විමලගෙ පවුල???

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    30cahiv.jpg

    මේ විමලගේ පවුලද බං? :shocked:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    vimalata vada power bn uge gani. wimala stage vala giriya puppala kagahuvata ganige katata bayai.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපෝ විමල්ට වඩා උගේ ගෑනි ශෂී පවර්ෆුල්. ඕකා ගෑනිට බයයි. ශෂී ඉස්සර JVP හිටපු එකෙකුගේ ගෑනියෙක්. විමල් ඌගේ ගෙදර යන්න එන්න ගත්තම තමයි මේකියි මූයි යාලුවෙලා පැනලා ගියේ. ඉස්සර ගෑනි මූට වඩා JVP සපෝටර් කෙනෙක්. මූ JVP එකේ රහස් ආණ්ඩුවට දුන්නා කියලා ඉස්සරම කිව්වෙත් මේකි. පස්සෙනේ මූව පක්ෂෙන් අයින් කරාම අර හොටු පෙරාගෙන පාර්ලිමේන්තුවේ ඇඩුවේ. අනික ශෂී එක සැරයක් හාමුදුරු නමකට එහා පැත්තේ වාඩි වෙලා හිටපු සීන් එකකුත් ගියා. නොදන්නා කම. එකෙක් ඇවිත් කිව්වට පස්සේ එතනින් නැගිටලා වෙන තැනකට ගියා. අපි නොදාන්න විමල් හා ශෂී. :P:P:P
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ගෑනිගේ මූන දැකපු ගමන් කියන්න පුලුවන් රජ බඩුවක් කියලා

    :P:P:P:P
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අපෝ විමල්ට වඩා උගේ ගෑනි ශෂී පවර්ෆුල්. ඕකා ගෑනිට බයයි. ශෂී ඉස්සර JVP හිටපු එකෙකුගේ ගෑනියෙක්. විමල් ඌගේ ගෙදර යන්න එන්න ගත්තම තමයි මේකියි මූයි යාලුවෙලා පැනලා ගියේ. ඉස්සර ගෑනි මූට වඩා JVP සපෝටර් කෙනෙක්. මූ JVP එකේ රහස් ආණ්ඩුවට දුන්නා කියලා ඉස්සරම කිව්වෙත් මේකි. පස්සෙනේ මූව පක්ෂෙන් අයින් කරාම අර හොටු පෙරාගෙන පාර්ලිමේන්තුවේ ඇඩුවේ. අනික ශෂී එක සැරයක් හාමුදුරු නමකට එහා පැත්තේ වාඩි වෙලා හිටපු සීන් එකකුත් ගියා. නොදන්නා කම. එකෙක් ඇවිත් කිව්වට පස්සේ එතනින් නැගිටලා වෙන තැනකට ගියා. අපි නොදාන්න විමල් හා ශෂී. :P:P:P

    විමල්ගෙ ගෑනි JVP එකේ අජිත් කුමාරගේ නංගි.
    ශශී වෙන කෙනෙක්ව බඳින්න ඉද්දි තමයි විමල් එක්ක සෙට් වෙලා පැනලා යන්නේ.
    JVP එකේ එකෙක් වැරැද්දක් කලොත් ස්වයං විවේචනයක් කරලා අයින් වෙන්න පුළුවන්,නැත්තන් වැරද්ද හදාගෙන ඉන්න දෙන්න පුළුවන්.
    ඒත් වීරවංශගෙ එකෙදි එහෙම එකක් වුනේ නැත්තේ ලාල් කාන්තගෙ කටින් ඕක කලින් දවසක කියවිලා තිබ්බා.විමල් තමන්ට කෙලවෙනවා කියලා දැනගත්ත නිසා ඊලඟ පාර්ලිමේන්තු දවසේ කතාවක් කරලා ඉවත් වෙනවා.පොරත් එක්ක අයින් වෙච්ච ගොඩක් අය ස්වයං විවේචනයකට අවස්ථාවක් දුන්නෙ නැති නිසයි විමල් එක්ක අයින් වුනේ.විමල් නැතුව අනිත් අයට JVP එක එන්න අවස්ථාවක් දුන්නේ එ නිසයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විමල්ගෙ ගෑනි JVP එකේ අජිත් කුමාරගේ නංගි.
    ශශී වෙන කෙනෙක්ව බඳින්න ඉද්දි තමයි විමල් එක්ක සෙට් වෙලා පැනලා යන්නේ.
    JVP එකේ එකෙක් වැරැද්දක් කලොත් ස්වයං විවේචනයක් කරලා අයින් වෙන්න පුළුවන්,නැත්තන් වැරද්ද හදාගෙන ඉන්න දෙන්න පුළුවන්.
    ඒත් වීරවංශගෙ එකෙදි එහෙම එකක් වුනේ නැත්තේ ලාල් කාන්තගෙ කටින් ඕක කලින් දවසක කියවිලා තිබ්බා.විමල් තමන්ට කෙලවෙනවා කියලා දැනගත්ත නිසා ඊලඟ පාර්ලිමේන්තු දවසේ කතාවක් කරලා ඉවත් වෙනවා.පොරත් එක්ක අයින් වෙච්ච ගොඩක් අය ස්වයං විවේචනයකට අවස්ථාවක් දුන්නෙ නැති නිසයි විමල් එක්ක අයින් වුනේ.විමල් නැතුව අනිත් අයට JVP එක එන්න අවස්ථාවක් දුන්නේ එ නිසයි.

    ආ එහෙමද මචන්? මගේ වැරැද්ද හදලා පෙන්නපු එකට ස්තූති මචන්. කොහොම හරි මට මතක විදියට ශශිට බියුටි පාලර් එකක් තිබුණා. ඕකෙත් ලඟදි මොකක්ද හුටපටයක් තිබුණා.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ආ එහෙමද මචන්? මගේ වැරැද්ද හදලා පෙන්නපු එකට ස්තූති මචන්. කොහොම හරි මට මතක විදියට ශශිට බියුටි පාලර් එකක් තිබුණා. ඕකෙත් ලඟදි මොකක්ද හුටපටයක් තිබුණා.

    JVP ඉන්න කාලේ communication එකක් සහ රෙදි business කලේ,JVP ගොඩාක් අයගේ ගෑනු අය තමයි පවුල ගෙනියන්නෙ.ඒ අතින් විමලගේ ගෑනි උත්සහවන්තයි,ඒත් දන්න විදියට විමල්ටවත් control නැති කෙනෙක්.ආණ්ඩුවට ආවට පස්සෙ සුධර්මා එක්ක කරපු business කෙල වුන හින්දා දැන්නම් මොනවා කරනවද දන්නෙ නැහැ.