පාට හීන ලොවක්
    අළුතෙන් මට මවලා දෙන්න...
    ඒ හීනේ දවස පුරා ..
    ඔබ සමගින් තුරුල් වෙන්න...
    සිහින ලොවේ රැජිනියනේ...
    පතනෙමි හදවතින් ඔන්න...
    දෙගුරුන් ආසිරි පතලා...
    එක වහලක් යටට යන්න...

    boyfriend-cute-girlfriend-love-Favim.com-131640_large.jpg

    tshirtZ සහෝදරයාගේ ඉල්ලීමක් පිට ලියන ලද්දකි :D



    කෙටියෙන්ම කියන්නම් ආයෙත් විචාරය...
    පද ගැලපීම - අති විශිෂ්ටයි
    ආරම්භය හා අවසානය - අති විශිෂ්ටයි
    මාගේ විස්තරය අන්තර්ගත කිරීම - අති විශිෂ්ටයි


    එබැවින් මාගේ ඉල්ලීම පරිදි ඉතාමත් අගනා විශිෂ්ට නිසදැස් පෙලක් මා වෙත තිලින කල
    මේ මහා කවියා වන


    avatar169735_20.gif

    Dinushasankalpa

    සොයුරාට අනේක ස්තූතිය....
    නැවත වරක්......



    :love::love: tshirtZ :love::love:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    :dull:
    :baffled::baffled: මගෙත් හොද ෆ්‍රෙන්ඩෙක් තමා.. බොක්කක් නං නෙවෙයිද කොහෙද...
    :baffled::rofl:
    :rofl::rofl:
    එළකිරි...
    කොතනින්ද පටං ගන්න ඕනෙ.. පාසල් ජීවිතෙන් පටං ගන්නද ? :D:D:D
    එහෙම හොදා :D
    2.gif
    මං උඹට එදත් බැන්නා අදත් බැන්නා ඒකෙ වෙනසක් නෑ අනාථයෝ...
    උඹට දෙවි පිහිටයි :love:
    2.gif
    :rolleyes:
    පව් බන් මගේ ඩීන්ඒ අනාත කුකුලට ඇයි උබලා ඔහොම බනින්නේ!! :(:(:(
    :dull::dull:
    2.gif
    යකෝ මේකට ආවෙ චැට් කරන්නද.. කවිය ගැන මොනවා හරි කියපල්ලකො
    මානසිකව වැටුනා :baffled:

    :lol::lol::lol:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කෙටියෙන්ම කියන්නම් ආයෙත් විචාරය...
    පද ගැලපීම - අති විශිෂ්ටයි
    ආරම්භය හා අවසානය - අති විශිෂ්ටයි
    මාගේ විස්තරය අන්තර්ගත කිරීම - අති විශිෂ්ටයි


    එබැවින් මාගේ ඉල්ලීම පරිදි ඉතාමත් අගනා විශිෂ්ට නිසදැස් පෙලක් මා වෙත තිලින කල
    මේ මහා කවියා වන


    avatar169735_20.gif

    Dinushasankalpa

    සොයුරාට අනේක ස්තූතිය....
    නැවත වරක්......



    :love::love: tshirtZ :love::love:
    එකෙන්ම :yes::yes:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙටියෙන්ම කියන්නම් ආයෙත් විචාරය...
    පද ගැලපීම - අති විශිෂ්ටයි
    ආරම්භය හා අවසානය - අති විශිෂ්ටයි
    මාගේ විස්තරය අන්තර්ගත කිරීම - අති විශිෂ්ටයි


    එබැවින් මාගේ ඉල්ලීම පරිදි ඉතාමත් අගනා විශිෂ්ට නිසදැස් පෙලක් මා වෙත තිලින කල
    ********


    avatar169735_20.gif

    Dinushasankalpa

    සොයුරාට අනේක ස්තූතිය....
    නැවත වරක්......



    :love::love: tshirtZ :love::love:

    මං මානසිකව සෑහෙන්න උඩ ගිහිං දඩෝං ගාලා වැටුනා :baffled::baffled::baffled:
    ඇති යකෝ තොගෙ බටර්... :P:baffled::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම හොදා :D
    හරි.. එහෙනං අර නවය වසරෙ කෙල්ලෙක්ගෙ ලේන්සුව හොරකං කරගෙන ඒක ඉඹ ඉඹ ගෙදර යද්දි වාහනේකට හැප්පෙන්න ගිය එක ලියන්නං ඉස්සෙල්ලම...
    ඊට පස්සෙ එකොලහ වසරෙදි කාන්තා වැසිකිලිය ලග සින්දු කියපු එක,:rofl:
    ඊටත් පස්සෙ ඕලෙවල් කරලා ගෙදර ඉන්න කාලෙ අල්ලපු ගෙදර නංගිගෙ වැලේ වනලා කිබ්බ රෙදි අතුරුදහන් උන එකට පොලිස් බල්ලො දැම්මම උං ඉව කරගෙන උඹලගෙ ගෙදරට ආපු සීන් එක..:love::rofl:
    අන්තිමටම අර ඇන්ටි කෙනෙක් එක්ක ලිද ලග කථා කර කර ඉදලා එයාගෙ පිට අතුල්ලන්න ගිහිල්ලා උඹ ඕවර් හීට් වෙලා ඒ ගෑනිව ලිදට තල්ලු කරපු එක... :yes::D