විභාග රහසක් දැනගන්න ඕනද...?

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
නෑ බන් අපේ පන්තියෙ එකකෙල්ලෙක් විතරයි මටයදිරියෙන් ඉන්නේ. :yes: අනිනිත්එක මම කැමති නැ කොල්ලන්ට එක එක ටෝක්ස් කෙල්ළෝ දානවට:growl:. අපේ පන්තියේ කල්ලක් එක කෙල්ලෙක් කොල්ලෙකුට ටෝක් දැම්මොත් කල්ලියම කෙල්ලට අඩනකන් ටෝක් කෙල්ල ටීචර්ට ටෝක් ටීචර් සර්ට ටෝක් සර් අපිට පටාස් කෑවත් සෙට් එකමනේ තනියෙන්කන පුරුද්දක් නෑ... :no:
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඔව් පොඩි ඇත්තක් තියනවා ....සමහර කෙල්ලො නං ඉතින් කලන්තෙ දාගෙන කඳුලු පෙරාගෙන විබාග ලියන්නෙ ....
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    machan mama 5 n 6 aniwa anathawath exam waladi hithanawa he he, habai kello sambandawa sahathika aththa ban, anthimata balagena giyama apita wada lakunuth adui monawa liyalada man danne na he he, sirama kathawa
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    5. කලින් දවසේ රෑ වත් පාඩම් නොකරපු එක ගැන පසුතැවීම

    6. ඊළඟ විභාගෙටනම් කලින් ඉඳන්ම සූදානම්වන බවට අදිටන් කරගැනීම.


    Ado me deka nam sirawatama mama hamadama hithanwa..thawa hithenawa iye raa nobi hitiyanam hodai kiyala
     

    9.57

    Well-known member
  • තෑන්ක්ස් මචන්ලා, හැමොගෙම කමෙන්ට්ස් සහ රෙප් වලට...:)

    කොච්චර උනත් මේකෙ ඇත්ත නැත්ත කියලවත් කමෙන්ට් කරන්න කෙල්ලෙක් උනන්දු වෙන්නෙ නැති එකෙන් තේරෙන්නෙ මේකට එයාලත් ඇග්‍රි කියන එකනේ...:D