ඔව් බන් ෆුල් ටයිම් කරපු හොඳම සෙට් එකේ 200ක් විතර නාස්ති උනා.. මාර අපරාදයක් උනේ. සමහරු නම් දැන් ඇත්ත තේරුම් අරන් ඒත් ආයෙ එන්න බැරිකමට ශේප් එකේ පැත්තකට වෙලා ඉන්නවා. තවත් එවුන් ආණ්ඩුවට හේත්තු වෙලා. මාතර ඉඳපු හොඳ ෆුල් ටයිමර් කෙනෙක් දැන් ආණ්ඩු පැත්තට සෙට් වෙලා චාටර්..![]()
කවුද???????/
