විභාග රහසක් දැනගන්න ඕනද...?
මෙය අධ්‍යන රාශියකින් අනතුරුව සිදුකරගනු ලැබූ සොයාගැනීමකි.
~විභාගයක් අවස්ථාවෙදී කොල්ලකු විසින් සිදුකරනු ලබන ප්‍රධාන ක්‍රියාකරකම් 6~
1. ශාලාවේ සිටින කෙල්ලන් ගණන් කිරීම
2. ඇහැට කණට පේන විභාග පරීක්ෂිකාවක් සිටීනම් ඇයට පැණි හැලීම
3. ශාලාවේ ජනෙල් වීදුරු ගණන් කිරීම
4. පෑනේ බ්‍රෑන්ඩ් නේම් එක කට පාඩම් කිරීම
5. කලින් දවසේ රෑ වත් පාඩම් නොකරපු එක ගැන පසුතැවීම
6. ඊළඟ විභාගෙටනම් කලින් ඉඳන්ම සූදානම්වන බවට අදිටන් කරගැනීම.
~විභාගයක් අවස්ථාවෙදී කෙල්ලකු විසින් සිදුකරනු ලබන ප්‍රධාන ක්‍රියාකරකම් 6~
(ප්‍රශ්නවලට උත්තර දන්න නොදන්න එක කෙසේ වෙතත්)
1. ලියනවා
2. ලියනවා
3. ලියනවා
4. ලියනවා
5. ලියනවා
6. ලියනවා

ඔයාලගෙත් අදහස් එකතු කරන්නකො බලන්න...