මාස කීපෙකින් විභාගය කරන්න හිතල දාපු නූලෙ මට උදව් කරපු අයට හදවතින් ම ස්තූතියි. මං පීඩන කේන්ද්‍රය පටන් ගත්තා.
ටික ටික විෂය තුන ම ටච් කරගන්නයි යන්නෙ.
මගේ ප්‍රෝග්‍රස් එක ගැන ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්.
ඔයාලගෙ වචනයක් වචනයක් ගානෙ මට හයිය එනවා හොදට වැඩ කරන්න!!!
ඒවට ස්තූතියි
ටික ටික විෂය තුන ම ටච් කරගන්නයි යන්නෙ.
මගේ ප්‍රෝග්‍රස් එක ගැන ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්.
ඔයාලගෙ වචනයක් වචනයක් ගානෙ මට හයිය එනවා හොදට වැඩ කරන්න!!!
ඒවට ස්තූතියි