රෙස්පෙට් ස'ගේ තවත් ගෝලයෙක් වැඩ අල්ලයි
"රක්ෂිතය ඇතුලෙ මිනිස්සුන්ට ඕන දේවල් කරන්න දෙන්න බෑ.. මේවා ජාතික අපරාද සර්.. අපේ රාජකාරිය කරන්න දෙන්න.. "
කියලා කියපු රක්ෂිතය භාර රාජ්‍ය නිලධාරීන්ට වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායක කටට මාස්ක් එක දාගෙන කියනවා..
"අපි තීන්දුවක් ගත්තොත් මීට වැඩිය කැලේ කපනවා.."
තීන්දුවක් ගත්තෙ නෑනෙ අයිසේ...
ඇමතිවරයෙක් ඉස්සරහා හැසිරෙන්න දැනගන්නවා.
ලොකු ටෝක් දෙන්නැතුව..."
තමුසෙ හරි ලොක්කෙක්ද ?..."
මේ අතර ඇමතිගේ වටේ ඉන්නා මෝඩයකෙක්..
"ඔයා පැනලා දෙන්න එපා.."
--------
ලිවීමට කිසිවක් නැත.
ඔබ නෙලාගන්නේ ඔබ වැපිරූ අස්වැන්නයි.
ඒ ඔහු රක්ෂිතවලට ලබාදුන් විස්වාසයයි.
ගස් කපන අපේ විරුවන් ඉදිරියේ මව්බිමට පෙමින් හැමදා කශේරුව කෙලින් තබා රාජකාරිය කිරීමට උත්සහ කරනා නිලධාරීන්ට මේ මල් මිට..
#කියත්මග
#මාරවැඩේලංකාවටවුණේ
#අපිහම්බකළොත්අපිබොනවා
.