
oya podi kaale.. dan lokuyiමෙයානන් දුව. අරකෙ ඉන්නෙ ඒ කෙල්ල නෙමේනෙ.
ඔක්කොටම කලින් දූශිත විනිසිරු පකයිව එල්ලන්න ඕන....ආන්ඩුමාරු වෙනකන් ඉන්නව තටම තටම කැරි බල්ලෝ...මුන්ගේ තීන්දු ආන්ඩුව අනුව අගමැති ජනාධිපති අනුව වෙනස් වෙනව
මේ ඇති පුටේ උඹට, ලොක්කට කියලා ගෙදර හොයාගෙන අව්රුදු තුනක් හිරේ තපින්න.ඔක්කොටම කලින්..........
හිර දඬුවමයි , අත්හිටවූ සිර දඬුවමයි කියන්නේ මොකක්ද ?අත් හිටවූ සිරදඬුවම් ද නැත්නම් ඇතුලෙද?
ඇපීල් කරයි නේත?
ඊට පස්සේ විමලේ සගේ රෙද්ද අස්සට ගිය ගමන්, කොම්බුවක තාක්ෂණික දෝෂයක් එන්න පුලුවන්...
මේවා ජාත්‍යාන්තර කුමන්ත්‍රණ ඕයී
Athhitawu siradaduwam kiwwoth hire danne ne. aye wereddak karala ahuwunoth thama hire daanneහිර දඬුවමයි , අත්හිටවූ සිර දඬුවමයි කියන්නේ මොකක්ද ?
ඇපිල් කරලලු අන්න.
wimaleta wimaleta"මල්ලි මුන් ඔක්කොම යාලුවෝ" සංකල්පයට කෙලවෙන තරමට හොඳයි.. මේක නම් බැසිලගේ ගේමක්.. හැබැයි ඔකුන් එකාට එකා නැතුව ඇනකොටාගන්න එක රටට හොඳයි.. දන් නැති ගොඩක් සීන් ඉස්සරහට එලියට එයි... මචන් එරෝසන් වැඩකරේ විමලෙටද මහින්දට ද??
අඩේ බන් මන් සිරාවටම දැනගන හිටියේ නැහැ. තැන්ක්ස් බොක්ක.Athhitawu siradaduwam kiwwoth hire danne ne. aye wereddak karala ahuwunoth thama hire daanne
Power to the people...meka thamai real අරගලය..බය නෑ..ආන්ඩු මාරු වෙද්දි ITN රූපවාහිනී වල නිවස් වෙනස් වෙනවා වගේ මුනුත් නිකන්...රට වල පල්ලට යන්න මුනුත් එක හේතුවක්.මේ ඇති පුටේ උඹට, ලොක්කට කියලා ගෙදර හොයාගෙන අව්රුදු තුනක් හිරේ තපින්න.
එඩිට් කරල අදහස දාපං.
පව් කියල කෝට් කරේ නෑ.![]()
suspended sentence is that that imprisonment does not come in to operation unless another offence of similar category is done during the period of suspended and convicted.Athhitawu siradaduwam kiwwoth hire danne ne. aye wereddak karala ahuwunoth thama hire daanne