vimalata vada power bn uge gani. wimala stage vala giriya puppala kagahuvata ganige katata bayai.


amathi uanth mokatada daruwekta wadi wenna kiyalaa dennawath danne nathnam mun horupodi gala balahanko



අපෝ විමල්ට වඩා උගේ ගෑනි ශෂී පවර්ෆුල්. ඕකා ගෑනිට බයයි. ශෂී ඉස්සර JVP හිටපු එකෙකුගේ ගෑනියෙක්. විමල් ඌගේ ගෙදර යන්න එන්න ගත්තම තමයි මේකියි මූයි යාලුවෙලා පැනලා ගියේ. ඉස්සර ගෑනි මූට වඩා JVP සපෝටර් කෙනෙක්. මූ JVP එකේ රහස් ආණ්ඩුවට දුන්නා කියලා ඉස්සරම කිව්වෙත් මේකි. පස්සෙනේ මූව පක්ෂෙන් අයින් කරාම අර හොටු පෙරාගෙන පාර්ලිමේන්තුවේ ඇඩුවේ. අනික ශෂී එක සැරයක් හාමුදුරු නමකට එහා පැත්තේ වාඩි වෙලා හිටපු සීන් එකකුත් ගියා. නොදන්නා කම. එකෙක් ඇවිත් කිව්වට පස්සේ එතනින් නැගිටලා වෙන තැනකට ගියා. අපි නොදාන්න විමල් හා ශෂී.![]()
විමල්ගෙ ගෑනි JVP එකේ අජිත් කුමාරගේ නංගි.
ශශී වෙන කෙනෙක්ව බඳින්න ඉද්දි තමයි විමල් එක්ක සෙට් වෙලා පැනලා යන්නේ.
JVP එකේ එකෙක් වැරැද්දක් කලොත් ස්වයං විවේචනයක් කරලා අයින් වෙන්න පුළුවන්,නැත්තන් වැරද්ද හදාගෙන ඉන්න දෙන්න පුළුවන්.
ඒත් වීරවංශගෙ එකෙදි එහෙම එකක් වුනේ නැත්තේ ලාල් කාන්තගෙ කටින් ඕක කලින් දවසක කියවිලා තිබ්බා.විමල් තමන්ට කෙලවෙනවා කියලා දැනගත්ත නිසා ඊලඟ පාර්ලිමේන්තු දවසේ කතාවක් කරලා ඉවත් වෙනවා.පොරත් එක්ක අයින් වෙච්ච ගොඩක් අය ස්වයං විවේචනයකට අවස්ථාවක් දුන්නෙ නැති නිසයි විමල් එක්ක අයින් වුනේ.විමල් නැතුව අනිත් අයට JVP එක එන්න අවස්ථාවක් දුන්නේ එ නිසයි.
ආ එහෙමද මචන්? මගේ වැරැද්ද හදලා පෙන්නපු එකට ස්තූති මචන්. කොහොම හරි මට මතක විදියට ශශිට බියුටි පාලර් එකක් තිබුණා. ඕකෙත් ලඟදි මොකක්ද හුටපටයක් තිබුණා.