අනෙ අම්මෝ.. මං මේවා දන්නෙත් නෑ දැක්කෙත් නෑ කමෙන්ට් කලෙත් නෑ
![]()
අම්මෝ.. මං දන්නෙත් නෑ



අනෙ අම්මෝ.. මං මේවා දන්නෙත් නෑ දැක්කෙත් නෑ කමෙන්ට් කලෙත් නෑ
![]()



උබල මොන හිතකින්ද බන් මේ අහිංසක මට මේ විදියට වෙනස් කම් කරන්නේ ..මට මේවා තේරෙන්නේ නෑ
![]()




මට රිදෙයි අයියා...
ලියලා දාපන් සහෝ ඇඩෙන වදන් ටිකක්.. පව් මේ යකා!!
මොනා උනත් ඉතින් මගේ එක බඩවැලේ බොක්කනේ![]()

මගෙත් හොද ෆ්රෙන්ඩෙක් තමා.. බොක්කක් නං නෙවෙයිද කොහෙද...

එළකිරි...අනිවා එකෙන්ම ....බම්ප් කරන්නම් දිවා රෑ නොබලා ...
![]()



උබල මොන හිතකින්ද බන් මේ අහිංසක මට මේ විදියට වෙනස් කම් කරන්නේ ..මට මේවා තේරෙන්නේ නෑ
![]()
උදහස්වෙයිද ?හා හා කට කට, රාජ උදහසට ලක්වෙයි. වවුලගේ ගෙදර ගියානම් ඒ විදියට ඉන්ඩ ඉගන ගනින්.![]()

මං උඹට එදත් බැන්නා අදත් බැන්නා ඒකෙ වෙනසක් නෑ අනාථයෝ...![]()
උඹට දෙවි පිහිටයි![]()
![]()



පව් බන් මගේ ඩීන්ඒ අනාත කුකුලට ඇයි උබලා ඔහොම බනින්නේ!!![]()

දින ගැන ගැන හිත ලතැවුන..
විභාගෙ ඔබෙ ඉවර වෙන්න....
ඒ පැතුමට කල් පිරිලා..
අළුත් පණක් ඇගට එන්න....
සිහින ලොවින් ඉගිල්ලිලා
පියවි ලොවේ මුනගැහෙන්න....
මං එනවා ඔය නෙත් දෙක..
ලග මොහොතක් නතරවෙන්න....
ඉවසිල්ලෙන් සැනසිල්ලෙන්
වසර දෙකක් පහු කෙරුවේ...
ඔයාගෙ පාඩම් හින්දයි ..
මගෙ නෙත් දෙක නිදිමැරුවේ...
රෑ තුන්යම හීන ගෙනා..
ඔය රූ මතකෙට නැගුවේ...
කිසි වෙනසක් නෑ තවමත්..
ආදරෙ කවියක ලියවේ......
මල් කඩන්න රෑට රෑට ...
තහනම් කල විභාගයට...
හෙටින් පස්සෙ තිත තියලා...
අළුත් වැඩක් පටන් ගන්න....
අම්මගෙ දුරකථතන වලට..
එපා තවත් වද කරන්න.....
නව ජංගම දුරකථනය..
හැන්දෑවට අතට ගන්න......
නොදැක ඉන්න බෑ මට නම්..
සින්දු කියවෙනා යාමේ...
සදළුතලාවක තනිවී ..
ඔබේ නමයි මුමුනන්නේ.....
හෙටින් පසුව වසිනා නව..
වසන්තයේ වරුසාවේ...
තෙමී නටමු ඔබ එනවද...
ආදර කුමරිය මාගේ......
පාට පාට හීන ලොවක්
අළුතෙන් මට මවලා දෙන්න...
ඒ හීනේ දවස පුරා ..
ඔබ සමගින් තුරුල් වෙන්න...
සිහින ලොවේ රැජිනියනේ...
පතනෙමි හදවතින් ඔන්න...
දෙගුරුන් ආසිරි පතලා...
එක වහලක් යටට යන්න...
tshirtZ සහෝදරයාගේ ඉල්ලීමක් පිට ලියන ලද්දකි![]()

tshirtZ 


මගෙත් හොද ෆ්රෙන්ඩෙක් තමා.. බොක්කක් නං නෙවෙයිද කොහෙද...
![]()


එහෙම හොදාඑළකිරි...
කොතනින්ද පටං ගන්න ඕනෙ.. පාසල් ජීවිතෙන් පටං ගන්නද ?![]()

මං උඹට එදත් බැන්නා අදත් බැන්නා ඒකෙ වෙනසක් නෑ අනාථයෝ...![]()
උඹට දෙවි පිහිටයි![]()
![]()

පව් බන් මගේ ඩීන්ඒ අනාත කුකුලට ඇයි උබලා ඔහොම බනින්නේ!!![]()


යකෝ මේකට ආවෙ චැට් කරන්නද.. කවිය ගැන මොනවා හරි කියපල්ලකො![]()
මානසිකව වැටුනා![]()



එකෙන්මකෙටියෙන්ම කියන්නම් ආයෙත් විචාරය...
පද ගැලපීම - අති විශිෂ්ටයි
ආරම්භය හා අවසානය - අති විශිෂ්ටයි
මාගේ විස්තරය අන්තර්ගත කිරීම - අති විශිෂ්ටයි
එබැවින් මාගේ ඉල්ලීම පරිදි ඉතාමත් අගනා විශිෂ්ට නිසදැස් පෙලක් මා වෙත තිලින කල
මේ මහා කවියා වන
![]()
Dinushasankalpa
සොයුරාට අනේක ස්තූතිය....
නැවත වරක්......
tshirtZ


කෙටියෙන්ම කියන්නම් ආයෙත් විචාරය...
පද ගැලපීම - අති විශිෂ්ටයි
ආරම්භය හා අවසානය - අති විශිෂ්ටයි
මාගේ විස්තරය අන්තර්ගත කිරීම - අති විශිෂ්ටයි
එබැවින් මාගේ ඉල්ලීම පරිදි ඉතාමත් අගනා විශිෂ්ට නිසදැස් පෙලක් මා වෙත තිලින කල
********
![]()
Dinushasankalpa
සොයුරාට අනේක ස්තූතිය....
නැවත වරක්......
tshirtZ







හරි.. එහෙනං අර නවය වසරෙ කෙල්ලෙක්ගෙ ලේන්සුව හොරකං කරගෙන ඒක ඉඹ ඉඹ ගෙදර යද්දි වාහනේකට හැප්පෙන්න ගිය එක ලියන්නං ඉස්සෙල්ලම...එහෙම හොදා![]()





මං මානසිකව සෑහෙන්න උඩ ගිහිං දඩෝං ගාලා වැටුනා
ඇති යකෝ තොගෙ බටර්...



