විභාග ප්‍රතිපල නැවත ගැනීම

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    විභාග ප්‍රතිපල නැවත ගැනීම

    මචං මගේ උසස් පෙළ ,සාමාන්‍ය පෙළ ප්‍රතිපල වල ඔරිජිනල් නැති වෙලා ..කොපි තියෙනවා.කොහොමද අපි අපි නැවත ප්‍රතිපල සහතික ගන්නේ ?
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    Exam department ekata COPies tika aragena yanna. Exam liyaddi pavichchi karapu POSTAL ID eka, Nationala ID eka aragena yanna
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    vibga departhumenthuwata yanna copies aran itapasse ubata sign krnna form ekak dei e tika sign krla apply krma sathiyakin withara original eka aye hambei bn