විමලගේ ගෑණිට හරි නේද...?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    දුව ලස්සනයි :love::love::love:
    283754036_5133806040072360_3131968096722232952_n.jpg
    මෙ දුව නෙමේනෙ
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔක්කොටම කලින් දූශිත විනිසිරු පකයිව එල්ලන්න ඕන....ආන්ඩුමාරු වෙනකන් ඉන්නව තටම තටම කැරි බල්ලෝ...මුන්ගේ තීන්දු ආන්ඩුව අනුව අගමැති ජනාධිපති අනුව වෙනස් වෙනව
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    another drama like Sil Redi.
    she will get bail and appeal will acquit her.
    both Aunsha and Lalith are free today in Appeal.
    Irony is Lalith was appointed to select judges to Court of Appeal when it expanded recently . High Court (which convicted him) judges are elegible to be appointed to court of appeal. Rest is history. Your guess is as good as mine!
    This is Sri Lanka
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බලන්න ගෙනියන නාට්‍ය කෙතරම් තාත්විකද... එන්න එන්නම විමල් තමයි රට බේරගන්න ඉන්න අවසාන කෙනා කියල දැනෙනවා නේද ? :love:



    ඊළඟ මෛත්‍රි .. විමල්ද ?
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හොද වැඩක් අනෙක් වුන්ටත් සිවිප් ටිකට් දවසට් තමයි අපි ගොඩ යන්නේ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    වැරදිකාරයොන්ට දඩුවම් කරන එක හොඳයි. නමුත් රට දුප්පත් කරපු නැතිබංගස්ථාන කරපු මහජන දේපොල කොල්ල කාපු, මහා පරිමානෙන් අපරාධ, වංචා දූෂන කරපු එව්න් තවම එලියේ බන්.
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මොකො රන්ජා බලන්න යන්න ඕන ඕන වගේද...😁
    ඔක්කොටම කලින් දූශිත විනිසිරු පකයිව එල්ලන්න ඕන....ආන්ඩුමාරු වෙනකන් ඉන්නව තටම තටම කැරි බල්ලෝ...මුන්ගේ තීන්දු ආන්ඩුව අනුව අගමැති ජනාධිපති අනුව වෙනස් වෙනව
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,286
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔක්කොටම කලින්..........
    මේ ඇති පුටේ උඹට, ලොක්කට කියලා ගෙදර හොයාගෙන අව්රුදු තුනක් හිරේ තපින්න.
    එඩිට් කරල අදහස දාපං.
    පව් කියල කෝට් කරේ නෑ.🙄
     
    • Haha
    Reactions: King kekille

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අත් හිටවූ සිරදඬුවම් ද නැත්නම් ඇතුලෙද?
    ඇපීල් කරයි නේත?
    ඊට පස්සේ විමලේ සගේ රෙද්ද අස්සට ගිය ගමන්, කොම්බුවක තාක්ෂණික දෝෂයක් එන්න පුලුවන්...
    මේවා ජාත්‍යාන්තර කුමන්ත්‍රණ ඕයී
    😂😂😂😂😂😂
    හිර දඬුවමයි , අත්හිටවූ සිර දඬුවමයි කියන්නේ මොකක්ද ?

    ඇපිල් කරලලු අන්න.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    හිර දඬුවමයි , අත්හිටවූ සිර දඬුවමයි කියන්නේ මොකක්ද ?

    ඇපිල් කරලලු අන්න.
    Athhitawu siradaduwam kiwwoth hire danne ne. aye wereddak karala ahuwunoth thama hire daanne
     
    • Love
    Reactions: xengine

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    "මල්ලි මුන් ඔක්කොම යාලුවෝ" සංකල්පයට කෙලවෙන තරමට හොඳයි.. මේක නම් බැසිලගේ ගේමක්.. හැබැයි ඔකුන් එකාට එකා නැතුව ඇනකොටාගන්න එක රටට හොඳයි.. දන් නැති ගොඩක් සීන් ඉස්සරහට එලියට එයි... මචන් එරෝසන් වැඩකරේ විමලෙටද මහින්දට ද??
     
    • Love
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    "මල්ලි මුන් ඔක්කොම යාලුවෝ" සංකල්පයට කෙලවෙන තරමට හොඳයි.. මේක නම් බැසිලගේ ගේමක්.. හැබැයි ඔකුන් එකාට එකා නැතුව ඇනකොටාගන්න එක රටට හොඳයි.. දන් නැති ගොඩක් සීන් ඉස්සරහට එලියට එයි... මචන් එරෝසන් වැඩකරේ විමලෙටද මහින්දට ද??
    wimaleta wimaleta
     
    • Like
    Reactions: tinto brass

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Athhitawu siradaduwam kiwwoth hire danne ne. aye wereddak karala ahuwunoth thama hire daanne
    අඩේ බන් මන් සිරාවටම දැනගන හිටියේ නැහැ. තැන්ක්ස් බොක්ක.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මේ ඇති පුටේ උඹට, ලොක්කට කියලා ගෙදර හොයාගෙන අව්රුදු තුනක් හිරේ තපින්න.
    එඩිට් කරල අදහස දාපං.
    පව් කියල කෝට් කරේ නෑ.🙄
    Power to the people...meka thamai real අරගලය..බය නෑ..ආන්ඩු මාරු වෙද්දි ITN රූපවාහිනී වල නිවස් වෙනස් වෙනවා වගේ මුනුත් නිකන්...රට වල පල්ලට යන්න මුනුත් එක හේතුවක්.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Athhitawu siradaduwam kiwwoth hire danne ne. aye wereddak karala ahuwunoth thama hire daanne
    suspended sentence is that that imprisonment does not come in to operation unless another offence of similar category is done during the period of suspended and convicted.