විභාග දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන දත්ත සහකාර

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඒකට කියලා වෙනම ඒවා හොයන්න අමාරුයි. Internet එකේ බලපන්. නැත්නම් වෙන exam වල papers කරන්න. Iq අවබෝධය වගේ ඒවා පුලුවන් එහෙම. Subject විදියට අහන ඒව නම් අමාරුයි. Class එකකට ගිහින් බලන්න එහෙම ඒවා තියේ නම්