අහු වුනොත් ආයේ විභාග නොලියන්න බලාගෙන ඔහොම තුණ්ඩු කෑලි අරන් පලයන්![]()
යකෝ තෝ මුළු ප්‍රහ්න පත්තරේටම උත්තර කොල වල ලියං යන්නද කල්පනාව.. මූ මේ කියලා තියෙන්නේ අමාරුම සූත්‍ර, සමීකරණ වගේ දේවල් විතරක්...
තොට ඕන විදිහට ගෙනියන්න නං පිටු 200 CR පොතක් විතර ගෙනියන්න වෙයි![]()
අමාරුම ටික ගැන තමා මමත් කිව්වේ






ඒ කොහොම වුනත් ගේම අත අරින්නේ නෑ .. මොන ගේමක් හරි ගහල ගොඩ යනවා කියල නං දන්නවා
විභාගේ කරලා අධ්‍යාපනය ලබාගෙන තමයි ගේම දෙන්නේ පෝසතුන්ට 