විභාගෙට_හොරෙන්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අහු වුනොත් ආයේ විභාග නොලියන්න බලාගෙන ඔහොම තුණ්ඩු කෑලි අරන් පලයන්:angry::angry::angry:

    :D :D :D

    යකෝ තෝ මුළු ප්‍රහ්න පත්තරේටම උත්තර කොල වල ලියං යන්නද කල්පනාව.. මූ මේ කියලා තියෙන්නේ අමාරුම සූත්‍ර, සමීකරණ වගේ දේවල් විතරක්...
    තොට ඕන විදිහට ගෙනියන්න නං පිටු 200 CR පොතක් විතර ගෙනියන්න වෙයි :lol:

    අමාරුම ටික ගැන තමා මමත් කිව්වේ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D :D :D

    අමාරුම ටික ගැන තමා මමත් කිව්වේ :rofl:
    යකෝ සිලබස් එකම අමාරු නං තෝ අවුරුදු 2ක් මොකද කලේ..:(
    ආ මේකේ COD ත්‍රෙඩ් එක බලන ඕනෙම කෙනෙක්ට උඹ කරපු දේ පේනවා නේ
    3.gif
    :love::love:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔයිට වඩා ලේසියි අද කරා වගේ

    ෂර්ට් එකේ අත නවල වාටියේ
    ජොකා ඇතුලේ
    මේස් එක ඇතුලේ
    ඇන්ඩ් අවසාන වශයෙන් පෑනේ බඳ කොටස ඇතුලෙන්

    දාන් යන එක :yes:
    common place tika owa check karoth ehema ubage wibage cancel :rolleyes:

    Robbin hood wage ekek welath ubata keleta wela inna bari hati ammapa Honda wade wibaaga liyanda yanawata :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යකෝ සිලබස් එකම අමාරු නං තෝ අවුරුදු 2ක් මොකද කලේ..:(
    ආ මේකේ COD ත්‍රෙඩ් එක බලන ඕනෙම කෙනෙක්ට උඹ කරපු දේ පේනවා නේ
    3.gif
    :love::love:

    පාඩම් කරා නං ඉතින් එච්චර අමාරුවක් නෑ .. :D
    COD ගහනවටත් වැඩිය , ඉස්කෝලේ වැඩ නිසා තමයි පාඩම් කරන්න බැරි වුනේ. ඒ කාලේ ඉතින් ඉස්කෝලේ යහපත ගැන තමයි වැඩිපුර හිතුවේ , විභාගේ ලං උනාම තමයි තේරෙන්නේ ඒ දෙක බැලන්ස් කරන් ආපු නැති එකේ ප්‍රතිවිපාකේ :baffled: ඒ කොහොම වුනත් ගේම අත අරින්නේ නෑ .. මොන ගේමක් හරි ගහල ගොඩ යනවා කියල නං දන්නවා :D :D
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,806
    6,363
    113
    පාඩම් කරා නං ඉතින් එච්චර අමාරුවක් නෑ .. :D
    COD ගහනවටත් වැඩිය , ඉස්කෝලේ වැඩ නිසා තමයි පාඩම් කරන්න බැරි වුනේ. ඒ කාලේ ඉතින් ඉස්කෝලේ යහපත ගැන තමයි වැඩිපුර හිතුවේ , විභාගේ ලං උනාම තමයි තේරෙන්නේ ඒ දෙක බැලන්ස් කරන් ආපු නැති එකේ ප්‍රතිවිපාකේ :baffled: ඒ කොහොම වුනත් ගේම අත අරින්නේ නෑ .. මොන ගේමක් හරි ගහල ගොඩ යනවා කියල නං දන්නවා :D :D

    ubala game gahanawa wadi padam karanne nathi hinda thamai server ekath nathara karala thiyenne.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    common place tika owa check karoth ehema ubage wibage cancel :rolleyes:

    Robbin hood wage ekek welath ubata keleta wela inna bari hati ammapa Honda wade wibaaga liyanda yanawata :P

    :rofl::rofl: රොබින්හුඩ් නෙවෙයි නේ මං ඒ වගේ එකෙක් , :dull: විභාගේ කරලා අධ්‍යාපනය ලබාගෙන තමයි ගේම දෙන්නේ පෝසතුන්ට :nerd::rolleyes:

    ubala game gahanawa wadi padam karanne nathi hinda thamai server ekath nathara karala thiyenne.

    අනේ ඔව් බලන්නකෝ , බවලත් උදවිය අපි ගැන කොච්චර හිතනවද කියල නේද ... මට නං හරි සන්තෝසයි මේ වගේ කාර්යමණ්ඩලයක් ඉන්න සර්වර් එකක සෙල්ලම් කරන්න ලැබීම ගැන . :P උබල එතකොට අපිට IP නොදී හොරෙන් සර්වර් දාන් ගහනවද දන්නෑ.. මට පෙන්නේ නං ඒ වගේ :angry::angry: