විමලවිරගේ කැලැ නිතියනිතිය 🔴

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    රෙස්පෙට් ස'ගේ තවත් ගෝලයෙක් වැඩ අල්ලයි

    "රක්ෂිතය ඇතුලෙ මිනිස්සුන්ට ඕන දේවල් කරන්න දෙන්න බෑ.. මේවා ජාතික අපරාද සර්.. අපේ රාජකාරිය කරන්න දෙන්න.. "

    කියලා කියපු රක්ෂිතය භාර රාජ්‍ය නිලධාරීන්ට වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායක කටට මාස්ක් එක දාගෙන කියනවා..

    "අපි තීන්දුවක් ගත්තොත් මීට වැඩිය කැලේ කපනවා.."
    තීන්දුවක් ගත්තෙ නෑනෙ අයිසේ...
    ඇමතිවරයෙක් ඉස්සරහා හැසිරෙන්න දැනගන්නවා.
    ලොකු ටෝක් දෙන්නැතුව..."
    තමුසෙ හරි ලොක්කෙක්ද ?..."

    මේ අතර ඇමතිගේ වටේ ඉන්නා මෝඩයකෙක්..
    "ඔයා පැනලා දෙන්න එපා.."

    --------
    ලිවීමට කිසිවක් නැත.
    ඔබ නෙලාගන්නේ ඔබ වැපිරූ අස්වැන්නයි.
    ඒ ඔහු රක්ෂිතවලට ලබාදුන් විස්වාසයයි.

    ගස් කපන අපේ විරුවන් ඉදිරියේ මව්බිමට පෙමින් හැමදා කශේරුව කෙලින් තබා රාජකාරිය කිරීමට උත්සහ කරනා නිලධාරීන්ට මේ මල් මිට..




    #කියත්මග
    #මාරවැඩේලංකාවටවුණේ
    #අපිහම්බකළොත්අපිබොනවා

    .
     
    • Sad
    Reactions: Carguy69

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    විමලවීර නිවැරදියි.. :yes:
    මහ ලොකු රක්ශිත බාර නිලදාරින්..:lol:
    උන්ට වෙන වෙන ලොකු එවුන්ට බන කියන්න බෑ පොඩි මිනිහෙක් වරදක් කරාම තමා ලොකු ලයින් දාන්නේ..:baffled:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    විමලවීර නිවැරදියි.. :yes:
    මහ ලොකු රක්ශිත බාර නිලදාරින්..:lol:
    උන්ට වෙන වෙන ලොකු එවුන්ට බන කියන්න බෑ පොඩි මිනිහෙක් වරදක් කරාම තමා ලොකු ලයින් දාන්නේ..:baffled:

    අඩෝ එරොසන් ලයිකුත් කරලා. වට් දපක් කිව්වාලු.
     
    • Like
    Reactions: charitha2011

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    නිළධාරිය්ගෙ වැරද්ද ඌ දැනගන්න ඕනි අයිතිකාරය ආවම සලකන්න. අපි වත්ත මුරට තියන අය අපි පොල් කඩන්න ගියාම එපා සර් කිව්වොත් කොහොමට හිටීද?
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama


    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    @chami2015 @N sriyantha @VASSA @laknath123 @dilrasan @sdlrs6 @jayanathek @1118lakmalkumara @Flyboy @mdrc111 @Miami-Vice
    @keerthi.mac @CLAYFACE @jkasunsee @malith08 @thaweesha @chika009 @mcwolfe @buddikagayan @HKavinda @$Gangster$
    @yosh371 @dath kimbula @sachith19920726 @jeewan tk @nvhcc89 @leeroxxroxx @Champ HB @dd nalin @KDH @Vandey
    @thinking_guy @u.saradiyel @BINGU_PUTHA @shameera89 @Posthuman @sj91 @nimeshkd @NK123 @Garrus @Vandetta
    @Pathfinder_A2Z @Anemanda1 @Ship Captain @madmax9 @missaka86 @Nimesh777 @ChaaniAkka @JBLs @Los pollos hermanos
    @KavinduDD @TommyJ @MAD_MAX @රෝසි ආච්චි

    ඔබතුමන්ල හොරෙන් හරි ඇවිත් පුංචිම පුංචි බයි රචනාවක් ලියලා යන්නකෝ